Watch Trailer

Don’t Be Afraid of the Dark (2010) |කළුවරට බය නොවී ඉන්න එපා! [සිංහල උපසිරසි සමඟ]

අනේ ඇයි කවුරුවත් මම කියන දේ විශ්වාස කරන්නේ නැත්තේ? කව්රුත් හිතන්නේ මට පිස්සු කියලා.උන් හදන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්නද? උන් පොඩි ළමයින්ට ආදරේද?මෙහෙම අපෙන් අහන්නේ සැලී කියලා පොඩි ළමයෙක්. හොදයි. ඒත් කවුද මේ උන් කියන්නේ?ඇයි සැලීට පිස්සු කියන්නේ? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔයාලත් කැමති ඇති. කවුද…

Don't Be Afraid of the Dark (2010)

අනේ ඇයි කවුරුවත් මම කියන දේ විශ්වාස කරන්නේ නැත්තේ? කව්රුත් හිතන්නේ මට පිස්සු කියලා.උන් හදන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්නද? උන් පොඩි ළමයින්ට ආදරේද?මෙහෙම අපෙන් අහන්නේ සැලී කියලා පොඩි ළමයෙක්. හොදයි. ඒත් කවුද මේ උන් කියන්නේ?ඇයි සැලීට පිස්සු කියන්නේ? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔයාලත් කැමති ඇති. කවුද අකමැති වෙන්නේ නේද?

මේක මගේ දෙවනි උපසිරැසිය.මේ ෆිල්ම් එකත් මම දීපු පලවෙනි ෆිල්ම් එක වගේ ළමයෙක් වටා ගෙතෙන කතාවක්. වැඩිහිටි කතා බලන අස්සේ ඉදලා හිටලා මේ වගේ ළමා කතා බලන්නත් අපේ කෙල්ලෝ කොල්ලෝ ආසයි නොවැ. IMDb මීටරේ අගය 5.6 ක්.ඒත් ඊට වඩා නිර්දේශ කරමි. වැඩිම පිරිසක් දීපු ලකුණ විදියට තියෙන්නේ 06ක් කියනවා නේ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Troy Nixey කියන කෙනා.මේක රචනය කොරන්න Pan’s Labyrinth (2006) ෆිල්ම් එකේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කරපු Guillermo del Toro හවුල් වෙලා තියෙනවා කියන්නේ. Memento (2000), The Hurt Locker (2008) වගේ ෆිල්ම් වල රගපෑ අපි කවුරුත් දන්න Guy Pearce ඇලෙක්ස් විදියටත්, Batman Begins (2005), Phone Booth (2002) වගේ ෆිල්ම් වල රගපෑ Katie Holmes කියන නිළිය කිම් විදියටත්, Bridge to Terabithia (2007) ෆිල්ම් එකේ රගපෑ Bailee Madison කියන නවක නිළිය සැලී කියන කෙලි පොඩ්ඩ විදියටත් මේ චිත්‍රපටියට පණ පොවද්දී වියදමට සමාන ආදායමකුත් මේක හොයන් තියෙනවා. ඒත් එකක් කියන්නම් කළුවරට නම් බය නොවී ඉන්න එපා!

එහෙනම් අපි ගිහින් එන්නම්. අනේ ඉතින් අපේ මහන්සියට සතුටක් දැනෙන්න මොනවා හරි කොටලා යන්න. සමහරු නම් ඔහොම කමෙන්ට් කරන්න පුළුවන් කියලා දන්නෙත් නැතුව ඇති.

 

Don't Be Afraid of the Dark (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Don’t Be Afraid of the Dark (2010) 1080p BrRip x264 – YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,628 downloadsDownload Dont-Be-Afraid-of-the-Dark-2010.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/අසිත-දිල්රුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.P. අසිත දිල්රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

A.P. අසිත දිල්රුවන්

Subtitles

1,628 downloadsDownload Subtitles33 KB

31 comments

  1. නලින්

    ස්තුතියි අසිත සහො!

    ජය වේවා!

  2. අසිත

    750.0 MB වෙන 720p කොපිය direct මෙතනින් බාගන්න.
    මෙන්න ලින්ක් එක -
    http://idup.in/xd07m9qdqjw9

  3. කැලුම් ගුණසේකර

    බොහෝ ම ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  5. Tharaka

    මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!

  6. Dasitha DK

    Thanks brooo

  7. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  8. Darshana

    sub ekata thanxx saho.. niyamai..

  9. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  10. thilina

    thank you verry much,api dannawa sub ekak danna godak amarui kiyala,apita samahara welawata kament karanda beri unata api oyata hadawayhin sthuthi karanawa,oya karana sewaya wenuwen,thank you verry much,mahansiya yannda ethi kiyala mama hithanawa,,,,

  11. Kulanjana Maduranga

    niayamai…thanks ASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. thrindu

    podi size ekak nadda yalu

  13. achi

    ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

  14. sithum

    minions movie ekath dannokoooooooo.

  15. Jack

    නියමයි සහෝ.
    දිගටම සබ් දෙමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  16. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    කලින් මේක බැලුවා!
    හොද ෆිලුමක්!
    ජයවේවා!

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. deleepa

    මට නම් කියන්න තියෙන්නේ මේක වගේම චිත්‍රපටියක් wes carven කියන අධ්‍යක්ෂවරයාත් ඉදිරිපත් කර තියෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න THEY(2002)

  19. Gayan

    Thanks sub ekata...

  20. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    වෙනස් කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!!!

  21. “චූටී මල්ලි”

    elz

  22. Jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  23. දිනෙත්

    Don’t Be Afraid of the Dark > කළුවරට බය නොවී ඉන්න එපා?

  24. Sanjith Devinda

    (E85F9C6873C34A986A07813E3646C083236AA2E6) menna HASH eka 651MB eke...............film eka niyamai...asitha karapu sab ekata apage achaaaraya

  25. රොයිලි

    බොහොම ස්තූතියි අසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Ali Emslander

    Judging by the house itself, it s kind of similar to The Haunting remake from 1999 except Owen Wilson isn t around to lose his head and Don t Be Afraid of the Dark is a much better film.

  27. Thisara Neo

    Thanks

  28. Milan

    eka film ekak nemei thiyena hama film ekakatama thanks.sub walatath thanks.me wade digatama karagena yanna shakthiya labewa hamotama

  29. Dulshan Udara

    machan sub eka 720 mb ekatath set wenawada

  30. Anonymous

    Thanks Brother

  31. Ravindra

    Thanks sub ekata