කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන ච…

කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන චිත්‍රපටිවලින් දැකපු Dolph Lundger කියන නළුවත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා.ඒවගේම මේකෙ කතාව කියන්නෙ ජෝන් කියන හමුදා සෙබලා ඔහුගෙ හැබෑ නම Cung Le.තව Escape Plan චිත්‍රපටියෙ රඟපාපු Vinnie Jones රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටියෙ IMDb අගය 4.3ක අගයක් තමයි අරන් තියන්නෙ.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.මේ ජෝන් කියන හමුදා සෙබලා තමන්ගෙ රාජකාරි නිවාඩුවට ඉරාකෙ යුධ පිටියක රාජකාරි කරලා එනවා.ආවට පස්සෙ එයා අහක යන නඩුවකට අත දාලා තමන්ගෙ පවුලෙ අය පවා නැති කරගන්නවා..එයාගෙ පවුලෙ අය නැති කරපු අයගෙන් ඒකට පලිගන්න එයා ගොඩක් දේ කරනවා.ඒ සිද්ධිය වටේ තමයි කතාව ගෙතිලා තියන්නෙ.වැඩිය කියන්නෙ නෑ.අරගෙනම බලන්න. සටන් ජවනිකා එහෙම ගොඩක් ඇතුලත් වෙලා තියනවා.එහෙනම් කතාව බලන්න.මම නවතිනවා. ආයෙ ඉඩ ලැබුනු වෙලාවක හොඳ චිත්‍රපටියක් අරන් එන්නම්.ජය වේවා!
1.38 GB (BR) කොපිය මෙතනින් බාගන්න
C34D67EBC99E9FF50C68973AD2633AFC8B3D8C14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,674 downloadsDownload A-Certain-Justice-2014.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Kavindu-Sithmina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු සිත්මිණ
Subtitles
23 comments
De Mobile Zone
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. Vinnie Jones එක ෆිල්ම් එකක හිටියා එම්බාම් කරන්නෙකු ගේ චරිතයකට. ඒකේ නම මතක නැහැ. හැබැයි පාන් කෑල්ලක් කාලා මිනිය උඩින් තියනවා නම් මතකයි. ;)
wicky
Gone in 60 Seconds
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. Vinnie Jones එක ෆිල්ම් එකක හිටියා එම්බාම් කරන්නෙකු ගේ චරිතයකට. ඒකේ නම මතක නැහැ. හැබැයි පාන් කෑල්ලක් කාලා මිනියක් උඩින් තියනවා නම් මතකයි. ;)
චන්දිම අමරසිංහ
niyamai superi... thaz..
subapatum degatama karagana ymu''
jayawewa..චන්දිම අමරසිංහ
mayagam thawa superi move akka tiyanawa Red Scorpion kiyala akata sub dannako puluwannam...
Kulanjana Maduranga
Supiri filumak wge. Niyamai. Subata thanks KAVIDU Saho. Digatama sub denna. Jaya wewa.........
Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indika
thnq :)
නලින් පෙරේරා
ස්තුතියි කවිඳු සහෝ!
ජය වේවා!
kasun
Thanks mchh
වරුණ රංගජිත් (වරූ)
එලස් කිව්වලු...
නියමයි..
ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි කවිදු සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!prasa
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.දිල්ෂාන්
ළුල කිරි ආ........,
ස්තුතියි සබ් එක දුන්නටගhashan
thanx macho...... 'Green Lantern first flight' kiyana ekata sub denawanam loku help ekak..!
kavi
sub eka denna vechcha mahansiyata godaaaaaaak sthuthi malliyooooooooooo
අදිත ප්‍රවීන්
ඩොල්ෆ් ඉන්නවනම් නොබලා බෑනේ .
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
:Dහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල බන්
හැබැයි මට නම් බලන්න වෙයිද දන්නෙ
මේ ටයිප් එක එච්චර බලන්නෙ නෑ දැන්
සබට තුති
ඔබට ජය...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela Ela
Thanks Ah :D