Watch Trailer

Mary Kom (2014) |ලොවක් දිනූ ක්‍රීඩිකාව….[සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙන් බිහි වූ තවත් ශ්‍රේෂ්ට ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. චිත්‍රපටයේ නම Mary Kom නම ඇහුව ගමන් කස්ටිය දන්නවා ඇති. චුන්ග්නීසන්ග් එහෙමත් නැත්නම් එම්.සී. මේරි කොම්, නැමැති බොක්සින් ක්‍රීඩිකාවගේ ජීවිත කතාවේ ඇගේ චරිතයට පණ දෙන්නේ, දක්ෂ සුරූපී රංගන ශිල්පිනී ප්‍රියංකා ච…

Mary Kom 2014
ඉන්දියාවෙන් බිහි වූ තවත් ශ්‍රේෂ්ට ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. චිත්‍රපටයේ නම Mary Kom නම ඇහුව ගමන් කස්ටිය දන්නවා ඇති. චුන්ග්නීසන්ග් එහෙමත් නැත්නම් එම්.සී. මේරි කොම්, නැමැති බොක්සින් ක්‍රීඩිකාවගේ ජීවිත කතාවේ ඇගේ චරිතයට පණ දෙන්නේ, දක්ෂ සුරූපී රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා. ඇයගේ රංගනය අධ්‍යක්ෂනයෙන් හැඩ ගන්වන්නේ, Omung Kumar. Vilacom 18 Pictures සහ Sanjay Leela Bhansali නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා. ලබාගෙන ඇති IMDb අගය 6.8 ක්. ඇත්තම හොඳ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. මේ ආකාරයේ හින්දි සිනමා පටයකින් දකින්න නොලැබෙන විශේෂ සිදුවීම් රාශියක් ඔයාලට දැකගත හැකිවේවි.

කතාව ගැන පොඩ්ඩක් කීවොත්, ඉන්දියාවට අයිති මනීපූර් කියන පළාතේ ජීවත් වන පුංචි චුන්ග්නීසන්ග් අතට බොක්සින් අත් වැස්මක් ලැබෙන්නේ අහම්බෙන්. ඒ බොක්සින් අත් වැස්මට ප්‍රේම කරන මේ පුංචි කෙල්ල, පුංචි කාලේ ඉඳන්ම ආසා කරන්නේ, බොක්සින් ක්‍රීඩිකාවක් වෙන්න. ඒත් ඇයගේ තාත්තා ඒකට විරුද්ධයි. සාම්ප්‍රදායික තාත්තා කෙනෙකුගේ චරිතයට එරෙහිව තමන්ගේ ජීවිතය ගොඩනඟාගන්න මේ චුන්ග්නීසන්ග් උත්සාහ කරනවා. කොල්ලොත් එක්ක වුනත් ඕන වෙලාවක වලියක් දාගන්න මෙයා මැලි වෙන්නේ නැහැ, ඉතින් කොහොම හරි චිත්‍රපටයේ හැටියට, අහම්බෙන් වගේ මෙයාට අවස්ථාව ලැබෙනවා, ආසියානු ශූරයෙක්ව බිහි කළ පුහුණුකරුවෙකු යටතේ පුහුණු වන්නට. කැපවීමෙන් පුහුණු වීම් කරන චුන්ග්නීසන්ග්ට මේරි කොම් කියන නම ලැබෙන්නේත් මේ සින්ග් නම් පුහුණුකරුගෙන්.

තුන් වතාවක් ලෝකු ශූරතාවය ලබන මේ ක්‍රීඩිකාව, තමන්ගේ වෘත්තීය ජීවිතය අවසාන කරගන්නවා, විවාහයත් එක්ක. තමන්ගේ කීර්තිනාමය ඒ එක්කම නැතිව යන නිසා ඇය තමන්ගේ සැමියාත්, නිවුන් දරුවන් දෙදෙනාත් සමඟ ජීවත් වන්නේ කනස්සල්ලෙන්. ඒ අතරේ තමයි ඇය නැවතත් බොක්සින් කරළියට පිවිසෙන්න උත්සාහ කරන්නේ. බලන්න ඇයට මුහුණ දෙන්න වෙන අභියෝගයන් මොනවාද කියලා.. ඇය නැවත බොක්සින් පිටියේ ජය කෙහෙළි නංවයිද?.. නරඹන්න අදහස් පළ කරන්න.. මම ගියා.. තවත් උපසිරසකින් මුණ ගැහෙමු. ජයම වේවා..! එලස්ස්ස්……… 😀

Mary Kom (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

110F0FBAA24A5722CD10F17DBF8574C3F590DA55

863 MB කොපිය මෙතනින් බාගන්න

76DC48422B508D334490DAE3BC9A7BC1C29B3F6F

1.45GB කොපිය මෙතනින් බාගන්න

1E671CE0AC472A9A74EADE03968C40A9DF68DB23 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,955 downloadsDownload Mary-Kom-2014.zip193 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

9,955 downloadsDownload Subtitles193 KB

49 comments

  1. hakcer

    fatta machn eye marvel agents ada meka uba nam fatta macn :D

  2. සමීර චතුරංග

    අප්පේ මෙන්න ගෙනල්ලා.
    දෙනකම් බලන් උන්නේ?
    ඉක්මණට ගෙනාව එක ගොඩක් වටිනවා.
    හින්දි බලන අය හැමෝම මේක බලන්න කියනවා.
    ගොඩක් සංවේදී කතාවක්. ජය!!!!

  3. sanjeewa

    thanks

  4. pamuditha

    මෙකිද කොහෙද අර ලංකාවෙ කෙල්ලට knockout වෙන්න ගැහුවේ Asian games වලදී...! :(

  5. pamuditha

    thank U වේවා

  6. me

    Thanks

  7. P.K

    Thanx for the sub saho....

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පිස්සු හැදෙයි සඳ බැබලයි කිව්වලු...
    එල යශෝ සහෝ..
    මේකනම් බලන්න උන්නුම ෆිල්ම් එකක්..
    ඩිවිඩි ආපු විත්තියක්වත් දන්නේ නැහැ..
    එල එල..
    ඔන්න බාන්න දැම්මා...
    (එහෙම කිව්වට හෙට තමා බාන්න දාන්නේ හොඳේ, දැන් රෑ වෙලා නේ)
    එහෙනම් ජය වේවා!!!

  9. හසන්ත

    ඔන්න ෆිල්ම් එක බලලම කොමෙන්ට් කලේ. නියම ෆිල්ම් එකක් කාලෙකින් හින්දි එකක් බැලුවේ. එත් අර ලංකාවේ කෙල්ලෙක්ට ගහන සීන් එක තමයි දිරවන්නේ නැත්තේ. සත්‍ය සිදුවීම් නම් ඉතින් මොනවා කරන්නද. කොහොම උනත් සබ් එකට ස්තුතියි මල්ලි.

    1. යශෝධ

      ඒකනේ කියන්නේ.. මටත් මාර අවුල් මොනා කරන්නද.. හැබැයි අපේ කෙනත් එතන වැඩ පෙන්වන බව තරමක් දුරට හරි පෙන්වලා තියෙන නිසා.. හිත හදා ගත්තා.... එලස්ස්...

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝද මල්ලී නියමයි..
    නියම ෆිලුමක් ගෙනල්ලා..
    ජයම වේවා...
    එලම කිරී ආ....

  11. Jack

    නියමයි යශෝධ සහෝ.
    මේක අනිවා බලන්න ඕනේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  12. ujitha

    thanx malli...
    onna bewa itin.

  13. Sam

    niyama film ekak..sub ekata thnkss sahooo......///

  14. Naween

    පට්ටයි බං.මේක දෙනකන් බලන් හිටියේ.ඩවුන්ලොඩ් කරලා තියේ.සබ් එක ගත්තා.බොහොම ස්තූතියි මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට.ඔබට ජයෙන් ජය...!!!

  15. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යශෝධ මලේ උපසිරසට
    මෙන්න බානවා :)

  16. නලින්

    ස්තුතියි යසෝ...

    මැක්සාම කථාවක් වගේ.. ජය ‍වේවා..

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. චන්දිම අමරසිංහ

    සුපිරියි සහෝ ඉක්මණින්ම උණු උණුවෙන් දුන්නට ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු...!!
    සුභපැතුම්..$

  19. Gayan V.&.M.C

    supiri wadak.

  20. Hiruni

    thanx....... :)

  21. sonali

    lassana story ekak............thank you sinhala sub dunnata........

  22. silent$

    thanx bro!!!!!!!!

  23. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා. මේක නම් බලනවා.

  24. Kulanjana Maduranga

    Pattai mcn. meka denne kawadda Kylai balan hitiye. Ela.....on na mmth gatta.subta thanks YASHODA Saho. Ohoma ymu....Jaya wewa.....

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. ලක්ෂාන් නිලංක

    එල එල මචන් මාත් බාන්න දැම්මා...සබට බොහොම තුති....ජය වේවා....!

  27. Shyan Rhythmika

    thanks machan wish you all the best for personal life and subtitling thanks for website also....!!!!!!

  28. Chami.S

    Thanks...

  29. Mahesh

    sub ekata thanx aaaaaa

  30. rasika

    ela

  31. thisal

    ela ela thanx bng gdk kalyk bln htye

  32. SaDuN dAnUsHkA

    නියමයි සහෝ
    හොදටම හොදයි
    දිර්ඝ ගමනකට සුභ පැතුම්

  33. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  34. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ..
    අනිවා බලන එකක්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. DilShan

    thanks bro,

  36. අදිත ප්‍රවීන්

    සමාවෙන්න ප්‍රමාදයට !
    බොහොම ස්තුතියි යශෝධ අයියා උපසිරැසියට !
    :D

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. Yenu

    Thank you sub dunnata......teen wolf eke ithuru tikath dennako.........

  39. “චූටී මල්ලි”

    එල බන්
    මාත් බලන්න ඔනි
    මේකිගෙ වැඩ කෝමද කියලා වෙලාවක
    සබට තුති
    ඔබට ජය...........

  40. නුවන්ත දුලාන්

    ඔන්න අද තමා ෆිලුම බැලුවේ,
    ආයෙ කථා දෙකක් නෑ...සුපිරි...!!!!
    බොහොම තුති සහෝ....!!!!

  41. Sanda

    Waited to see this. Thanx a lot. Next waiting for the Film HAPPY NEW YEAR...

  42. Menu

    Nice movie.... Thank you so much !!!

  43. kamal hasitha

    ඇග හදාගන්න සෑහේනට මහන්සි වෙන්න ඇති නේ. ;-)

    sub වලට thanks.

  44. supum

    ela macho ela

  45. priyanga kumara

    okkoma ela machanla ,puluwannam mata help ekek denna.kohomada tab eken film download karanne,aye tab ekata sinhala front ekak download karaganna widiyath kiyala dennako,loku udawwak,

  46. amila-kandy

    thak you sahooo :)

  47. Dinesh

    මේක ගන්න බැ............

  48. ricadodamien

    Thank you Yashoda shrimal brother & baiscope team for the sub, all the best to baiscope team.........