Watch Trailer

Kaho Naa Pyaar Hai (2000) | කියන්න ආදරෙයි කියා.[සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් බලලත් ඇති. ඒ වුනත් නොබලපු අයටයි ආයෙත් බලන්න කැමති අයටයි මම උපසිරැසි අරගෙන ආවා. මෙහි ප්‍රදාන චරිත රඟපාන්නේ, Hrithik Roshan හා…

kaho naa pyaar hai 2000

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් බලලත් ඇති. ඒ වුනත් නොබලපු අයටයි ආයෙත් බලන්න කැමති අයටයි මම උපසිරැසි අරගෙන ආවා. මෙහි ප්‍රදාන චරිත රඟපාන්නේ, Hrithik Roshan හා Ameesha Patel. මේක තමයි Hrithik Roshanගේ පළමු චිත්‍රපටිය. ඒවගේම Ameesha Patelගේත් පළමු චිත්‍රපටිය මෙයයි. මේ නළු නිළි දෙපල එක රැයකින් සුපිරි තරු බවට පත් කරන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබුනා. 2000 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඇතුළුව සම්මාන උළෙලවල් ගණනාවකින්ම හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටිය,හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන රාශියක් මේ චිත්‍රපටියට ලැබුනා. වසරේ වැඩිම අදායම් වාර්තා ලබපු චිත්‍රපටි අතරටත් මෙය එකතු වුනා. මේ චිත්‍රපටිය සඳහා imdb දර්ශකයෙන් 6.8ක අගයක් ලැබිල තියෙනවා. ඒවගේම ලස්සන සින්දු ටිකකුත් මේ ෆිල්ම් එකේ තියෙනවා.

මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic,Action ගණයට. කතාව ගැන කිව්වොත්, සෝනියා කියන්නේ පොහොසත් පව්ලක ගැහැණු ළමයෙක්. ඒත් එයා ආදරය කරන්නේ රෝහිත් කියන දුප්පත් පිරිමි ළමයට. එයාට ඒක ප්‍රශ්නයක් නොව්නට සෝනියගේ පොහොසත් තාත්තට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ ආදරයට බාධා වලින් නම් අඩුවක් නෑ. ඒ බාධක මැදින් ඒ දෙන්න ආදරය ජයගන්න ගොඩක් උත්සහ දරනවා. ඒ ආදරය ජයගන්න ඔව්න්ට හැකි වෙයිද කියල දැන ගන්න,ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. 

Kaho Naa... Pyaar Hai (2000) on IMDb

 

 

1.00 GB කොපිය මෙතනින් බාගන්න C53457141044BAC0DA44C6D1E0CC24C18D8EC903 2.18 GB කොපිය මෙතනින් බාගන්න 71A6E75A6B508A9E1D2EFA9EF3A64C77A8939CB1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,562 downloadsDownload Kaho-Naa-Pyaar-Hai-2000.zip116 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

2,562 downloadsDownload Subtitles116 KB

49 comments

  1. De Mobile Zone

    ela ah
    Thanks :D

  2. නලින් පෙරේරා

    ස්තුතියි ගයේෂා.. මෙක කලින් බලපු ලස්සන කථාවක්..

    ස්තුතියි නැවතත් මෙක සිංහලෙන් ‍සබ් කරලා ගෙනාවට..

    ජය වේවා!

  3. චරිත

    මේක කලින් බලලා තියෙනවා. රාකේෂ් රෝෂන් මේක හැදුවේ රිතික්ව සිනමාවට හඳුන්වා දෙන්න. උපසිරැසියට තුති

  4. sasanka

    lassana film ekak akki godak issara mama meka baluve pattama lassanai sindu tikath supiri coppy eka dakkama thamai adenne kamaka ne onna ehenam bagannava me vage parana lassana hidi films thava denna.budusaranai.

  5. Sisira Hegoda

    Thanks.

  6. චරිත

    උපසිරැසියට ස්තූතියි. පුළුවන් නම් සාජන් ෆිල්ම් එකට උපසිරැසි දෙන්න.

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    එලම තමා මම මේකට සබ් කොරන්න හිතාගෙන හිටියේ හුගක් කල් ඉදන්
    එත් ඉතින් මේකට තියන ආසාව නිසාම සබ් එක කොරලා රසයට හානියක් කරගන්න බැරි කමට
    ඔහේ හිටියා දැන් නම් බලනවම තමා සබට තුති සහෝදරි ජයම වේවා.!!! :) :)

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ හොඳා...
    අපේ අක්කගේත් ආසම ෆිල්ම් එක...
    ඒ නිසා ගන්නම වෙනවා...
    ජය වේවා!!!

  9. Lakith

    Thanks a Lot

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ගයේෂා නියමයි..
    මම මේක බාගෙන තියෙන්නේ...
    මම මේකට සබ් එක දෙන්න හිතන් හිටිය එකක්...
    මෙන්න දීලා...
    නියමයි...
    දැන් ඉතින් දෙයියින් කියලා මට නැවුම්ව මේ ෆිල්ම් එක බලන්න පුළුවන්..
    තෑන්ක්ස්...තෑන්ක්ස්...තෑන්ක්ස්....
    ඉදිරියටම යමු..
    ජයම වෙවා..

  11. යශෝධ

    බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස.....

  12. Kulanjana Maduranga

    niyamai....prana unata lassana filumak.subata thanks GAYESHA Sis.digatama sub denn.jaya wewa..........

  13. Sara

    Thank you sub walata, sub dena ayagen illimak tiynawa karanna, Puluwan kenek HUM TUMfilm eke sub dennako,

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. chandana

    bohoma sthuthiyi oyaata

  17. Ash

    supiri saho.... me wage parana ewa thama one... bana ewun adu unata ganan ganna epa

  18. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ගයේෂා සහෝදරී ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Naween

    නියමයි සහෝ.ඔය සිංදුව නං අහල තියේ.බලමු කතාවත් එ් වගේ ලස්සනද කියලා.සබ් එකට බොහොම ස්තූතියි...

  21. Sampath

    Thanks.........

  22. Shehan

    Mama hoya hoya hitiya film ekak thama aththama godak sthuthi.. thawa denna Suba pathum.. parana hindi tikak denna patta.........

  23. Ashan Ishara

    elaaaaaaaa Beautiful.............

  24. Gayesha Sathsarani

    ඔයාලගේ අදහස් වලට ගොඩාක් ස්තූතියි..

  25. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuu

  26. අදිත ප්‍රවීන්

    නියමයි !
    මේක මම බැලුවේ තුන වසරෙදී .
    ආයේ ආයේ බලන්න තරම් ලස්සන කතාවක් .
    දිගටම උපසිරැසි කරමු .
    :D

  27. jp kasun

    sub valata stuti.. HIRTHIKE "AAP MUJE ACHCH LAGNE LAGE " film eket sub ekka denna puluvan ,, ela, puluwan nm tryekak denna,

  28. amila

    thanks

  29. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා :P ජය

  31. “චූටී මල්ලි”

    එල
    පරන නිසා හිතුනොත් තමා බලන්නේ
    කතාවනම් හොද ඇති ඒත් අලුත් ඒවා ගොඩගැහිලා
    සබට තුති
    ඔබට ජය...........

  32. Hiruni

    Thank you soooo much dr....

  33. සෝනියා

    තැන්ක් යූ ගයේෂා.
    හරිම ලස්සන ෆිල්ම් එකක්.
    හරිම ආසාවෙන් බැලුවේ.
    මේ වගේ පරන ලස්සන ෆිල්ම්ස් තව දෙන්න.
    හ්‍රිතික්ගෙ ෆිල්ම්ස් තව දෙන්න......*********,
    උපසිරසියට තැන්ක් යූ.,

  34. Hrithik

    Thanks for the sub Sis... Well done......

  35. Shehan

    aap mujhe achche lagne lage MEKATH DAPAN

  36. pulinda

    Machan sub akata thanks.
    Puluwannam "raja natwarlal" movie ake sub aka daannako

  37. pulinda

    sub akata thanks.
    Puluwannam "raja natwarlal" movie ake sub aka daannako

  38. chandana

    බොහොම ස්තූතියි ෆිල්ම් එක බැලුවා ඔයා සුපිරියට සබ් එක කරලා තියෙනවා
    සබ් එකේ එක තැනක වත් අකුරු වල අවුලක් නෑ
    ඔයා මේකට ගොඩාක් මහන්සිවෙලා තියෙනවා
    ජයවේවා
    බුදුසරනයි

  39. තාරක නුවන් දිල්හාර

    මම මේක බැලුවේ පොඩි කාලේදී එත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    sub එකට thanks

  40. Chanaka Hasitha Naveendra

    meka mama oya wenuwen aye balanam......thanx wewaaa

  41. danushka sampath

    thanka thanka..

  42. Lasantha

    Kaaleka Indan Balanna HitiyeThanxX.

    Govindudu Andarivadele Film 1Ke Sub Dennako........Ramge Film 1k Nisa Sub Onemai.........

  43. sonali

    marvelous sub sis . wish u all the best

  44. Anonymous

    All the best !!!!!

  45. බ්ලැක් පැන්තර්

    සබට බොහොම තුති වේවා නංගියෝ...
    ඉස්සරහටත් මේ වගේම ෆිල්ම් තෝරලා සබ් දෙමු...
    ඔන්න එහෙනම් බාන්න දැම්මා...
    (y)

  46. Amesh

    kohomada meke torrnt file eka ganneh?

  47. AMF

    nice work...

  48. Arawinda Sunimal

    thanks