A Charlie Brown Christmas 1965 – චාලි බ්‍රව්න්ගේ නත්තල… හැමෝම දන්නවා බයිස්කෝප් අඩවිය කියන්නේ බාල තරුණ වයසක කිසිම භේදයකින් තොරව, හැමෝම සිංහල උපසිරසි ලබාගැනීමට පැමිණෙන වෙබ් අඩවියක් බව . අද මන් මේ උපසිරසි ලබාදෙන චිත්‍රපටය පොඩි ළමයින්ට දෙන්නේ, ඕන නම් ලොකු ළමයින්ටත් බලන්න පුළුවන් !! මේක නත්තල් චිත්‍රපටය…

A Charlie Brown Christmas 1965 – චාලි බ්‍රව්න්ගේ නත්තල…
හැමෝම දන්නවා බයිස්කෝප් අඩවිය කියන්නේ බාල තරුණ වයසක කිසිම භේදයකින් තොරව, හැමෝම සිංහල උපසිරසි ලබාගැනීමට පැමිණෙන වෙබ් අඩවියක් බව . අද මන් මේ උපසිරසි ලබාදෙන චිත්‍රපටය පොඩි ළමයින්ට දෙන්නේ, ඕන නම් ලොකු ළමයින්ටත් බලන්න පුළුවන් !! මේක නත්තල් චිත්‍රපටයක් !! දැන් ඔයාලා බලනවා ඇති මේ 1965 එකක් මොකද ගත්තේ කියලා? මං මේක තොර ගත්තේ ලස්සන තේරුමක් තියෙන හැමෝටම බලන්න පුළුවන් කතාවක් හින්දා. ඒ වගේම මේකේ පරණ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක “කාටුන් ” එකක් වගේ යන්නේ. මේ චිත්‍රපටය වැඩි කාලයක් ධාවනය වෙන්නෙත් නෑ. විනාඩි 26ක් වගේ කෙටි කාලයක් ධාවනය වෙන්නේ. මෙම කෙටි චිත්‍රපටය රටවල් ගණනාවක විවිධ නම් වලින් විකාශනය වුනා. මෙය “Animation, Short, Comedy ” යන ඝනයට අයත් වෙනවා. ලස්සන විහිලු වගයකුත් තියෙනවා !! ඒ වගේම IMDB දර්ශකයේ 8.4 දැවැන්ත අගයකුත් අරන් තියෙනවා.
කතාව පැත්තට හැරුනොත් චාර්ලි බ්‍රව්න් කියන ළමයා වටේ ගෙතී තියෙන්නේ. චාර්ලි කියන්නේ නත්තල ගැන කිසිම දෙයක් නොදන්න තනියෙන් ඉන්න කැමති කෙනෙක්, ඒ වගේම ඔහුට කව්රුත් කැමති නැහැ. හැබැයි මේ පාර ඔහුගේ නත්තල
සම්පුර්ණයෙන්ම වෙනවා වෙනවා. ඒ මොකද කියලා බලන්න නම් ඔයාට මේ කෙටි චිත්‍රපටය බලන්න වෙනවා !!
අදාළ පිටපත
A Charlie Brown Christmas 1965 1080p BluRay x264 AAC – Ozlem
Severus Snape and the Marauders (2016) – ශාපලත් මහාචාර්ය ස්නේප්…
මේ කෙටි චිත්‍රපටයට මන් සිංහල උපසිරසියක් කරේ ඇත්තටම මම හැරී පොටර් කතා මාලාවේ නියම රසිකයෙක් නිසා. කව්ද අකමැති හමයිනි. හැරී පොටර්, රොන් ගේ වැඩ බලන්න. මමත් පොඩි කාලේදී මගේ වීරයෝ තුන් දෙනා වුනේ, මේ තුන් දෙනා තමා. විශේෂයෙන්ම මම හැරී පොටර් කතාව බැලුවේ හමයිනිව බලන්නම තමා. :p :p :p කොහොමහරි මම යුටියුබ් එකේ වටේ ගගහා ඉන්නකොට මන් දැක්කා හැරී පොටර් කතා මාලාව වෙනුවෙන් රසිකයෝ එකතු වෙලා හදපු කෙටි ෆිල්ම් එකක්. මේක හැරී පොටර් ඔර්ජිනල් කතාවට සම්බන්ධයක් නැති උනත් එකේ චරිත ටික අරගෙන තියෙනවා. මට මේ කතාව තේරෙන විදියට නම් හැරී පොටර් ගේ අම්මයි තාත්තයි ගැන තමා මේ කතාවේ යන්නේ, ඒ කියන්නේ ජේම්ස් පොටර් සහ ලිලි පොටර්!! සීරියස් බ්ලැක් වගේම මහාචාර්ය ස්නේප් මේ කතාවේ ඉන්නවා. ඒ වගේම වොල්ඩර්මොට් ඉදන් ඉන්නවා.
කෙටියෙන් මේ කතාව ගැන කියනවා නම් ස්නේප් සහ ජේම්ස් පොටර් කියන්නේ සමකාලීනයෝ. ස්නේප් ලිලිත් එක්ක ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ ආදරය බෙදාගන්න මේ ජේම්ස් සහ ස්නේප් කරන සටන ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුළුවන්. කම්මැලි නැතුව බලන්න පුළුවන්. විනාඩි 25ක් පුරා දිව යන මේ කතාව IMDB දර්ශකයේ 7.7 ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා. මන් නම් ඩව්න්ලෝඩ් කරේ 720p HD වීඩියෝ එක. 175MB උනා. හොද උපසිරසියක් හොයා ගන්න බැරි උනා, මොකද මේක යුටියුබ් ෆිල්ම් එකක් නිසා. අන්තිමට යන්තම් හොද එකක් හොයාගෙන ඒක හදලා තමා අද මන් ඔයාලට දෙන්නේ. තවත් උපසිරසියකින් හමුවෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Youtube එකේ Severus Snape and the Marauders – Harry Potter Fan Film කියලා ටයිප් කරාම හොයාගන්න පුළුවන්. Broad Strokes Productions කියන චැනල් එකේ තමා ඔය වීඩියෝ එක තියෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා වේ.
173 downloadsDownload A-Charlie-Brown-Christmas-1965.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Naveen3-e1485636182402.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
21 comments
mahesh
Chami.S
Thanks...
Chalana Rukshan
720p quality ekata natch wenne nathiweida bro?
නවින් නිසල්
Severus Snape and the Marauders මේ කෙටි ෆිල්ම් එකට මන් උපසිරසිය එක කරේ 720p වීඩියෝ එකට තමා . මන් ලිපියේ ඒ ගැන දාලා ඇති.
Kulanjana Maduranga
niayamai…thanks NAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Udara Damith B/K
1Nn6CiAU9HugRfZuyBmPmn5otPYpyQ5iGG
Udara Damith B/K
සොරි වැරදුණා මේක නෙමෙයි
Udara Damith B/K
බොහොම ස්තුතියි......
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!!KAVINDA GAMAGE
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shehan peiris
nawin sahoo ((((dumbledore and grindelwald))) oya kiwwa wage me harry potter fan made ekath hambune youtube eken (((Severus Snape and the Marauders (2016)))) pls oyata puluwannam mekatath subtitle eka hadannako eka mage illimak .jayawewa obata
Milan K Lakshan
Sthuthi mekata
Sister of house black ekat denna puluwandaKalindu
Severus snape and meradaures eke torrent link ekk dannwda
Nadeesha
Harry Potter unofficial film thiyana set ekkema sub ekka hadanawada .dena puluwanda
Anonymous
Severus Snape and meradaures eke link ek dnn knk innwd
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you so much me film 2kata sub dunnata.
jaya!!!