Watch Trailer

The Switch (2010) with Sinhala Subtitles | දෛවයෙ මායාව [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් හැමදෙනාටම. මේ මගෙ පළවෙනි උපසිරස නිර්මාණය. ඉස්සෙල්ලාම බයිස්කොප්lk කාර්‍ය මණ්ඩලයෙ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා මට මේ සඳහා අවස්ථාව ලබා දුන්නාට සහා මට අවශ්‍ය උපදෙස් ලබා දුන්නට. ෆිල්ම් එක ගැන කියනව නම් මට මෙ ෆිල්ම් බලන්න ලැබුනෙ අහම්බෙන් jennifer Anison ගෙ ෆිල්ම් හොයනකොට තමා මට මෙ ෆිල්ම් එක හම්…

the switch 2010

ආයුබොවන් හැමදෙනාටම. මේ මගෙ පළවෙනි උපසිරස නිර්මාණය. ඉස්සෙල්ලාම බයිස්කොප්lk කාර්‍ය මණ්ඩලයෙ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා මට මේ සඳහා අවස්ථාව ලබා දුන්නාට සහා මට අවශ්‍ය උපදෙස් ලබා දුන්නට. ෆිල්ම් එක ගැන කියනව නම් මට මෙ ෆිල්ම් බලන්න ලැබුනෙ අහම්බෙන් jennifer Anison ගෙ ෆිල්ම් හොයනකොට තමා මට මෙ ෆිල්ම් එක හම්බුනේ. තාම මේ ෆිල්ම් එකට කවුරුත් සබ් කරලා නැ කියලා හිතුනාම පුදුම හිතුනා. මේක මගේ ආසම ෆිල්ම් සෙට් එකෙ උඩින්ම තියෙන එකක්. ඒ නිසා මට හිතුනා ඔයාලටත් මෙක රසවිඳින්න රැගෙන එන්න. IMDB මීටරෙ කැරකීලා තියෙන්නෙ මෙකට 6.1.

ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාල දැනටමත් දන්නවනෙ මෙකෙ Jennifer Anison (කෙසි ල(ර්)සන්  ඉන්නවා කියලා. අනිත් කෙනා තමා Jason Bateman (වොලි මාස් ). කතාවෙ හැටියට මේ දෙන්නා හොඳම යාලුවො. වොලි ගෙ රස්සාව ආයොජන විශ්ලෙශකයෙක්. ඒ නිසාම වොලි හැමදෙයකටම බුද්ධියට ඉඩ දෙනවා හැඟීම් වලට වඩා. ඒත් කැසි ඊට වඩා වෙනස්. එයා කැමතියි අවදානම් දෙවල් කරන්න. මේ නිසාම මේ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා. කොච්චර මොනවා උනත් මේ දෙන්නට මේ දේන්නා නැතුව බැ. කෙසිට ඕන වෙනවා එයාගෙම ළමයෙක් හදාගන්න තනිකඩව ඉන්න කෙසි දායකයෙගෙ උදව්වෙන් තමා මේ දේ කරන්න හදන්නෙ. මෙතනින් තමා කතාව පටන් ගන්නෙ. හරි එතන ඉඳලා ඔයාලට කතාව බලන්න භාරකරනවා. සමහර වෙලාවට අපි හැමදෙයක්ම විශ්ලෙශනය කරලා කලත් දෛවය වෙනස් කරන්න බැ. අහ් තව දෙයක් ගොඩාක් වැරදි ඇති සබ් වල ඒ නිසා සමාවෙන්න. මම හිතනවා මම වගෙම ඔයාලත් මේ ෆිල්ම් එකට කැමැතිවෙයි කියලා. ස්තූතියි.

The Switch (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Switch.2010.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

736 downloadsDownload The.Switch.2010.Baiscopelk.com_.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෑම් සූරියආරච්චි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සෑම් සූරියආරච්චි

Subtitles

736 downloadsDownload Subtitles64 KB

24 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. කෞෂාන් පියුමන්ත

    සබට තැන්ක්ස් සහෝ

  3. Rajitha

    Thanks machan......jayawewa......!

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. අසිත

    elama saho thanks

  6. thisal

    සබට තැන්ක්ස්

  7. Sahan

    Niyamai... Dr. Strange movie eke ekath danda

  8. Dulanga

    Thanks

  9. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම!
    සබ් එකට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!!

  10. Ambalantota kollek

    supiri gon film ekak..

  11. ranga

    ow ban trailer eka baluwama penawa,comedy ekak wage

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි….!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. #Klaus

    ela

  16. Dasitha147

    bohoma sthuthie sahodariya obalage me sewaya wenuwen. obalata jaya

  17. kent parker

    thanks bro

  18. Hashan M. Priyadarshana

    Thanks bro

  19. sajitha rasanga

    sub ekt thank u

  20. neelanethra

    ස්තූතියි .!!!

  21. ashan lankanath

    Thanks .....................good luck ......................

  22. sudara wickramanayaka

    switched 2020 movie eke subtitles dennako ikmanata.film eka awillath dn masayak wage.plzz

  23. Don

    Thank you baiskoplk and thank you guys because of you guys we have every subtitle we want ❤️

  24. Charuka Thamindu

    Machan Sub Ekata Ekenma Thanks
    *Family Switch 2023* puluwan nam mekatath sub hadala danna
    matath thama pudumai kisima site ekak mekata sub dala nathi eka