හායි යාළුවනේ. ඔන්න එහෙනම් මගේ නත්තල් තෑග්ග විදියට ඔයාලට නත්තල එක්ක බැදුණු පට්ට හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. හැමෝම නත්තලට දෙන්නේ සතුටනේ ඒත මම ඔයාලට බය දෙන්න හිතුවා අවුලක් නෑනේ. මොකද මේ කථාවත් නත්තල ගැන තමයි හැබැයි නත්තලේ වෙනස්ම පැත්තක් ගැන කියවෙන්නේ. නත්තල් භිතිය….මුලින්ම කියන්නේ මේක Wrong Turn එකටත්…

හායි යාළුවනේ. ඔන්න එහෙනම් මගේ නත්තල් තෑග්ග විදියට ඔයාලට නත්තල එක්ක බැදුණු පට්ට හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. හැමෝම නත්තලට දෙන්නේ සතුටනේ ඒත මම ඔයාලට බය දෙන්න හිතුවා අවුලක් නෑනේ. මොකද මේ කථාවත් නත්තල ගැන තමයි හැබැයි නත්තලේ වෙනස්ම පැත්තක් ගැන කියවෙන්නේ. නත්තල් භිතිය….මුලින්ම කියන්නේ මේක Wrong Turn එකටත් එහා. එ කියන්නේ කැපිලි කෙටිලි වැඩි ඒ නිසා ගොඩක් සංවේදි අය බලන්න කලින් පොඩ්ඩක් හිතන්න.
මේ ෆිලුම ගැන කියනවනම් මේක 5.5 IMDB අගයක් අරගෙන තියනවා. කතාව ගැන කියනවනම් මේකේ කතා තුනක් ගැන කියවෙනවා. හැබැයි මේ කතා තුනටම හේතු වෙන්නේ එක දෙයක්. ඒ දේ තමා පාසලක වෙන ඝාතනයක්. මේ ඝාතනය නිසා මේලි, ඩිලන්, බෙන් කියලා යැළුවෝ තුන් කට්ටුවක් ඒක ගැන හොයන්න යනවා ඒ යන යෑම හොඳ පරිප්පුවක් කාලා තමා එන්නේ. එතකොට අර ඩිලන් කියන හාදයගෙ කෙල්ල පවුලේ අයත් එක්ක ට්‍රිප් එකක් යනවා එයාලත් මේ හොල්මන් ටිකට කොටු වෙනවා. මේ හොල්මන තමයි නත්තල් සීයගේ හතුරා ක්‍රෑම්පස්. වැඩේ කියන්නේ නත්තල් සියත් මේකට කොටු වෙනවා. මේ ඔක්කෝම මේ දරුණු මෘගයට මුහුණ දෙන හැටි ඔයාලම බලන්නකෝ. ඒ වගේම අන්තිමට මේ කතාව පොල්ලෙන් ගැහුවා වගේ වෙනස් වෙනවා. ඔයාලට නිකම් පිස්සු වගේ දැනෙයි. පට්ටම ෆිලුමක් ඔයාලම බලන්නකෝ.
මන් හිතන්නේ ඔයාලට අපි සබ දාන In to The Badlands කතා මාලාවත් නැගලම යනවනේ. ඒ වගේම මගේ 5 වෙනි ෆිලුමත් ඔයාලට ඉක්මනට දෙන්නම්. එහෙන්ම නැවත හමුවෙමු. එතෙක් ජය!!
34E983A769CEE0782FE9C1311147A2B5700BA04E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,997 downloadsDownload 201512280751baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අයේෂ් අකලංක
Subtitles
19 comments
kavinda
Janith Mathula
Thanx. Gd luck bro.
Kulanjana Maduranga
niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……
milinda
machan mata me film aa download karanna bahane google ake serch page akak open wenna, godak films ahemai wenna plz help me???????????
Sahan Thiranjaya
mchn, matath okama wenawa. eka saamanya deyak. google ake dena link wain ona akakata gihin apita ona capacity aka thiyena movie aka download karaganin...
Imesh Kanishka
Thnaks machan
rajitha
Thanks machan jayawewa.....!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!laky
http://www.imdb.com/title/tt2006295/
machan mekata sub karapanko the 33
and mekata thanksSamith
ස්තූතියි සහෝ!!!!
Sajith Anthony
සුපිරිම ෆිල්ම් එකක් සහෝ
අනිවා බලන්න ඕන එකක්,
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
VENUKA
thnx
VENUKA
thanx
රොයිලි
බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Zucker Bug
ela kolla
asitha
ela saho
meka denakam hitiyeshihan
thank a lot
cнαηαкα ωєєяαккσ∂ι
ෆිල්ම් එකනම් පට්ට මචෝ
සබ් එකට thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you