Watch Trailer

Extraction (2015) with Sinhala Subtitles | ගලවාගැනීම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලි…

Extraction-(2015)

කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුවම ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

ලෙනාඩ් ට(ර්)නර් කියන්නේ සි.අයි.ඒ එකේ ඉන්න සුපිරි වැඩ කාරයෙක්. ඒත් එක මෙහෙයුමක් අතරතුර අපරාධකාරයන්ට මෙයාගේ විස්තර ටික ලැබිලා උන් අතින් ලෙනාඩ්ගේ බිරිඳ ඝාතනය වෙනවා, ලෙනාඩ්ගේ පුතාවත් මරලා දාන්න හදනකොටම ලෙනාඩ්ගේ යාලුවෙක් ඇවිත් පුතාව බේර ගන්නවා. අවුරුදු දහයකට පස්සේ ලෙනාඩ්ගේ පුතා හැරි, තාත්තා වගේම සි.අයි.ඒ එකට බැඳෙනවා. හැරි වැඩ කරන්නේ චෙක් ජනරජයේ ප්‍රාග් නුවර තියෙන සි.අයි.ඒ ඔෆිස් එකේ. හැරි කොච්චර දක්ශ උනත්, ක්ෂේත්‍ර නියෝජිතයෙක් වෙන්න තියෙන ටෙස්ට් එකෙන් ඔහු හතර සැරයක්ම අසමත් වෙනවා. හැරීටම හිතා ගන්න බෑ ඒ මොකද කියලා(චිත්‍රපටිය බලාගෙන යනකොට ඒ මොකද කියලා ඔයාලටම ඒක තේරෙයි ). එක දවසක් හැරීට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා ලෙනාඩ්ව, විශේෂ මෙහෙයුමක් අතරතුරදි ත්‍රස්තවාදීන් විසින් අල්ලගෙන කියලා. ලෙනාඩ් එක්කම කොන්ඩෝර් කියලා සි.අයි.ඒ එකේ රහස්  තාක්ශනික මෙවලමකුත් ත්‍රස්තවාදීන් අතට පත් වෙලා. ලෙනාඩ් ගලවාගැනීමේ මෙහෙයුමට තමන්ද සහභාගි කරගන්න කියලා හැරි ඔහුගේ ලොක්කගෙන් ඉල්ලනවා. ඒත් ලොක්කා බෑ කියනවා. පස්සේ හැරි, තනියම තමන්ගේ තාත්තව බේර ගන්න ගේමට බහිනවා. ඇත්තටම හැරීගේ තාත්තව ඉස්සුවේ කවුද? කොන්ඩෝර් එක කියන්නේ මොකක්ද? ඒක හොරකම් කරේ කවුද? මේ ඔක්කොටම හැරිගේ අම්මගේ මරනයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? චිත්‍රපටිය නම් සුපිරියි. බෲස් විලිස් ගේ චිත්‍රපටියක් කිවුවම අපි කවුරුත් බලාපොර්තු වෙන standard එකක් තියෙනවා. ඒත් මේ චිත්‍රපටිය බලාගෙන යද්දි මට නම් තේරුනේ වෙනදා බෲස් විලිස්ගේ චිත්‍රපටි වල තියෙන මොකක්දෝ දෙයක් මෙකේ නෑ කියලා. අනෙ මන්දා. ඔයාලම බලලා තීරණය කරන්නකො. එහෙනම් තව හොඳ චිත්‍රපටියකින් නැවත හමුවෙමු. ජය වේවා!!

Mindhunters (2004) on IMDb

 

 

699 MB (HD) කොපිය මෙතනින් බාගන්න

957CBD209E30B59A67979C8FC7A4C3E11769411F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,353 downloadsDownload Extraction.2015.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

9,353 downloadsDownload Subtitles32 KB

31 comments

  1. Sandun Isuru Niraj

    ado mama eka.. sub ekata thanx machan

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Kanishka

    Thank

  4. Tharusha

    Thankx bro....

  5. keshara

    Ela

  6. Chalana

    thnx kolla..

  7. නලින්

    ස්තුතියි කල්හාර සහෝ...

    ජය වේවා!

  8. Smith

    Thanks machan, but podi awlak tyenawa. me page eke title eka yanne "Mindhunters (2004)" kiyala. eka change kranna.
    Thanks again

  9. thisal

    ශා ම්අරු පහරක් තැන්ක්ස් සබට බන් එලම

  10. Sanjaya

    Thanks Saho......

  11. Kulanjana Maduranga

    niayamai…patta filumak...thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. w a thilak

    බ්‍රෲස්විලිස්ගේ එකක්නම් බලන්නම ඕනී

  13. dinuka

    Theeratha Vilayattu Pillai [2010] me film eke sinhala sub danna puluwanda?

  14. indika

    තැන්ක්ස්........

  15. cheshan

    Niyamai macho digatama damuuu

  16. saman

    supiri film ekak wage. sub ekata thanks bro..

  17. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  18. pramuk

    thanxxxxxx

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Bobby

    Happy new year Kalhara. Thanks lot.

  21. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. LC Nanayakkara

    thanx dude...

  23. Nishan

    Thanks bro.happy new year

  24. Kamal Arjuna

    ජය වේවා!
    සබ් එකට ගොඩාක් ස්තුතියි,

  25. Sagara chathuranga

    Thanks macho

  26. Prasad Kandamulla

    බොහොම ස්තුතියි..'සබ්'' එකට.....

  27. shanika dissanayake

    thaaaaaaaaaaaaanx bro

  28. muditha gayan

    Thankzzzzzzzz

  29. Ashen

    Thank you very much brother........

  30. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  31. Dewadithya

    Thanks for sub!