Watch Trailer

Snoopy and Charlie Brown: The Peanuts Movie (2015) with Sinhala Subtitles | කොල්ලයි බල්ලයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් අරන් ආවා ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නම් වෙන සහෝදරයෙක් බාර ගත්ත එකක්. ඒත් වැරදිලා මමත් කරා. කොහොම හරි ඒ සහෝදරයාගෙ අසනීප තත්වයක් නිසා මගෙ උපසිරසියට අවස්ථාව ලැබුනා. ෆිල්ම් එක තමයි The Peanuts Movie . මේක 20th Century Fox ඇනිමේෂන් චිත්‍රපටියක්. හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සඳහා නොමිනේට…

 

The-Peanuts-Movie-(2015)

කොහොමද යාළුවනේ. අදත් අරන් ආවා ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නම් වෙන සහෝදරයෙක් බාර ගත්ත එකක්. ඒත් වැරදිලා මමත් කරා. කොහොම හරි ඒ සහෝදරයාගෙ අසනීප තත්වයක් නිසා මගෙ උපසිරසියට අවස්ථාව ලැබුනා. ෆිල්ම් එක තමයි The Peanuts Movie . මේක 20th Century Fox ඇනිමේෂන් චිත්‍රපටියක්. හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සඳහා නොමිනේට් වෙලා තියනවා Golden Globe Awards ඇතුළු තවත් සම්මාන කීපයකටම. ඒ වගේම African-American Film Critics Association සම්මාන උළලෙ හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සදහා සම්මානයත් දිනාගෙනත් තියනවා. IMDb අගය 7.6/10 අරන් තියනවා. විශේෂත්වයක් තියනවා මේ චිත්‍රපටියෙ. ඒ තමයි කිසිම වැඩිහිටි චරිතයක් නොතිබීම. ඉන්නෙම ළමයි. හඬකැවීමට දායක වෙලා තියෙන්නෙත් පොඩ්ඩොම ගොඩක්. වැඩිහිටි හඬක් වත් අපට අහන්න ලැබෙන්නෙ නෑ මේ චිත්‍රපටිය ඇතුලෙ.

කතාව කොල්ලෙකුයි බල්ලෙකුයි ගැන. චාර්ලි බ්‍රවුන් සහ එයාගෙ බල්ලා ස්නූපි. මේ වගේ බල්ලෙක් ඉන්නවා නම් වෙන කවුරුත් ඕන නෑ. හෙ හේ. චාර්ලි බ්‍රවුන් මොනවා කරත් ඒක අවසන් වෙන්නෙ මොකක් හරි විනාශයක් වෙලා. මෙයාගෙ උදව්වට ඉන්න යාළුවා තමයි බල්ලා ස්නූපි. ඉස්කෝලෙට එන අළුත් ගෑණු ළමයාගෙ හිත දිනාගන්න චාර්ලි කරන උත්සහයයි ස්නූපි ඒකට උදව් කරන හැටියි තමයි තියෙන්නෙ. බලන්නකො එහෙනම් චාර්ලිට පුළුවන් වෙයිද කියලා ගෑණු ළමයාගෙ හිත දිනාගන්න. එහෙනම් හැමෝටම සුභම සුභ සාමය, සතුට, ආදරය උතුරන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය…..

Pan (2015) on IMDb

 

 

500 MB(DVDSCR) කොපිය මෙතනින් බාගන්න

B9E42E7B5E44CF3A38954E2C67C3AA8968B55194

1.35 GB(DVDSCR) කොපිය මෙතනින් බාගන්න

A63A7A0307C2D0BA47220FED72172FC06CA8CD55 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,650 downloadsDownload The.Peanuts.Movie_.2015.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

3,650 downloadsDownload Subtitles68 KB

36 comments

  1. Nalin

    Tthanks sub එකට ඒත් DVDSCR වලට සබ් නොදී ඉන්නවනම් ගොඩක් සතුටුයි

    1. Arjuna Vidanagama

      Ekenma ekanam aththa habai.ethakota sinhala sub eke athi quality ekath bahinawa.film eka apu gaman dena eka newe වැදගත්,hariyata hoda dekata sub eka dena ekai wadagath.dan meke BR ekath thiyenawa eth thama sub na ne.

  2. Tharaka

    Thanks

  3. Kulanjana Maduranga

    niayamai…me wge 1k nobala ba...balanna ona eth hoda copyak enakm innawa...hoda copyak awama update parak dann.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. මධුකප්‍රිය පෙරේරා

    අහ්හ් මේකත් බලන්නම ඕනේ..
    හැබැයි ඉතින් හොද කොපි එනකම් ඉන්නවා..
    උපසිරසියට තැන්කු වේවා..

  5. Tilantha hansanath

    meka aenakan balan hitiye me fillm aeke lassana song tikak thiyanawa hoda copyak aekak awahama mamath balanawa thanks sub aekata :)

  6. yeshu

    tnx

  7. asitha arp

    thanks

  8. thisal

    තැන්ක්ස් සබට Br awaama balmu

  9. indika

    තැන්ක්ස්........

  10. Saman Prasad [පූසා]

    අඩේ... මේකත් දැම්මද අක්කේ...
    දැනුයි දැක්කේ...
    කොහොමත් Br එනකම් අපි වගේ උන් බලාගෙන ඉන්නවා කියලා දන්නවන්නේ...
    Br ආවම ගන්නවා....
    ජය වේවා...!!!

  11. Prasad M jayakodi

    GREAT MOVIE!!GREAT SUB!!
    Thank you Nirmani.....

  12. නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි.. ඇනියක් නම් ඉතිං ස්ක්‍රින් කොපිය උනත් අවුලක් නැහැ..

    ජය වේවා!

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. tiron

    niyamai.....thankzzzzzzzzzzzzzzzzzzzzzz

  15. wayantha

    නියමයි සහෝදරය ගොඩක් ස්තුතියි sub එකට, හොඳ කොපියක් එනකම් ඉන්නව බාගන්ඩ. ජය වේවා!

  16. Sajith Anthony

    මේක නම් අනිවා බලන්නම ඕන
    Cartoon නම් කොහොමත් බලනවනෙ :D
    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  17. Nicol Vshan

    Sub ekata thnks. meke hoda copyak awama aniva banawa

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. venuka

    nice work

  20. ප්‍රණීත් චින්තක

    අඩේ මේ තියෙන්නේ කතාව.
    එනකං මග බලාන හිටියේ.
    එහෙනං ඔන්න ගන්නවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා. :)

  21. එල්.සී.දමැල්

    උපසිරසට ස්තුතියි නිර්මාණි අක්කේ...
    බලාගෙන හිටිය එකක්...
    ඒ වුණත් ඉතින් හොඳ කොපියක් එනකංම ඉන්නවා ඔන්න...
    ජය...

  22. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි නිර්මාණී මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා….

  24. Prasad Kandamulla

    '''සබට බොහොම ස්තුතියි සහෝ...

    1. Prasad Kandamulla

      සමාවෙන්න...මුලින්ම නම බලන්නේ නැතුව ''කමන්ට්'' කලේ...
      කාන්තාවක්..කියල දැක්කේ..පස්සේ...
      ''සබ්'' එකට බොහොම ස්තුතියි සහෝදරී...
      ඔබට ජයවේව.....

  25. Udeshike

    Thanks for the Sub
    Keep it up....!

  26. P.K

    Thank you..

  27. Lakshan

    thanks for the sub akke

  28. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  29. chanuka

    thanks sub ekata Open Season: Scared Silly ekatat sub dennako kauru hari

  30. Rasheen Mansil

    thanks !!!!!!

  31. Manjula Kumara

    බොහොම ස්තූතියි උපසිරසියට, ජය..!!

  32. Hungarian horntail

    Thanku you for subtitle

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    මේක Blurayවලට update කරනවද

  34. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අක්කෙ. 🤪