Watch Trailer

A Dennis the Menace Christmas (2007) with sinhala subtitles | දඟයා සමග නත්තල් [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ නත්තල් කාලේ නිසා මේ චිත්‍රපටියත් නත්තල් කාලේට ගැළපෙන නිසා මට හිතුනා මේකට උපසිරැසි කරන්න. ඔයාලා ගොඩක් අය දන්න චරිතයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නෙ. ඒ තමයි “දඟයා”. සිරස TV එකේ මේ කාටූන් එක බලපු අය හොදට දන්නවනෙ ඉතින් මේ පොඩි එකා ගැන… අල්ලපු ගෙදර ඉන්න විල්සන…

A Dennis the Menace Christmas (2007)

මේක මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ නත්තල් කාලේ නිසා මේ චිත්‍රපටියත් නත්තල් කාලේට ගැළපෙන නිසා මට හිතුනා මේකට උපසිරැසි කරන්න.

ඔයාලා ගොඩක් අය දන්න චරිතයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නෙ. ඒ තමයි “දඟයා”. සිරස TV එකේ මේ කාටූන් එක බලපු අය හොදට දන්නවනෙ ඉතින් මේ පොඩි එකා ගැන… අල්ලපු ගෙදර ඉන්න විල්සන් මාමට නොනවත්වා වද හිංසා කරන එක තමයි ඉතින් මුළු කතාව පුරාවටම තියෙන්නෙ. හැබැයි ඒවා එකක්වත් දඟයා කරන්නෙ හිතලා නෙමෙයි, විල්සන් මාමට රිද්දවන්න ඕනේ කියන අරමුණකින්වත් නෙමෙයි. ඉතින් විල්සන් මාමගේ තියෙන මොකක් හරි කරුමෙකටයි, දඟයගේ තියන මොකක්හරි කරුමෙකටයි හැමදේම වෙන්නෙ කනපිට. මේ ෆිල්ම් එකේ විල්සන් මාමා කොහොමහරි හිරෙත් යනවා. දඟයා කරපු ඒක දඟ වැඩක් නිසා. තව දඟයගේ දෙමාපියන්ට අන්තිමට සිද්ද වෙනවා ඉන්න ගේ හිටං විකුණන්න. මොකද ඒ දඟය වටේටම කරලා තියෙන ආලභානි නිසා ඒවට ණය ගෙවන්න. විශේෂයෙන්ම විල්සන් මාමට.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ රොන් ඔලිවර් කියලා අධ්‍යක්ෂක වරයෙක්. මේ කතාවේ ප්‍රධන චරිතය වන ඩෙනිස් මිචල් (ඒ කියන්නෙ දඟය) ට රඟපාන්නෙ මැක්ස්වෙල් පෙරි කොට්න් කියන පොඩි කොල්ලා. දැන් නම් මෙයා පොඩි නෑ. 2016 ට වසය 16ක් වෙනවා. දඟයගේ අම්මා, ඇලිස් ට රඟපාන්නෙ කිම් ශ්‍රේයිනර් කියලා නිළියක්. දඟයගේ තාත්තා, හෙන්රි මිචල් ට රඟපාන්නෙ ජෝජ් නිව්බර්න් කියලා නළුවෙක්. විල්සන් මාමට රඟපාන්නෙ, රොබට් වෑග්නර් කියලා පරණ නළුවෙක්. විල්සන් නැන්දට රඟපාන්නෙ ලුවීස් ෆ්ලෙචර් කියලා කෙනෙක්.

මේ චිත්‍රපටිය Release වෙලා තියෙන්නෙ 2007 නොවැම්බර් 07 වෙනිදා. මේ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නෙ ඇමරිකාවේ. Warner Premiere  එකෙන් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ. මේකේ IMDB අගය 4.9/10 වෙනවා. Amazon සයිට් එකෙන් රේට් කරලා තියන අගය 4/5 වෙනවා. මේ ෆිල්ම් එක Comedy, Family, Fantasy යන මේ වර්ගයන් වලට අයත් වෙනවා.

අවසාන වශයෙන් මම Baiscopelk.com එකට ස්තූති කරනවා මාගේ මේ උපසිරැසිය පළ කිරීම වෙනුවෙන්.

A Dennis the Menace Christmas (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

A.Dennis.The.Menance.Christmas.2007.STV.DVDRip.XviD-BETAMAX

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,009 downloadsDownload A.Dennis.The_.Menance.Christmas.2007.Baiscopelk.com_.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

UD Shehan

Subtitles

1,009 downloadsDownload Subtitles38 KB

44 comments

  1. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

    1. Shehan Chamara

      ස්තූතියි !

  2. Sithum Sankalpa

    බොහොම ස්තූතියි ! සිංහල උපසිරැසිය වෙනුවෙන්. දිගටම සබ් කරමු ජය.... !!

    1. Shehan Chamara

      ස්තූතියි !

    2. Shehan Chamara

      ස්තූතියි ! අනිවාර්යෙන්ම.

  3. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා Shehan සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු...

    1. Shehan Chamara

      ස්තූතියි ! අනිවාර්යෙන්ම.

  4. thisal

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ

    1. Shehan Chamara

      ස්තූතියි !

  5. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

    1. Shehan Chamara

      ස්තූතියි !

  6. Kevin Levin

    පළවෙනි සබ් එකට සුභ පැතුම් Shehan සහෝ !! මේක පට්ට මූවිය ඈ....

    1. Shehan Chamara

      ස්තූතියි !

  7. udp

    Torrent file eka ganna tenak kiyannako

    1. Shehan Chamara

      මේ පිටපත Google Search කරන්න - A.Dennis.The.Menance.Christmas.2007.STV.DVDRip.
      XviD-BETAMAX

  8. Sujali Rajapaksa

    mekata Torrent link ekak dnnko. Thank s.

    1. Shehan Chamara

      මේ පිටපත Google Search කරන්න - A.Dennis.The.Menance.Christmas.2007.STV.DVDRip.
      XviD-BETAMAX

  9. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Shehan Chamara

      බොහොම ස්තූතියි !

  10. අසිත

    elama saho thanks

    1. Shehan Chamara

      බොහොම ස්තූතියි !

  11. Jack

    නියමයි සහෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජයෙන් ජය...

    1. Shehan Chamara

      බොහොම ස්තූතියි !

  12. Tharaka

    පළවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ !
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Shehan Chamara

      බොහොම ස්තූතියි !

  13. දිල්ශාන් සචින්ත

    මුලින්ම පලවෙනි වැඩේට සුබ්
    සුබපතනවා.
    ඒවගේම බයිස්කෝප් අඩවියට අඩවියට සාදරයෙන්
    පිළිගන්නවා.දිගටම සබ් කරන්න අව්ශ්‍ය ශක්තිය හා කාලය ලැබේවා.

    1. Shehan Chamara

      බොහොම ස්තූතියි !

  14. D

    පලවෙනි සබ් එකම සුපිරි එකක් දුන්න. ගොඩක් ස්තුතියි මල්ලි

    1. Shehan Chamara

      ස්තූතියි !

  15. Lahiru lakmal

    Thanks for sub..
    Congratulations!

    1. Shehan Chamara

      ස්තූතියි !

  16. Namal

    Thanks saho 1st sabata

    1. Shehan Chamara

      ස්තූතියි !

  17. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    දිගටම සබ් දෙන්න...
    ජයෙන් ජය..

    1. Shehan Chamara

      ස්තූතියි !

  18. අසංක ප්‍රදීප් රණතුංග

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. නව උපසිරසි කරුවන් සියලු දෙනාටම මම දෙන උපදේශය ඔයාටත් දෙන්නම්. මේ වැඩේ කරගෙන යනකොට ඔයාට හොඳ මෙන්ම නරක ප්‍රතිචාරද එන්න පුළුවන්. ඉතින් ඒවා ගණන් ගන්න ඕන නැ. ඔයා කරන දේ ගැන විස්වාසය තියා ගන්න. ඒ වගේම දිගටම උපසිරසි දෙන්න බලාපොරොත්තුවක් තියනවා නම් ඔයාටම අවේනික ආකාරය චිත්‍රපට තෝරා ගන්න උත්සාහ ගන්න. එතකොට ඔයාටම කියල රසිකයන් පිරිසක් හදාගන්න පුළුවන්.

    පළමු උපසිරසියට සුබ පතනවා වගේම මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වගේමන් ලස්සන එකක් කියල කියන්න ඕන. දිගටම වැඩේ කරන් යන්න උත්සාහ ගන්න. බුදු සරණයි...!

    1. Shehan Chamara

      ස්තූතියි !

  19. praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Shehan Chamara

      ස්තූතියි !

  20. Dilan RG

    sabata thanku.
    meke torrent walata seed nehe. Direct download kranna link ekak hari seed tiyena torrent link ekak hari dennako.....
    Dilan RG

    1. Shehan Chamara

      මේවා වල ටිකක් බලන්න.
      kickasstorrentz
      torrentking
      torrent4all
      torrentbutler

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. D.Chamara

    seeds athi torrent ekka soyagatha nohaki nisawena meme film ekka balimata athi asawa atha arimata seduwe athi ... mehi seed athi torrent labadimata pin kamathi oba samata aradanna... :D

  23. dharshana

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.