Watch Trailer

Eliminators (2016) with Sinhala Subtitles | දියණිය වෙනුවෙන් දිවි නොතකා මාරාන්තික සටනක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්, Anonymous AKA Hacker (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුන විදියටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ.නිකන්ම චිත්‍රපටයක් නෙමෙයි. හොලිවුඩ් පුරවරයේ, නම රැන්දු ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන, සුපිරිම මට්ටමේ ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. චිත්‍රපටය…

Eliminators (2016)

ඔන්න එහෙනම්, Anonymous AKA Hacker (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුන විදියටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ.නිකන්ම චිත්‍රපටයක් නෙමෙයි. හොලිවුඩ් පුරවරයේ, නම රැන්දු ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන, සුපිරිම මට්ටමේ ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් නිකුත් වෙලා නම් දින කිහිපයක් ගතවෙනවා. නමුත්, මෙම චිත්‍රපටය සඳහා අන්තර්ජාලය වෙත පළමු ඉංග්‍රීසි උපසිරැසිය නිකුතවන්නේ දෙසැම්බර් දෙවැනිදා උදේ. කොහොම වුණත්, වැඩ රාජකාරි මධ්‍යයේ පුළුවන් තරම් ඉක්මණට උපසිරැසිය කරලා ඉවරයක් කළා.

එහෙනම්, වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැ. චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ කවුද කියලා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. වර්තමාන හොලිවුඩ් පුරවරයේ හිනි පෙත්තෙම රජයන තවත් එක් ක්‍රියාදාම නළුවෙක්. වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි, Scott Adkins. මේ වර්ෂය තුල මීට පෙර අවසන් වතාවට රංගනයෙන් දායකත්වය ලබාදුන් Hard Target 2 (2016) චිත්‍රපටය හා නොදෙවෙනි අතිශය ඉහල මට්ටමේ රංගන දායකත්වයක් මෙහිදීද ලබාදීමට මෙම අති දක්ෂ රංගන ශිල්පියා සමත්වී තිබෙනවා. ඔහුත් සමගින්, මෙම චිත්‍රපටය සඳහා උප ප්‍රධාන චරිතයක් වෙනුවෙන්, රෙස්ලින් ක්‍රීඩක Stu Bennett සිය රංගන දායකත්වය සපයනු ලබනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ, ක්‍රියාදාම චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලන WWE Studios ආයතනය මගින්. එමෙන්ම, චිත්‍රපටය ලොව වටා බෙදාහරිනු ලබන්නේ, ලෝක ප්‍රසිද්ධ universal studios ආයතනය විසිනි.

සිය ආදරණිය බිරිඳගේ අකල් වියෝව සිය සිත්හි තබාගෙන, සිය ප්‍රාණ සම වැනිවූ සුරතල් දියණිය සමගින්, කිසිවෙකුටත් කරදරයක් නොමැතිව, තමන්ගේ පාඩුවේ ජිවත් වූ, රැකියාවෙන් ආරක්ෂකයෙකු වූ පුද්ගලයෙක්… සාමය රජයමින් තිබුනා වූ මෙම නිවසට අවාසනාව කැන්දාගෙන එමින්, කිසිවෙකු හෝ නොසිතන මොහොතක මෙම නිවසට බලහත්කාරයෙන් ඇතුල් වන නාදුනන කල්ලිය කවුරුන්ද… සිය සිඟිති දියණියගේ ආරක්ෂාව වෙනුවෙන්, මෙම නාදුනන කල්ලිය හමුවේ අසරණ වන මෙම පියා කුමන අන්දමේ තීරණයක් ගනීද… මෙමගින් ඇතිවෙන්නාවූ ප්‍රතිවිපාක හමුවේ, ලෝකයා හමුවේ හෙළිදරව් වූ, ලොවෙන් සැඟවී සිටි මෙම නාදුනන පුද්ගලයා කවුරුන් වේද… එදා මෙදා තුර ඉතිහාසයේ, යුරෝපයෙන් නිෂ්පාදනය කළාවූ අතිශය දරුණුම ඝාතකයා මොවුන් පසු පස හඹා ඒමට තරම් මොවුන්ගේ අතීතය කුමන තත්වයක පැවතියේද… මේ සියල්ල පිටුපස සිටිමින්, අදෘශ්‍යමානව මේ සියල්ල මෙහෙයවන්නාවූ, ලොවට අතාවශ්‍යම අපරාධකරුවෙකු වන, මහ මොලකරුවා කවුරුන් වේද… මේ සියල්ල මෙතැන් සිට ප්‍රේක්ෂක ඔබ සැමට භාරයි.

ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන ප්‍රේක්ෂකයින් හැමදෙනාම අරගෙන බලන්න. අතිශය ඉහල මට්ටමේ, තාත්වික ක්‍රියාදාම සහිත චිත්‍රපටයක් බැව් නොබියව පැවසිය හැකියි. එහෙනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, සියලු දෙනාටම ජයවේවා!!!

ලබාදී ඇති උපසිරැසි ගැලපෙන පිටපත්

Eliminators.2016.720p.BRRip.850MB.MkvCage
Eliminators.2016.720p.BluRay.x264-ROVERS
Eliminators.2016.1080p.BluRay.x264-ROVERS
Eliminators.2016.BDRip.x264-ROVERS
Eliminators.2016.480p.x264-mSD
Eliminators.2016.BluRay.1080p.5.1CH.x264.Ganool
Eliminators.2016.BluRAy.720p.700MB.Ganool

Eliminators (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

13,665 downloadsDownload Eliminators.2016.Baiscopelk.com_.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

13,665 downloadsDownload Subtitles52 KB

50 comments

  1. Sisila Prasad

    ලබා දී ඇති උපසිරැසි, සියළුම WEB-DL පිටපත් සඳහා මෙන්ම, පහත සඳහන් පිටපත් සඳහාද අදාළ වේ.

    Eliminators.2016.720p.BRRip.850MB.MkvCage
    Eliminators.2016.720p.BluRay.x264-ROVERS
    Eliminators.2016.1080p.BluRay.x264-ROVERS
    Eliminators.2016.BDRip.x264-ROVERS
    Eliminators.2016.480p.x264-mSD
    Eliminators.2016.BluRay.1080p.5.1CH.x264.Ganool
    Eliminators.2016.BluRAy.720p.700MB.Ganool

  2. Rasitha dinurawa

    ෆිල්ම් එක මේ දැන් බෑවේ.බාපු ගමන්ම සබ් මේ දැන් දාලා.

  3. Ranga

    Supiri ban thank you

  4. Hasith

    thankyou macho dnma banna dano

  5. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  6. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  7. Udara Damith B/K

    ela

  8. maheshbabu

    thank's for sub.....GENTLEMAN(2016) movie 1ta sub denna...

  9. devinda

    Ty mcn.balannama hitapu film Ekak/gdk pin.

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  11. nisha

    thanks fos sub machan............well done.....

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  13. Direct MVS

    sab damillk dakk..mehem dakke nae..
    bohoom sthuuthiybsabta..
    tghawa ekk oneee

  14. thisal

    බොහෝම ස්තුතියි

  15. mithun

    ස්තුතියි ගොඩක් බලන් හිටිය දෙනකම් ශාන් විමුක්ති සහෝටත් මෙක wepdelකොපි කොපි අපු ගමන් කිවුව .. ඉක බ්ලුරෙ කොපි එකත් ඇවිදින් නෙ .. සුපිරි නලුවෙක්නෙ ඉන්නෙත් බොහෝ ස්තුතියි සහො උපසිරැසි ගැන්නුවට සබ් එක ගත්ත

  16. ramesh fdo

    mama hamadama sub down karanawa eth kawadawath comment ekak dala na a sub dapu hamatama sorry... me sub ekath man asama actor kenekge sub ekata godak thankz ... sahoo

  17. NIRO

    thnx bro sub ekata.... appreciate

  18. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Dulanga

    Thanks

  21. අසිත

    Scott Adkins koluwa inna ewa atha arinne na.
    obata jaya!!

  22. විශ්ව

    ජාති

  23. Jack

    පට්ටයි මචෝ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එක දුන්නට.
    ජය...

  24. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  25. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  26. mindika

    Thanks !!!!!!!!!!!

  27. Rajitha

    Thanks bro......jayawewa.....!

  28. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට..
    දිගටම සබ් දෙන්න...
    ජයෙන් ජය..

  29. yash

    Thank you

  30. praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. mahesh

    bohoma sthuthu sub ekata.
    jaya wewa...!!!

  32. Web-බුවා

    PLOT එක කියපු විදිහ නම් සුපිරි බං. නව සටන් නළුවන්ගෙන් #1 adkins bro තමා මගේ නම්.
    සබට ස්තූති වේවා!
    ජය! :)

  33. damith

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  34. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Amila Mudalige

    Thanks saho sub ekta

  36. Thanuj

    sub 1ka download karan bee page error ekak veteno

    An error occurred.

    Sorry, the page you are looking for is currently unavailable.
    Please try again later.

  37. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  38. Dinuth Chathuranga

    Download karanna ba neh ban....error ekak enawa......

    1. Buddhika BDS

      new tab yaman.

  39. Pushpakantha Sadaruwan

    thankyou bro

  40. saman

    ස්තූතීයී සහෝ සබ් එකට....
    .
    .
    .
    .
    .
    .
    ජය වේවා...!

  41. devinda

    thnx mchn sub akta

  42. Buddhika BDS

    උදේ deepwater horizon බැලුවා.දැන් මේක.අදනං පට්ට දවසක්.තෑන්ක්ස් bro.

  43. rush

    tnx bro

  44. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට..
    අද තමයි ෆිලුම යාලුවෙක්ගෙන් හම්බවුනේ..
    ඒ නිසා කමෙන්ටුවක් දාලා යන්න ආවේ.
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

  45. suranuwan

    thanks...

  46. dimuthu lakmal

    Thanks

  47. yasith Maduran

    Supper Sub

  48. Lakshan

    Thanks Bro

  49. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !