Watch Trailer

Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා.…

Underdog (2007)

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා. ඇත්තටම ඒක නම් කතාවෙ හැටිය මදි. මේ කතාවෙ සාරාංශයනම් මෙහෙමයි.

ෂූශයින් කියන්නෙ සාමාන්‍ය බල්ලෙක්. ජාන වගයක් නිසා එයාට සුපිරි බලයක් ලැබෙනවා. එයා ඒක භාවිතකරලා මිනිස්සුන්ට උදව් කරනවා. ඊට පස්සෙ එයා නපුරෙක්ගෙන් නගරයක්ම බේරගන්න විදිය තමයි මේකෙ තියෙන්නේ. ඔයාලට කියවන්න එපා වෙන නිසයි, කාලය මදි නිසයි තමයි මම කෙටියෙන්ම මේ ලිපිය ලිව්වේ.

ඔන්න ඉතිං මම යන්නයි හදන්නේ. මම මේ කතාවෙදි “බල්ලා” කියන වචනයට විකල්පයක් විදියට “බව්වා” කියන වචනය පාවිච්චි කලා. කමක් නෑ නේද? හරි එහෙමනම් සීතල උඳුවප් මාසේ, සිතලේ ඉඳන්, කෝපි එකක් බොන ගමන්, බලන්න පුළුවන් උණුසුම් කතාවක් තමයි මේක. කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඊළඟ නිර්මාණයෙන් හමුවෙමුකෝ…!

බයවෙන්න දෙයක් නෑ! වීර බව්වා මෙතනයි…!

Underdog (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Underdog 2007 BRRip 720p H264-3Li

Underdog 2007 BRRip 1080p H264-3Li

Underdog.2007.x264.720p.DTS.BDRiP-CHD

Underdog.2007.x264.1080p.DTS.BDRiP-CHD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

572 downloadsDownload Underdog.2007.Baiscopelk.com_.zip159 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

572 downloadsDownload Subtitles159 KB

11 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. අසිත

    hoda kthawak
    kattiya balanna

  3. thisal

    seeds na bn torrent wala seeds tyna ekaka hash eka dapnk thanks sub ekt

  4. Jack

    බොහෝම ස්තුතියි සහෝ.
    ජය...

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  7. Udara Damith B/K

    සිංහල උපසිරැසියට ස්තූතියි
    එල

  8. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  9. එල්.සී. දමැල්

    මම එම් සී එකට මුල් වතාවට ගිහින් ගත්ත පලවෙනි ඩීවීඩී එක අන්ඩර්ඩෝග්...
    හරිම ආසාවෙන් බලපු එකක්...
    ස්තුතියි උපසිරසට...
    අනිවාරෙන්ම ගන්නව මේකනම්...

  10. sherlock galle

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.