Watch Trailer

A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති යාළුවො නම් මේ කතාව ගොඩක…

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති යාළුවො නම් මේ කතාව ගොඩක් රසවිඳියි කියලා හිතනවා. ඒ වගේම ටිකක් අඬන්න එහෙම පුළුවන් වෙයි. ( මේක ගැන පූසා කියද්දිම “ආහ් බල්ලා මැරෙන්නෙ නෑනෙ. ඒ හන්දා මම කරන්නම්” කියලා මම බාරගත්තාට බැලුවාම තමයි තේරුනෙ බාරගත්තු මෝඩකම් කියලා).

කතාව අපට කියන්නෙ බල්ලෙක්. හරියටම කියනවා නම් ජිවිතේ අරමුණ මොකක් වෙන්න පුළුවන්ද කියල හොයන බල්ලෙක්. අන්තිමට එයාට පුළුවන් වෙනවා හොයාගන්න මොකක්ද ඇත්තටම ජීවිතේ තේරුම කියලා. එවගේම ඒක අපටත් හොද ආදර්ශයක්. මම කතාව ගැන වැඩි යමක් කියන්නෙ නෑ. ඔයාලට බලලා රසවිඳින්නම ආරාධනා කරනවා.

එහෙනම් තව කතාවකින් හමුවෙමු. එතෙක් ජය.

A Dog's Purpose (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A.Dogs.Purpose.2017.BluRay.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,380 downloadsDownload A-Dog-s-Purpose-2017.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,380 downloadsDownload Subtitles53 KB

37 comments

  1. lion heart

    niyamai thanks

  2. Udara Damith B/K

    නියමයි
    සත්තු ඉන්න ඕනි එකක් බලනවා
    හොද උනත් එකයි නරක උනත් එකයි

  3. Gathsara Umesh Kumara

    Nirmani akkee......
    Kalekin.....
    Bohokm sthuthiy sub ekata..mm asmw wrgyk...
    Idl hitala hari apiwa balann enn hodee..mehem sab ekk aragen....
    Jayawewaa....!!!

  4. Sanindu Lakkitha

    අප්පටසිරි..කාර්ටූන් අක්කනේ මේ. පට්ට ෆිලුමක් අරන් ඇවිත්. බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට..අනිවා බලන්න ඔනී කතාවක් තමයි..
    බුදුසරණයි..

  5. Prasa

    Maaaarama lassana Film ekak. Mama Beluwa. Eththatama harima duka hithenawa..

  6. Imalka

    sub akata tnx
    puluwnnm me film walatath sub denna

    Immortel (2004)

    Office Christmas Party (2016) [YTS.AG]

    The.Golden.Compass.2007.720p.BluRay.x264.YIFY

  7. kamal udaya

    thnks lot

  8. asd

    බොහොම ස්තුතුයි ,ලස්සන කතාවක් ,අන්තිම ටිකේ ඇහැට කදුළුත් අවා .ජය වේවා.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Tharaka

    ෆිල්ම් එක දැනුයි බලලා ඉවර වුනේ. මමත් සත්තුන්ට හරි ආදරෙයි. මෙය නරඹද්දී මගෙත් ඇහැට කදුළු අවා. සුනඛයෙකුගේ පුනර්භවයන් හා සම්බන්ධ හරිම ලස්සන කතාවක්. මේක මම ලඟදී බයිස්කෝප් එකෙන් දැක්ක තවත් හොඳම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ හොඳ, ලස්සන, හිතට දැනෙන චිත්‍රපට වලට සබ් ලබා දෙන්න සොයුරිය. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ඔබට ජයවේවා! බුදු සරණයි!

  12. Dulanga

    Thanks

  13. එල්.සී. දමැල්

    තව පොඩ්ඩෙන් ඒ මෝඩකම කරගන්නේ මම :D හෙහ්
    ස්තුතියි නිර්මාණි අක්කෙ උපසිරසට...
    දැනටම ඩවුන්ලෝඩ් කරලයි තියෙන්නෙ...
    දැන් බලන්න තමා තියෙන්නේ...
    තවත් උපසිරසකින් ඉක්මනින් හමු වෙමු නේද එහෙමනම්......

  14. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  15. asitha

    elama sahi thanks

  16. Tharaka

    තැන්කු සහෝ සබට....

  17. Ravindu Rukshan

    thx akki

  18. Chalana

    thnx sis...

  19. Harsha

    Thanks. A best film.

  20. Kasun Harshana

    සුපිරිම ෆිල්ම් එකක් අක්කේ. දැන් බලලා ඉවර වුණේ.
    ඔයා ලස්සනටම සබ් එක කරල තියෙනව. ගොඩක් පින්! Red Dog (2011) ෆිල්ම් එකට පස්සෙ බල්ලෙක් සම්බන්ධයෙන් බලපු සංවේදීම ෆිල්ම් එක මේ

  21. danidu sachithra

    aiye king athur ekath enawane .sub tika danna hode .

  22. danidu sachithra

    aiya nemei sorry akka

  23. sachin

    superb akki
    mara lasannai movi eka
    1.5GB copy yak ma download kara

  24. බොබී

    සත්තු ඉන්න කතා හැමවෙලේම ලස්සනයි. විශේෂයෙන්ම බල්ලෝ. මේ කතාව අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි.

  25. Nelson

    Good Work Friend, Thank!

  26. Prasad Randunu

    Thank You Nirmani Akki...! Jaya Wewa...!

  27. mindika

    Thanks !!!!!!!!!!

  28. Supitha

    thank u akke

  29. ආසිරි ප්‍රියන්ත (හේවා)

    සබ් එකට තැන්ක්ස්.

  30. Viraj

    sub ekata thanks..

  31. Sanjeewa

    Thanks for the sub...

  32. දිල්ශාන් සචින්ත

    නියමයි අක්කි ඔන්න අපිත් ගත්තා ස්තතියි සබ් එකට

  33. Manjula Kumara Gamage

    බොහොම ස්තූතියි සබ් එකට…
    ජය වේවා…!!

  34. Saman Prasad

    අද බැලුවෙ...
    හම්මේ ඒකට නම් ඇඬුනා ඈ.... :'(
    සබට තුති වේවා...!!!
    ජය...!!!

  35. pamudujayasinha

    Thanks sub ekata

  36. SMS

    බොහොම ස්තුතියි!!!

  37. Dulana Fernando

    this one is not working