ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අය…
ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අයේ කියන්න දෙයක් නෑ නේ. දන්නවා නේ මහේෂ් බාබු සුපිරි නළුවෙක් තමා ඉතිං මමත් ගොඩක් කැමති නළුවෙක් තමා කතාව තමා Pokkiri(2006) අප්‍රේල් 28 තමා ඉස් ඉස්සල්ලාම මේක සිනමා ශාලා වල විකාශනය වුනේ ඒ කියන්නේ අද ඉදන් මම මේ ලිපිය ලියන දවසේ ඉදන් හරියටම අවුරුදු 11 ට කලින්. කතාව නම් ඉතිං අයේ සුපිරිම තමයි මම මේක බැලුවේ vcd එකකින් තමා ඒ දවස් වල O/L කරන කාලේ හිහි ඒ දවස් වල ඉතිං vcd වල පිහිට තමයි, තුවක්කු සෙල්ලම් වගේ ම ගුටි කෙලි අඩු නැතුව පටන් ගත්ත වෙලාවේ ඉදින් ඉවර වෙනකන් ම තියනවා ඔන්න.
හරි එහෙනම් කතාව පැත්තට ටිකක් එහෙනම් හැරෙමුකෝ බලන්න ඔන්න ඉන්නවා අපේ කතා නායකයා පණ්ඩු (Mahesh Babu) නොම්බර් එකේ රස්තියාදුකාරයෙක් යාළුවෝ ටිකකුත් තියාගෙන රස්තියාදු ගහන එක තමයි කරන්නේ ඒ විතරක් නෙමේයි සල්ලි වලට මිනිමරන වැඩ උස්සන වැඩ බය කරන වැඩ එකි මේකි නොකි හැම වැඩක් ම කරනවා සල්ලි වලට කට්ටියවම බය කරගෙන තමයි ඉන්නේ වටේ ම ඉන්න. මෙයා මෙහෙම ඉදගෙන නගරේ ඉන්න ලොකු මැර කණ්ඩායමකට එකතු වෙනවා ඒ එකතු වෙන්නේ නම් වෙනම හේතුවකට එක මොකක්ද? ඔයා ගහ මරාගෙන විතරක්ම හරියනවාද නේ පොඩියට හරි ලව් ඉස්ටොරියක් යන්නත් එපැයි නේ ද ? ඔන්න ශුති ඉන්නවා (Ileana D’Cruz)දෙන්නා අතරේ ලව් එකකුත් යනවා එත් ඉතිං පණ්ඩු මිනිමරනවා කියලා දැනගත්තහම ශුති නම් හොදටම බය වෙනවා එතනින් එහාට මොනවා වෙයිද ? දැන් තව මොනවාද අඩු ජෝකර් කෙනෙක් අහ් එහෙම කෙනෙකුත් ඉන්නවා බ්‍රහ්මි (Brahmanandam)දුෂ්ටයා අමතක වෙනවා තව ටිකෙන් අලි බායි (Prakash Raj) ඔය උඩ තියෙන ප්‍රශ්න වලට උත්තර දැනගන්න ෆිලුම බලන්න එහෙනම් තව කතා මොකටද නේ.
අහ් තව පොඩි දෙයක් කියන්න තියෙනවා මේ කතා වේ රිමේක් එකෙක් ආවා Pokkiri(2007) දමිල විජේ ඉන්න එක අපේ නුවන් හසංක සහෝ මිට කලින් දිලා තියෙනවා. සබ් එකේ ටයිම් ලයින් බාගෙට බාගයක් වගේම හැදුවා මොකද ඉංග්‍රීසි සබ් එක තනිකරම විකාරයක්.හරියට නෑ ගොඩක් අසා ලිවිමක් තමා කරන්න උනේ ඉතිං කට්ටිය බාගන්නකොට DVDRip එකම ගන්න නැති වුනොත් ටයිම් ලයින් ගැලපෙන්නේ නැති වෙයි DVDRip 720p/1280 x264 AAC-Ameet6233 එකට තමා හදලා තියෙන්නේ. හරි එහෙනම් සබ් එකේ අඩු පාඩුවක් එහෙම තිබුනොත් සමාවෙන්න ඕනේ. අහ් එහෙනම් කට්ටිය එහෙනම් බාගෙන පහලින් කොමෙන්ටුවකුත් දාගෙනම යමු නේ අහ් අපි ගියා එහෙනම් තවත් උපසිරැසි ඉක්මනටම හමුවෙමු හැමෝටම ජයෙන් ජය !
අධ්‍යක්ෂණය/ පිටපත : Puri Jagannadh
නිෂ්පාදනය : Puri Jagannadh,Manjula Ghattamaneni
කාලය : 2h 44min

Due to copyright issues, we do not provide any torrent links.
Pokiri (2006) Telugu DVDRip 720p x264 AAC-Ameet6233
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,189 downloadsDownload Pokiri-2006.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ashan-Shanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශාන් ශානක
Subtitles
27 comments
ashan lankanath
silent$
Thnxxxxxxxxxxxx
Rasika Priyashantha Robinson
යන්තම් ඈති තෙලින්ගු එකක් ආවා......... ගොඩ දවසකින්... එල......... ගොඩක් ස්තුතියි...... ජය..........
chan
direct link ekak dennako
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි මුතූ උපසිරැසට..
මේකේ විජේ ඉන්න දෙමල එකනම් තුන් හතර පාරක්ම බලලා තියේ සහෝ. මේකත් අරන් බලමු. මේකනේ ඉස්සෙල්ලා ආවේ!
බුදුසරණයි..ජය වේවා..Sanindu Lakkitha
හුටා නම මාරු උනේනේ.. sry බන්.
Thnx Ashan..ashan
හික්ස් එල එල බන්
KAVINDA GAMAGE
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Chami.S
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
R.Chandimal
tnxxxx
R.Chandimal
download wenne na ban torrent eka direc link nadda
උපේඛ
විජේ ගේ පොක්කිරි එකයි සල්මන් ඛාන්ගේ වොන්ටඩ් එකයි එන්න කලින් මුලින්ම ආවේ මේක තමයි.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----sachin gimhan
කතාව ගැන කියන්න දෙයක් නෑ... සුපිරි තම... මේකත් බලනවා. sub එකට ස්තුති සහෝ..
Crazy Bokka
kaththi sandai 2016 movie eka dennako puluwnnam
pasindu
thanks
chaminda
me film aka downlod wenne na ne
Ãshañ Šhäñäkã
inbox bro
Eranda
fattai aa..thanks sub ekata..
Eranda
sarainodu parakku moko
ආසිරි ප්‍රියන්ත (හේවා)
හම්මට, මහේෂ් බාබුගේ පොලිකිරි නම් ආයේ බ්‍රෑන්ඩ් එක තමා,
පොල් ගණන් කාලේ, මේකට හොද ඉල්ලුමක් තියෙනවා.
තැන්ක්ස් වේවා සබට.
ජය වේවා!!dula
sub ekata thx sahoooooooo....
Dilip Asiri
ptta bro..
Indrajith
thanks for the sub
Tharaka Lahiru
tnq
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks .........................................................................