Watch Trailer

A Few Less Men (2017) with Sinhala Subtitles | මරණයට නොපැරදුනු මිතුදම! [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න සුපිරිම කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා, මේක මම බාරගනිපු ෆිල්ම් එකක් නෙමෙයි කවිඳු සහෝ බාරගනිපු ෆිල්ම් එකක්, ඒත් මේක ටික දුරක් කරගෙන යද්දි කාර්යබහුල වෙච්ච නිසා වැඩේ ඉවරයක් කරන්න කියලා මට බාර දුන්නා එතකොටත් ෆිල්ම් එකේ බාගයකටත් වැඩිය කවිඳු උපසිරිසි දාලා තිබ්බෙ.කොහොමහරි දෙන්නගේ සහයෝගෙන් වැඩේ ඉවරය…

හරි ඔන්න සුපිරිම කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා, මේක මම බාරගනිපු ෆිල්ම් එකක් නෙමෙයි කවිඳු සහෝ බාරගනිපු ෆිල්ම් එකක්, ඒත් මේක ටික දුරක් කරගෙන යද්දි කාර්යබහුල වෙච්ච නිසා වැඩේ ඉවරයක් කරන්න කියලා මට බාර දුන්නා එතකොටත් ෆිල්ම් එකේ බාගයකටත් වැඩිය කවිඳු උපසිරිසි දාලා තිබ්බෙ.කොහොමහරි දෙන්නගේ සහයෝගෙන් වැඩේ ඉවරයක් කලා. අනිත් එක තමයි මේ ෆිල්ම් එකට ඉන්ටනෙට් එකේ තිබුනු එකම එක ඉංග්‍රීසි උපසිරසියෙන් වැඩක් ගන්න පුලුවන් උනේ ටයිම් ලයින් ටිකෙන් විතරයි..ඒ තරමටමට සබ් එකේ අඩුපාඩු තිබ්බා..ඒක නිසා බොහෝ දුරට කරන්න උනේ අසා ලවීමක් තමයි.. කොහොමහරි උපරිමයෙන්ම වැඩේ කලා කියලා කියන්න පුලුවන්.

කතාව ගැන කියනවනම් Hangover ටයිප් එකේ සුපිරි කොමඩියක් කියලා තමයි කියන්න තියෙන්නෙ.මයික්,ඩේවිඩ්, ග්‍රැහැම්,ලූක් කියන්නෙ හොඳම යාලුවො හතර දෙනෙක්.මේ කට්ටිය ඕස්ට්‍රේලියාවෙ තිබුනු ඩේව්ඩ්ගේ මගුල් ගෙදරට ගිහින් ඉන්න අතරතුරේදි ලූක් මැරෙනවා, ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකො. කොහොමහරි ලූක්ගේ ගෙදර ඉන්න හෙන්රි කියන ඩයල් එක මුන්ට තර්ජනය කරනවා හරි වෙලාවට ලූක්ගේ මිනිය ලන්ඩන් වලට ගෙන්න කියලා.. මුන් තුන් දෙනාම හෙන්රිට පට්ටම බයයි. ඒක නිසා වෙලාවටම මිනිය බාර දෙන්න හිතාගෙන ඕස්ටේලියාවෙන් ප්ලේන් එකට නගින මේ තුන් දෙනාට ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො, ඔක්කොම කතාව කිව්වම කිසි ගතියක් නෑනෙ.සුපිරි කොමඩියක් කියලනම් කියන්න පුලුවන්. කොමඩි ෆිල්ම් වලට කැමති අය අනිවාර්යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් මහන්සි වෙලා වැඩේ ඉවර කරපු එකේ කවුරුත්ම මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.. මේ බදාදා Shooter හතර වෙනි එපියෙන් හමුවෙනකන් කාටත් ජය!!

A Few Less Men (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

A.Few.Less.Men.2017.720p.BluRay.x264-[YTS.AG]

A.Few.Less.Men.2017.NORDiC.1080p.WEB-DL.H.264.DD5.1-PTNK.en

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

6,260 downloadsDownload A-Few-Less-Men-2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්” හා “කවිඳු සිත්මිණ සරණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,260 downloadsDownload Subtitles37 KB

23 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Udaya Fernando

    Thanks bro

  3. අසිත

    elama saho thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    1. Sanindu Lakkitha

      සහෝලා දෙන්නටම බොහොම පිං

  6. Indumil

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  7. tharuka priyadarshana

    Sub ekata bohoma sthuthi saho...!! Thawa comedy films tikak denda

  8. Sulakshana Thilakarathna

    Supirima comediyak kaalekin aaapu.. Godak pin dennatama.. Comody ma dennooo!!!

  9. Mahesh

    Sub ekata thanx

  10. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා.°°°°°°°° °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°° Good Luck. Keep Subtitling :-) Elzzzzzzzzzzzz..

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Muditha

    thanks brother
    obata jayen jaya

  14. Chalana

    thnx bro...

  15. Dulanga

    Thanks

  16. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  17. සචියා

    සුපිරි බ්‍රෝ..තැන්ක්ස් හොඳේ

  18. Nishan

    Thanx bro

  19. chanuka_rox

    Me comedy movie eke subtitles ekata thanx

  20. chanuka_rox

    Subtitles eka dunnata thanx

  21. Subzero

    A Few good men eke sub ekath dannako .....!

  22. Subzero

    A Few good men eke sub ekath dannakooo...!!