නැවතත් බයිස්කෝප් වෙත….. මගේ 9 වන උපසිරසිය ලෙස A Fighting Man (2014) සලරුව ගෙන ආව. මේක විකිය බාර දුන්නෙ ඉක්මනටම සබ් එක කරල ඕනෙ කියල. දවස් තුනක් විතර වැඩේට ගත උණා. කොහොම හරි වැඩ රාජකාරි අතරෙ මේක කරල ඉවර කළා… ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න බෑ…මේක අරගෙනම බලන්නකො…… මෙහි ප්‍රධාන චරිතය Dominic Purcell (p…

නැවතත් බයිස්කෝප් වෙත….. මගේ 9 වන උපසිරසිය ලෙස A Fighting Man (2014) සලරුව ගෙන ආව. මේක විකිය බාර දුන්නෙ ඉක්මනටම සබ් එක කරල ඕනෙ කියල. දවස් තුනක් විතර වැඩේට ගත උණා. කොහොම හරි වැඩ රාජකාරි අතරෙ මේක කරල ඉවර කළා… ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න බෑ…මේක අරගෙනම බලන්නකො……
මෙහි ප්‍රධාන චරිතය Dominic Purcell (prison break එකේ කවුරුත් දන්න michalගෙ අයිය lincon) රඟ දක්වන අතර, බොක්සින් තරඟයක් වටා මෙම සලරුව දිව යයි. දීර්ඝ තරඟ සංඛ්‍යාවකට සහභාගී වීඇති ඔහු, මෙතෙක් සහභාගී වූ කිසිම තරඟයකින් පරාජය ලබා නැහැ. බොක්සින් තරඟ වලින් සමුගෙන සිටි ඔහු, ඔහුගේ රෝගාතුර වූ මවගේ අවසාන කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙම තරඟයට සහභාගී වනව. ඔහුට වළල්ලේදී හමුවන්නේ නියම තරුණ දක්ෂ ප්‍රතිවාදියෙක්. මොහුත් සමග සටන් කර තරඟය ජයගැනීමට හැකි වෙයිද? අවසානයේ කුමක් සිදුවේද? වැඩි විස්තර සඳහා සලරුව නරඹන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරසියකින් නැවතත් හමුවෙමු.
885 MB (WebDl) කොපිය මෙතනින් බාගන්න
0B259E32A6524A5BA171681ED716757FE95E165E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,452 downloadsDownload A.Fighting.Man_.2014.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
27 comments
වරුණ රංගජිත් (වරූ)
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
niyama filumak.subata thanks SANJAYA saho.good work.keep it up.jaya wewa...........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Ashan ravihansa
lipiya kiyeuvama film eka balanada hithuna machn sub ekata thankz
inoka perera
බොහොම ස්තුති වේවා!
Aditha Praween
නියමයි දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:D“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...................හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
තරිඳු පෙරේරා
elama akthavak vageee...
thanks macahn sub eaktahhh...
danam banavaa mekaaa...thiliya
sthuthi saho...
නලින්
ස්තුතියි සංජය සහෝ!
ජය වේවා!
madusanka
ice man kiyala korean film ekak avilla thiyenawa donnie yen inne ekata sub denna puluwanda?
supun
Aluthin tv seriyes akak avith thiyenawa the last ship kiyala puluwannam akata sub dendako
Nelson Rodrigo
Good Work Brother, Thanks!
waas
arin ne banawa mekath.thanx bro.
ප්‍රමෝජ්
Thankz machan...
Ishan sagara
ස්තුතියි සහෝ.
රවිඳු නිපුන්
නියම්යි සහෝ!!
තෑන්ක්ස් සබ් එකට!Dulanga
thanks
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. බාන ඊලඟ ලිස්ට් එකට දාගත්තා ඔන්න ජයම වේවා. එලස්ස්ස්.....
Jack
පට්ට.....
බොහෝම ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isu DP
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-PM THILINA
Thank U
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි ඔන්න මමත් ගත්තා, ජයවේවා.
r.s samantha
ඔන්න මචෝ මමත් ගත්ත එහෙනම්. sub එකට thank you..!!!
Die Fighting කියල සුපිරි ෆිල්ම් එකක් තියනවා පුලුවන්නම් sub දෙන්න මචෝ.
ජය වේවා...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තෑන්ක්ස්..
ජය වේවා....