ඔන්න යාළුවනේ මම ඉක්මනින්ම මගේ දෙවෙනි සබ් එක අරන් ආවා. මන් කරපු මුල්ම සබ් එක තමයි I, Robot (2004). ඒ සබ් එකට කමේන්ට් දාපු හැමෝටම මන් ස්තුති කරනවා. ඔයාලගේ කමේන්ට් තමයි අපේ ශක්තිය. මන් අද ඔයාලට අරන් ආවේ ඇනිමේෂන් ෆිල්ම් එකක්. Dinosaur මේක ටිකක් පරණ 2000 ආපු සුපිරි ෆිල්ම් එකක්. මන් මේ ෆිල්ම් එක මුලින්ම…
ඔන්න යාළුවනේ මම ඉක්මනින්ම මගේ දෙවෙනි සබ් එක අරන් ආවා. මන් කරපු මුල්ම සබ් එක තමයි I, Robot (2004). ඒ සබ් එකට කමේන්ට් දාපු හැමෝටම මන් ස්තුති කරනවා. ඔයාලගේ කමේන්ට් තමයි අපේ ශක්තිය. මන් අද ඔයාලට අරන් ආවේ ඇනිමේෂන් ෆිල්ම් එකක්. Dinosaur මේක ටිකක් පරණ 2000 ආපු සුපිරි ෆිල්ම් එකක්. මන් මේ ෆිල්ම් එක මුලින්ම බැලුවේ මම 6යේ පන්තියේ ඉන්නකොට. මන් ගොඩක් ආස කරපු ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක IMDb 6.4 ක් අරගෙන තියනවා. එත් මට නම් හිතෙන්නේ මේකට අනිවාර්යයෙන් මිට වඩා හම්බෙන්න ඔනේ කියලා. මේකත් කලින් එක වගේම රෑ නිදි මරාගෙන කරේ ඒ නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒකට මට සමාවෙන්න ඔනේ.
හරි යාළුවනේ අපි දැන් කතාව පැත්තට හැරෙමුකො යාළුවෝ හැමෝම දන්නවනේ මේ ලෝකයෙන් ඩයිනෝසරයන් වඳවෙලා ගියේ ඇයි කියලා අහසින් වැටෙන ලොකු උල්කාපාතයක් නිසානේ වද වෙන්නේ ඉතින් යාළුවනේ.මේ කතාවෙත් තියෙන්නේ ඔය වගේ දෙයක් නමුත් මේකේ හැමෝම වදවෙන් නැ රංචුවක් ඉතුරු වෙනවා මේ රංචුව වතුර තියේන කන්න කැම තියේන තැනකට කාන්තාරයක් වගේ ප්‍රදේශයකින් යනවා. එත් අපේ විරයා අපේ කතා නායකයා. ෆිල්ම් එකේ විදියට නම් ඇලඩාර් ඉන්නේ මේ රංචුවේ නම් නෙමෙයි හැබැයි පස්සේ ඔහු මේ රංචුවට එකතු වෙනවා. මෙතනින් එහාට මන් ඔයාලට කතාව කියන් නෑ යාළුවනේ.
උල්කාපාතය වැටිලා මොනවද වෙන්නේ? කවුද ඉතුරු වෙන කට්ටිය? මොවුන්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? ඇයි ඇලඩාර් මේ කණ්ඩායමට එකතු වුණේ? මේ හැම දේකටම උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්නකො යාළුවනේ. එහෙනම් යාළුවනේ මන් ගියා ආයේත් ලස්සන ෆිල්ම් එකකින් හම්බවෙමු. කට්ටියටම බුදුසරණයි!
9915731737c3c5ee863b1580a53c5cc84ae39434 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,348 downloadsDownload Dinosaur.2000.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් දර්ශන
Subtitles
22 comments
sanjeewa
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Yenu
Thank you sub 1ta....digatama me wage lassana film denna...
සංජය
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්ම. සබ් එකට බොහොම ස්තුතියි සහෝ, දිගටම සබ් දෙන වැඩේ කරගෙන යමු.
Ayesh
Sub Ekata Thank You..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
kumar DOHA
thank you ... thank you මමත් ආසම film එකක් දැන්මම බැවා
දිලුම් රන්දික
ඔන්න මාත් ගත්තෝ...එල.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)නලින්
ස්තුතියි සුපුන් සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niyamai.onna mmth gatta.subata thanks SUPUN saho.keep it up.jaya wewa.............
Amila Jayasena
මාත් ආස කරපු ඇනිමේෂන් එකක්. සබ් එකට බොහොම ස්තුතියි. සිංහලෙන් නිසා නියමයි....
Saman Prasad ( Black Panther )
ela ela kollo. me ara kellek nathi wadurek ehema inna, ulkawak kadn watena film ekane....... ade patti. sub ekata thanks....
“චූටී මල්ලි”
එල සහෝ
තවත් හොද එකකට සබ්ස් කරමු
සබට තුති
ඔබට ජය............Pri
Thank you very much
Yenu
thanks brother…oyala nisa thamai me wage film apita ihalama rasawindanayak athuwa balanna puluwan wela thiyenne,kenekge jeewithe punchi welaawak hari sathutin thiyanna oyala karana me kepa kireema aththatama hugak agaya karanna oni,api thappareta sub line 2k withara ikmanta kiyewwata eka wenuwen oyala kochchara welaawak kepa karala thiyenawada kiyala apita amathaka na,,,e nisa me sadkaarya digatam karan yanna mama suba pathanawa……….hugak pin sub 1ta…….
රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isu DP
Comment Adu Unata Sallennepa....
BrRip Apu Kawruth Bara Nogatha Movies Karamu...
Nathnam IMDb Ratings Wadi Film Karamu...^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-Pදිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ,ජයවේවා.
waruna
Your doing great job ,Supun Keep it up man all the best
nirosha
supiri kathawak wage. thanks
Ara N Madhu
Thanks machan...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dinosaur (2000) | ඩයිනෝසර් යුගය.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Dinosaur-2000.jpg)

Thanks sinhala sub dunnata