මුලින්ම ස්තුතියි කරන්න ඕනේ පහුගිය උපසිරැස වෙනුවෙන් කමෙන්ට් දාලා සුභ පැතුව උදවියට. අපිට ඔච්චරයි නේ තියෙන්නේ සතුටු වෙන්නේ.101 වෙනුවෙන් දෙන්නේ ටිකක් අමුතු ජාතියේ කතාවක්. අමුතුයි කියන්නේ මේක බොහොම අමුතු පැටලිලි සහගත මානසික සංසිද්ධියක් වටා ගෙතිලා තියන කතාවක්. මේ The Double නම් ග්‍රාන්තයේ සිනමා කරණය. හැබ…
මුලින්ම ස්තුතියි කරන්න ඕනේ පහුගිය උපසිරැස වෙනුවෙන් කමෙන්ට් දාලා සුභ පැතුව උදවියට. අපිට ඔච්චරයි නේ තියෙන්නේ සතුටු වෙන්නේ.101 වෙනුවෙන් දෙන්නේ ටිකක් අමුතු ජාතියේ කතාවක්. අමුතුයි කියන්නේ මේක බොහොම අමුතු පැටලිලි සහගත මානසික සංසිද්ධියක් වටා ගෙතිලා තියන කතාවක්.
මේ The Double නම් ග්‍රාන්තයේ සිනමා කරණය. හැබැයි පටල ගන්න එපා මේක Fyodor Dostoyevsky විසින් 1846 දී රචිත කෘතියේ සිනමා පටය. මොකද José Saramago විසින් මේ නමින්ම ග්‍රන්ථයක් එළිදක්වා තියනවා, එහි සිනමා කෘතිය කලින් අපි ඔබ වෙත ගෙන ආවා ඒ Enemy (2013) ලෙසින්. පොතක් සිනමා පටයක් කිරීම ලේසි හෝ අමාරු වෙන පුළුවන්, නමුත් සමහර පොත් තියනවා සිනමාවට නගන්න බැරි විචාරක මතයට අනුව මේක එහෙම එකක්, නමුත් අවසාන ප්‍රතිපලය විශ්මයක්.සුගිය වසරේ සිනමා සම්මාන උළෙල කිහිපයකම විකාශය වුන නිසා 2013 වසර ලෙස ගත්තා වුනත් මේක මහජන ප්‍රදර්ශනය සඳහා විවර වුනේ මේ වසරේ අප්‍රේල් 3 වනදා මහා බ්‍රිතාන්‍යයේ දී. අධ්‍යක්ෂණය Richard Ayoade ගෙන්. IMDB 7.1 වගේ අගයක් ලබාගෙන තියන මෙම සිනමා සිත්තමේ ප්‍රධාන චරිතය සඳහා පම දෙන්නේ Jesse Eisenberg මතක ඇතිනේ (The Social Network (2010), Now You See Me (2013), Zombieland (2009)) ඔහුට අමතරව Mia Wasikowska, Sally Hawkins හා තවත් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, සයිමන් කියන්නේ බොහොම සබකෝලයෙන් පිරුන, සමාජයේ පුද්ගලයෙක් හැටියට පවා මිනිස්සු ගණන් ගන්න කැමති නැති තරුණයෙක්. ඔහු වැඩ කරන්නේ රජයේ ආයතනයක. ජිවත් වෙන්නේ තනිවම, ඔහුගේ මහල් නිවසට ඉදිරියේ ඇති මහල් නිවසේ ඉන්නා දැරිවියක් ගැනත් ඔහුගේ හිතේ තියනවා, ඇය රැකියාව කරන්නෙත් ඔහුගේ ආයනතයෙමයි. මේ ඔක්කොම කන පිට හැරෙන්නේ ඔහුගේ රුපයම තියන, ඔහුගේ රකියාවම කරන්න තවත් තරුණයෙක් පැමිණීමත් එක්කයි, ඔහු සයිමන්ගෙන් හාත්පසින්ම වෙනස් බොහොම සමාජශීලි, කාන්තාවක් සමග හොඳ ඇසුරක් තියනවා… මේ සිද්ධිය එක්ක සයිමන් කොහොම ක්‍රියා කරයි ද? ඇත්තටම මේ ඔහුගේ රුපයම ඇති අලුත් පුද්ගලයා කවුද? ඒක තමයි ඔබට විසදන්නට වෙන අභිරහස…..එහෙනම් තවත් චිත්‍රපටයක් එක්ක හමුවෙමු, එතෙක් ඔබ සැමට ජය…!!!
775 MB (HD Rip) කොපිය මෙතනින් බාගන්න
0DE442D72F371FD9684C53D8949680FADCB21EB1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,128 downloadsDownload The-Double-2013.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
38 comments
නලින්
wicky
ela mcnnnnn.............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)isuru samarasinghe
maxxa film akak meyka aye balanwa sub akka txz
Saman Prasad ( Black Panther )
තැන්කූ වේවා....!!! ඔන්න එහෙනම් බෑවා.102ත් අරන් වරෙන්
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :D ජය
Ayesh
Sub Ekata Thank You..
mudiya / මුදියා
මෙන්න බොලේ කිව්ව විතරයි මූ 200ත් ගහන්න පටන් අරගෙන වගේ.
අපිටනම් සෑහෙන්න ජොලි හොඳේ.
නියමයි සමීරයා.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!Nelson Rodrigo
ස්තුතියි යාළුවා
mihan
මු තව මාසයක් යන්න කලින් 200 ගහනවා අනිවා :D!
සබට තුති !kumara
නියමයි සමිර ! මෙක නමි දැක්ක ගමන් බලන්න ඕනේ කියලා හිතෙන ජාතිවයේ මුවි එකක්
ජය වේවා!
තරිඳු පෙරේරා
elazzz ahhh...
patta kathavak vageee...
danma banavaa mekaaa...
thanks machan sub ekatahh...Saketha Pulasthi
100 දුන්‍නේ කවද්‍ද මෙන්‍න 101. උපසිරසියට බොහොම ස්‍තූතියි
කැලුම් ගුණසේකර
100 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභපැතුම් සහෝ. පරක්කු වුනාට සමාවෙන්න.
thiliya
101 ta sthuthi saho... :D
වරුණ රංගජිත් (වරූ)
niyamai bro ikmanata 150 ta yamu...
Aditha Praween
නියමයි අයියේ .
නියම චිත්‍රපටයක් .
බොහොම ස්තුතියි !
:Dluck_shan
ela,,, thnkz :D
Kulanjana Maduranga
elazzzzzzzzzzzzzz.niyamai SAMEERA saho.subata thanks.digatama sub demu.jaya wewa.............
Sandaru jay
Unleashed (2005) me film ekata subs danna.
patta film ekak
thnx..රවිඳු නිපුන්
නියමයි අයියේ!!
කිව්වදවසේ ඉඳලා දෙනකල් බලන් හිටියේ..
100 ගැහුව ගමන් 101ත් ගැහුවා නේද?
තෑන්ස් සබ් එකට!inoka perera
thanks for sub
“චූටී මල්ලි”
එල
102ත් දෙන්න එහෙනම්
සබට තුති
ඔබට ජය...................ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
යකෝ, මේකා මෙන්න ආයේ ළඟ නවලා..
දැන් නම් ආයේ වැඩේ පටන් ගෙන වගේ..
මේකාට මේ 100 ගහනකම් ඉඳලා තියෙන්නේ...
අනේ වාසනාවන්..
එහෙනම් බලන හැකි වෙයි හොඳ එව්වා ටිකක් ආයෙත්..
අනික මේකත් සුපිරි බඩ්ඩක් නොවැ මචෝ...
සුපිරි කතාවක්..
මෙන්න බෑවා..
මොකෝ බොල මේ ගැන කලින් නොකිව්වේ..
නිකමට වගේ බලද්දී නම දැක්කේ...
මෙන්න ගත්තා..
ජය වේවා..Ashan ravihansa
elakiri machan sub ekata godak thankz
Rajitha Abeysinghe
thanks!
sanath
neyama film akak kiyala hithenawa...........
ela wadak machan......
thankz sub ekata............
suba thama...... :)Nelson Rodrigo
Good Work Brother, Thanks!
waas
hari hari hitiye ne dakka gaman bawennama anna.thanx macho.
hashan
onna ehenam ekath damma. baiscope ekata jaya.......!!!
Jack
නියමයි සහෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා කියපු විදියට බාන්න හිතුනා. ඒ හින්දම මෙන්න බානවා. ජය෴෴ :P :P
nalaka
thanks machoo
Nuwan
මෙලෝම රහක් නැති film එකක්
Isu DP
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-Pදිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
අසිත
බොහොම පින්,ජය වේවා!!
Isuru
thankz for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Double (2013) | අභිරහස් ද්විත්ව චරිතය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/the-double-uk-poster.jpg)

නියමයි සමිර ! මෙක නමි දැක්ක ගමන් බලන්න ඕනේ කියලා හිතෙන ජාතිවයේ මුවි එකක්
ජය වේවා!