Watch Trailer

A Girl at My Door (2014) | මගේ අසල්වැසි දැරිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ආයෙත් ආවා. මේක කොරියන් චිත්‍රපටියක්. මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2014 වර්ෂයේ. ඔන්න එක පොලිස් කාන්තාවක් මාරුවීමක් ලබනව ගම්බද පලාතක පොලීසියකට. ඒක හරිම පුංචි ගමක්. මුහුද ආශ්‍රිත රැකියා වලින් තමයි මේ අය ජීවිකාව ගෙනියන්නේ. මේ ගමේ ගොඩක් ඉන්නෙ වයසක අය. ඉතින් මේ ගමේදි මේ නිලධාරිණියට හමුවෙනව…

A Girl at My Door (2014)

ඔන්න  යාලුවනේ මම ආයෙත් ආවා. මේක කොරියන් චිත්‍රපටියක්. මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2014 වර්ෂයේ. ඔන්න එක පොලිස් කාන්තාවක් මාරුවීමක් ලබනව ගම්බද පලාතක පොලීසියකට. ඒක හරිම පුංචි ගමක්. මුහුද ආශ්‍රිත රැකියා වලින් තමයි මේ අය ජීවිකාව ගෙනියන්නේ. මේ ගමේ ගොඩක් ඉන්නෙ වයසක අය. ඉතින් මේ ගමේදි මේ නිලධාරිණියට හමුවෙනව පුංචි ගෑණු ළමෙක්. එයාව එයාගෙ අම්ම දාලා ගිහිල්ලා. දැන් බලාගන්නෙ තාත්තයි ආච්චියි. ඒත් පේන හැටියට නම් ඒ දෙන්නගෙන් මේ ළමයට හරියට කරදර වෙනව. ඉතින් මේ නිලධාරිනිය ඒ ළමයව ඒවයින් බේරගන්න ඉදිරිපත් වෙනව. මේ හදිස්සියෙ ලැබුන ආදරයට මේ පුංචි ගෑණු ළමයත් ගොඩක් ආස වෙනව.  ඒත් ඒක ලේසි දෙයක් නම් වෙන්නෙ නෑ මොකද මේ ළමයගෙ තාත්තා හරිම මුරණ්ඩු වස පුද්ගලයෙක්. ඉතින් එයා මේ නිලධාරිනියට ගොඩක් කරදර කරනව එයාගෙ වැඩ වලට බාධා කරනවට. බලන්නකො ඒ කරදර වලින් බේරිලා මේ දරුවව බේරගන්න මේ නිලධාරිණියට පුලුවන් වෙයිද කියල. ඒ වගේම මේ ළමය ඇත්තටම කියන තරම්ම අහිංසකද කියල…..

A Girl at My Door (2014) on IMDb

 

 

1.24 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

3.51 GB (HD) කොපිය මෙතනින් බාගන්න

800 MB (720p HD Direct Link) කොපිය මෙතනින් බාගන්න

 

 

1,715 downloadsDownload A-Girl-at-My-Door-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,715 downloadsDownload Subtitles315 B

27 comments

  1. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. npdjs

    thankz sub ekata digatama sub denna,
    lassana film ekak mama baluwa.. bohoma sthuthi..

  3. Jack

    ස්තුතියි අක්කේ.
    කොරියන් කතා අනිවා බලනවනේ.
    ජය.

  4. එල්.සී.දමැල්

    සබ් එකට තුති සොහොයුරිය!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. නලින් පෙරේරා

    ස්තුතියි කනිෂ්කා.. ස්තුතියි සබ් එකට...

    ජය වේවා!

  7. sampa

    taxxx akke........obata tawa tawath shakthiya darriya labewa ..mmewan karryan kireemata budu saranai tc..

  8. චින්තක

    අක්කේ, බොහෝ ම ස්තූති උපසිරසි පරිවර්තනය කර දුන්නට. ඒත් අක්කේ මම බා ගත්ත 1.24 කොපියට මේ උපසිරසි ගැළැපෙන්නේ නැහ. ටයිම් ලයින් හදලා දෙන්න පුලුවන් ද?

    1. kanishka

      මම බලන්නම්. මේල් ඇඩ්රස් එක එවන්නකො.

    2. kanishka

      මේල් චෙක් කරන්න

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. SATAN

    akke melo rahak nathi mala jarawa danne nathuwa tikak hoda ekakata sub denna

    1. kanishka

      මේක ඉල්ලීමකට දුන්න සබ් එකක් මල්ලී. එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නෙ නේද? තව හොඳ ඒව ගේන්නම්කො ආයේ..

    2. SATAN

      KK

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. me

    Thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. SaDuN dAnUsHkA (ධනූ)

    බොහොම ස්තුතියි සිංහල
    උපිසිරැසියට........!

  15. wiki

    Thanks

  16. Yenu

    Thank you very much...Digatama sub denna...

  17. එල්.සී. දමැල්

    උපසිරසට තුති!
    ජය!

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  19. thusha

    For.Love.or.Money.2014. me film eke sub dannako plzzzzzzzzzzzzzzzz

  20. topodin.pro

    When I originally commented I clicked the "Notify me when new comments are added" checkbox
    and now each time a comment is added I get four emails with the same comment.
    Is there any way you can remove people from that service?
    Many thanks!

  21. malith

    Thank you

  22. නදී

    ane akki mata meka download karanna bane puluwannam mata eka ewannako