Watch Trailer

I (2015) | මාරාන්තික වෛරස් එන්නත. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්……! 2015 ජනවාරි 14 දින තිරගත වීම ආරම්බ කරන ලද මෑත කාලයේදී නිර්මාණය වු අති දැවැන්ත සිනමා සලරැවක් මෙය වේ. මෙහි ප්‍රධා‍න ‍න‍ළු‍වා වන වික්රම් නොදන්න කෙනෙක් නැති තරම් වේ. 1966 අප්‍රේල් 17 වන දින මොලොවට උපත ලද ඔහු මේ වන විට වයස අවුරුරදු 44 වේ. මොහු රංගනයෙන් දායකත්වය සපයා ඇති විත්‍රපට සදහා…

i 2015

හැමෝටම ආයුබෝවන්……! 2015 ජනවාරි 14 දින තිරගත වීම ආරම්බ කරන ලද මෑත කාලයේදී නිර්මාණය වු අති දැවැන්ත සිනමා සලරැවක් මෙය වේ. මෙහි ප්‍රධා‍න ‍න‍ළු‍වා වන වික්රම් නොදන්න කෙනෙක් නැති තරම් වේ. 1966 අප්‍රේල් 17 වන දින මොලොවට උපත ලද ඔහු මේ වන විට වයස අවුරුරදු 44 වේ. මොහු රංගනයෙන් දායකත්වය සපයා ඇති විත්‍රපට සදහා දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙලේදී සම්මාන හයක් ලැබී ඇත. ඉන්දියානු ජාතික චිත්රපට සම්මානය උලෙලේදී සහ තමිල්නාඩු චිත්‍රපට් සම්මාන උලෙල්දී එක් සම්මානයක් දිනා ඇත.2011 මැයි මාසයේදී මිලාන් මහජන විශ්ව විද්යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

මේම චිත්‍රපටියේ මෑ‍ත ‍කා‍ලී‍න‍ව ‍දෙ‍ම‍ල ‍සි‍න‍මා‍වේ ‍ද‍කින්‍‍න‍ට ‍ලැ‍බෙ‍න ‍සු‍රූ‍පි ‍නි‍ළි‍යක්‍ ‍ලෙ‍ස හදුන්වන්ට පුලුවන් මැයි නමින් ඒමි ජැක්සන් විිසින් රංගන දායකත්වය සපයනවා. මෙයාගේ නම කියපුවහම ටිකක් හුරු පුරුදු නැතුව ඇති Madrasapattinam (2010) බලපු කෙනෙක් ඉන්නවා නම් දැන් මතක් වෙයි. ඉන්දීය සිනමාව තුල ඔහුගේ චිත්රපට බොහෝ මිල අධිකය, ඉහල අයවැයක් ලබා ගන්නා චිත්‍රපට බොහොමයක් වේ. මෙහු නමින් එස් ශංකර් වේ. මූලික වශයෙන් ඔහු චෙන්නායි සිනමා කර්මාන්තය පැමිණෙන්නේ දෙමළ භාෂා විත්‍රපට වේ. ඔහුගේ විත්‍රපට බොහෝ විට හින්දි සහ ඉන්දියානු තෙලිඟු වැනි වෙනත් භාෂා කාවද්දන ලදැයි එපා වේ. වානිජ්‍යමය වශයෙන් සාර්ථකත්වය පත්ව අැති මෙම විත්‍රපටය ප්‍රදර්ශණය කරන ලද 19 වන දිනය වන විට ඩොලර් මිලියන 32ක් හිමිකර ගෙන අැත. IMDb අගය 8.2/10 ලබා ගෙන ඇති අතර, මිනිත්තු 188 ක් ධාවනය වේ.

ලිංගේෂන් (වික්රම්) යනු කායවර්ධකයෙකි. ඔහු මිස්ට තමි්ල්නාඩු කායවර්ධන තරගයට සහභාගිවී එම තරගයෙන් ජය ලබා මිස්ට ඉන්දියානු තරගයට සුදුසුකම් ලබනවා.  නමුත් එතන සිටින තවත් තරගකරුවෙක් ඔහුගේ ජය ගැනීම පිළිබදව කලකිරීමට පත්ව ලී සමගින් රණ්ඩුවක්  ඇති කරගන්නවා. දියා (ඒමි ජැක්සන්) දක්‍ෂ වෙළද දැන්වීම් නිරෑපිකාවක්. ලී මෙම වෙළද දැන්වීම් නිරෑපිකාවට ගොඩාක් කැමතියි.  එය ආදරයක් නම් නොවේ. දියා සමගින් වෙළද දැන්වීම් වල රගපාන නලුවා වන ජොන් විසින් දියා හට කරදර කිරීම නිසා ඔහුව මගහැරීමට උත්සහා ගන්නවා. චීනයේ රෑගත කිරීමක් සදහා ජෝන් නොමැතිව දියා විසින් ලී රැගෙන යනවා. ලී එහි යන්නේ දියාගේ බලවත් ඉල්ලීමක් මත. මිස්ට ඉන්දියානු තරගා වලියද අතහැර  දමමින්ය. කතාවනම් තියෙනවා පැය 3 පුරාවටම ඉතුරුටික චිත්‍රපටය බලමින් රසවිදින ලෙස ඉල්ලා සිටින අතර මෙය උපසිරැසි කිරීම සදහා වෙන අයෙකු භාරගෙන සිට එය ඔහුට ඇතිවු අපහසු තත්වයක් නිසා නොකිරීමේදී මා හට උපසිරැසි කිරීමට ලබා දුන් සමීර චතුරංග හට විශේෂ ස්තුතිය හිමි වෙනවා. මා විසින් අසා ලිවීමකින් කරන ලද උපසිරැසියක් වන අතර, නැවතත් අලුත්ම අලුත් දමිල විත්‍රපටියකින් හමුවෙමු. ජය වේවා….!

 

Poojai (2014) on IMDb

 

 

476 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

714 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1.43 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,414 downloadsDownload I-2015-Tamil-.-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

16,414 downloadsDownload Subtitles315 B

95 comments

  1. push

    thank you, ada mama tamai 1 yes

    1. kasun

      thanks enakan balagena hithiye.......

    2. darshana

      winadi 18k adui ban.godak keli kapala

    3. Dulaj

      Ow bn aparaade..action scenes ehema adui.supiri film eka
      Wena link ekak nedda .scenes delete karapu neti ekak

  2. නලින් පෙරේරා

    ස්තුතියි සදුනා! මේක එනකල් බල බල හිටියේ.. ඔන්න අනිවා මේකන් නම් බලනවා..

    ජය වේවා!

  3. push

    team1 ta thanks, meka issarahatat karagenna yanna labewa kyala patanawa, api oyala ekkai hamadamat,,,, all the best of luck

  4. Sisira Hegoda

    Thanks.

  5. එල්.සී.දමැල්

    සබ් එකට තුති !

  6. Snake Raj

    Maru ah.. Supiry wadak.. Asaliwiimak kiyanne lesy wadak namey.. Ela Ela..

  7. madusha

    mth gaththa

  8. kavindu gayashan

    ammo niyama filuma denakan hitiye maru maru tnx mcn

  9. ns

    බොහොම ස්තුතියි...

    The Musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ පුලුවන් කෙනෙක්...
    දැන් කොටස් 5 විතර ගිහිල්ලා....

  10. රවිඳු නිපුන්

    මේ තියෙන්නේ.....
    දෙනකල්මයි බලන් හිටියේ....
    නියමයි අයියේ...!
    අනිවා බෑමක් තමා ඉතින්..
    තෑන්ක්ස් වේවා සබ් එකට!

  11. chathura madusanka

    ස්තුතිවන්ත වෙනවා.මේක දෙනකම් බලාන උන්නෙ....

  12. DiLeEpA

    සුපිරිම තමා මචන්. මේක දෙනකම් තමයි බලන් හිටියේ මූවි එක ආපු දවසේ ඉඳලාම.. තෑන්ක්ස්

    මේ වගේම Aambala එකෙත් Dvdrip එක ආපු ගමන්ම සබ් එක දෙනවනම් සුපිර්ම තමයි සහෝ..

  13. ලක්ෂාන්

    අම්මා බඩු දීලනෙ...මේක එනකන් හිටියෙ...උබනම් දෙයියෙක් සදුනා....සබට බොහොම තුති...ජය වේවා

  14. බ්ලැක් පැන්තර්

    බොහොම තුති සඳුන් අයියේ...
    ජය...!!!

  15. Thanu

    Thanku saho, meka denakalmai hitiye

  16. lusantha

    thnx saho

  17. Mahesh

    sub ekata thanx aaaaaaa

  18. Sahan

    thannkz a lot saho..

  19. අදිත ප්‍රවීන්

    නියමයි අයියා !
    ඔන්න බානවා .
    බොහොම ස්තුතියි උපසිරැසියට .

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    හොද කට්ටක් කාලා තියෙනවා වගේ.
    වැඩිය දෙමළ ෆිල්ම් නොබැලුවත් මේකනම් එනකම් බලන් ඉදපු එකක්.
    ස්තුතියි සදූන් අයියා.
    ජය වේවා. !

  21. Kulanjana Maduranga

    pattai ahhhhhhhhh...denakm unne.aniwa banawa...api wenuwen mahansi wela mekata suba dunnata thanks SADUN saho.digatama sub denn.jaya wewa............

  22. C#

    ela aa. Enakammai hitiye! Thanx!

  23. Sam

    thnksss sahoo...elzzzzzz

  24. kavinda

    බොහොම ස්තුතියි උපසිරැසියට . එනකම් බලන් ඉදපු එකක්.

  25. ගයාන් රූකාන්ත

    සබට බොහොම තුති සදුනෝ,අදම බලන්න ඕනේ
    ජය!!

  26. තාරක නුවන් දිල්හාර

    තැන්ක්ස් සඳුනෝ
    ඔයාගේ සබ දෙනකල්ම රිප් එක කලින්ම බාගෙන හිටියේ.
    ඔන්න එහෙනම් ගත්තා.
    ජය වේවා....!
    ඔහොම යන්...

  27. Sachith

    Thanx, Maru ahh, BR ekak aawoth daanna, niyama film eka

  28. rehan

    Godak thanks bro.....

  29. ශාන් විමුක්ති [විමා]

    ඔන්න එහෙමනම් සඳුන් උබ නිසා මම මේක බලන්න ගන්නවා
    සබට බොහොම ස්තුතියි :)

  30. KT

    Pattai machan...niyamai!!!

  31. indika

    thnq :)

  32. #ChalinduDeshan (කිනා)

    ඩේටා ඉවර වෙලා බං.
    ඕෆ්පීක් විතරයි තියෙන්නේ.
    පාන්දරම නැගිට්ටා මේක බලන්න ඕන නිසා.
    එලම තමා.
    ජයවේවා!!

  33. නිරෝෂ්

    ස්තුතියි සඳුන්.ජයවේවා !

  34. Srimal Nishan

    thanks ........ :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  35. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  36. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyami macho...
    demalanm balannema nathi tharam..
    eth vikram ge ewwa nm nobalanne nathi tharam..
    ithin meka aniwaa balanwa...
    trailer eka aapu kaale idama balanna unne..
    thanks macho...
    jaya wewaa!!

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. ck

    Action Jackson sub karannako

  39. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  40. Nazier...

    pisssu hadena sada....bohoma sthuuutii kollllo.....maga balan hitiye meka anakm....bohoma pin

  41. Nazier

    pisssu hadena sada....bohoma sthuuutii kollllo.....maga balan hitiye meka anakm....bohoma pin

  42. සිසිත සමරතුංග (සිසියා)

    බොහොම ස්තූතියි සිංහල උපසිරසියට, සුපිරි වින්දනාත්මක සිනමා අත්දැකීමක්..

  43. ishara

    thnx bro sub 1kta..meka denkn hitiye

  44. diluk

    pasta film eka ty bro godak kal hheuwa meka

  45. -==(czRGsl)==-

    patta thanksssss aaaaaaaaaaaa….. supiri filumak aniwa balanawa....

  46. ANJANA

    thanks..

  47. me

    Thanks

  48. namal

    thanx machan

  49. Sachin

    ammooooooooo............ deelaaa...... atiyantham...... ada banooooo......... elzzz... saho...

  50. Imankar

    ela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.