Watch Trailer

A Good Man (2014) | මෙහෙයුමක අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ. මේක නම් කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා මම හිතන්නේ. Steven Seagal ගැන ඇක්ෂන් ෆිල්ම් බලන අපේ යාළුවො දන්නවනේ. මෙයා ගැන කියනවා නම් 1990 ගණන් වල මෙයාගේ ෆිල්ම් තරම් දැන් එන එව්වා හොඳ නැහැ කියලා කියන්න වෙනවා. හේතුව තමයි අඩු වියදම් නිර්මාණ වීම. මේ ෆිල්ම්…

A Good Man

ඔන්න මම තවත් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ. මේක නම් කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා මම හිතන්නේ. Steven Seagal ගැන ඇක්ෂන් ෆිල්ම් බලන අපේ යාළුවො දන්නවනේ. මෙයා ගැන කියනවා නම් 1990 ගණන් වල මෙයාගේ ෆිල්ම් තරම් දැන් එන එව්වා හොඳ නැහැ කියලා කියන්න වෙනවා. හේතුව තමයි අඩු වියදම් නිර්මාණ වීම. මේ ෆිල්ම් එක නම් ළඟදි ආව අනිත් එව්වා තරම් නරක නැහැ. ඒක ඔයාලට පොඩ්ඩක් බලනකොට දැනගන්න පුළුවන් වේවි. Seagal ගේ සටන් කලාවේ සුපිරි සටන් වගයක් තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු මාසයේ.

කතාව ගැන වදනක් කියනවා නම් එහෙම. මිස්ටර් චෙන් සහ වල්ඩමීර් එකතු වෙලා කූට ව්‍යාපාර කරගෙන යනවා. සාෂා කියන්නේ කලින් ඇමෙරිකානු සෙබළෙක්. ලෙනා සහ මියා කියන්නේ ඔහුගේ නංගිලා දෙන්න. මොවුන්ගේ තාත්තා මේ කල්ලියට ණය ගෙවන්න තියෙද්දී මැරෙනවා, ඒ නිසා ලෙනා ට ඒ වෙනුවෙන් ඔවුන්ට වැඩ කරන්න වෙනවා. ලෙනා ගේ උදව්වට තමයි සාෂා හමුදාව අතෑරලා එන්නේ. ඇලෙක්සැන්ඩර් කියන්නේ මෙයාලගේ අසල්වැසියා. වෘත්තිය ඝාතකයෙක්. ඔහු චෙන් පස්සේ තමයි එළවාගෙන එන්නේ. ඒක තමයි ඔහුගේ මෙහෙයුම වෙන්නේ. ඔහුට මේ ලෙනා ගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න වෙනවා. ක්‍රියාදාම පැහැර ගැනීම් ආදරය සහ කාමය මුසු වූ සලරුවක්.

කියන්න ඕනේ මේක වැඩිහිටි අය පමණක් බැලුවොත් තමයි වඩාත් හොඳ වෙන්නේ ඔන්න. 😛 😛 😛 එහෙනම් දැනට යනවා. පස්සේ එන්නම්කෝ තවත් එකක් උස්සගෙන.!!!! 🙂 🙂 🙂

A Good Man (2014) on IMDb

 

 

697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

16436ea616a8fbc51cfc825af91847f04d95d0bf

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

dbe9dab3e76ac9a56f1518c31176118ac4bd87e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,923 downloadsDownload A.Good_.Man_.2014.baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

3,923 downloadsDownload Subtitles63 KB

33 comments

  1. ලක්ෂාන් නිලංක

    මේකත් අනිවා බෑමක් තමයි සමීර සහෝ....සබට බොහොම තුති...ජය වේවා....!

  2. වරුණ රංගජිත් (වරූ)

    niyamai sameera sahoo
    niyama film 1k wage
    ada sub 1 gaththa'
    heta banawa
    jaya...

  3. AloneBoy

    සබට තුති සමීර අයියා.ජය වෙවා!

  4. Saman Prasad ( Black Panther )

    ඔන්න බාන්න දැම්මෝ..... සබ් එකට තුති...!!!

  5. Jack

    සමීර මචෝ උබට ගොඩක් ස්තුතියි.
    ඊයෙත් පට්ට එකක් දුන්නා අදත් එකක් දීලා.
    ගොඩක් ස්තුතියි මචෝ.

  6. ශාන් විමුක්ති [විමා]

    උබත් දැන් අපිව නරක කරන්න අරගෙනද
    සබට බොහොම ස්තුතියි ඈ :D

  7. RAJITHA

    thanks machan. 18+ comedy ekak genawako

  8. sanju

    niyamay...............................

  9. Kulanjana Maduranga

    patta filumak....me wge 1k nabala kohomada??? banna dawoooooo...subata thanks SAMEERA aiye...ohoma yn.jayen jaya...........

  10. රවිඳු නිපුන්

    niyamayi sahoo.
    thanks sub ekatahh!!!

  11. “චූටී මල්ලි”

    ඉස්සර වගෙ නෙමෙ තමා දැන්
    ලොව් බජට් එව්වට තමා මිනිහා ඉන්නෙ
    එල කමක් නෑ
    සබට තුති
    ඔබට ජය...

  12. Chamoud Dayanpriya

    Sub ekata tnQ dear..........

  13. Thisal

    thanx sub ekt bala tibbe ;)

  14. indika

    thnq :)

  15. yasantha

    ela bn. Sub ekata tnx (y)

  16. Jaliya WIth aLone

    Supiri bro Sub EKa Denkn Hitiyeh ElZ

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි
    ‍සු‍පි‍රි ‍ෆි‍ලු‍මක්‍ ‍ව‍ගේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න‍වා.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නෑ.
    ‍හේ‍තු‍ව ‍ඔ‍යා ‍දන්‍‍න‍වා ‍නේ. :-D
    ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍ෆි‍ලු‍ම ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍වෙන්‍‍නේ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!

  18. නලින්

    ස්තුතියි පොඩි සැමියා

    සුපිරි අයිතමයක් වගේ..!

    ජය වේවා!

  19. Kaveesha

    onna mcn mth dwn kra... thanq sub ekata kolla...

  20. චන්දිම අමරසිංහ

    niyamai niyamai kalakin set una.. onana bawa thaz

  21. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  22. කසුන් තාරුක

    නියමයි සහෝ.... :) එල...
    දිගටම සබ් දෙමු...
    ජයෙන් ජය සහෝ.... :D

  23. Tharindu Perera

    patta kathavka vageee....
    danma banava mekaaa...
    thanks machan sub ekatahh..

  24. hm hm

    mamenam blane netho 18+ nisa...mewwa baluwakiya gawal wale..

  25. hm hm

    ath sub aketa tnx

  26. sandaruwn

    ela mcn ela..............

  27. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ. :-P
    ඔය දෙන්නෙ කන පැලෙන්න සබ්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  28. Sanjaya

    ගොඩක් ස්තුතියි සහෙෝ.....

  29. lakshan

    ස්තුතියි සබ් එකට සහො…………..

  30. kasun kavinda

    මම චූටියි.......,ඒක හින්ද මම මේක තාත්ත එක්ක බලන්නම්

    නියමයි සහෝ ජයවේවා....,

    දැන් වැඩිහිටියන්ට පමනයි කියල ඒව නැ සහෝ...,
    ඒව හොය හොය පොඩිහිටියො බලන්නේ

  31. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට කලින් නම් මෙයා සෑහෙන ප්‍රසිද්ධ සටන් නළුවෙක් නේන්නම්. මෙන්න මේක බානවා. ජය෴෴ :P :P

  32. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි එකක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.