කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන…

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ පණ එනව. ඉතින් එහෙම පණ ආවාම එයාලා හරි අපූරු දේවල් කරනව. ඔය අතරතුර ඒකට එනව අලුත් රාත්‍රී ආරක්ෂකයෙක්. එයා එන්නේ මේ අරුමපුදුම පුදුම කෞතුකාගාරය ගැන කිසිම දෙයක් නොදැනයි. ඉතින් එයා ඒවට මුහුණ දෙන හැටියි ඒ දේවල් පාලනය කරන හැටියි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඔයාලත් බලන්නකෝ ඒක කොයි තරම් විනෝදජනකද කියල
එහෙනම් ඔයාලත් ඒ අරුම පුදුම පුදුම කෞතුකාගාරයේ රැයක් ගත කරල බලන්න.
පා.ලි.
————————————————————————————————————————————————————–
කලින් පලවූ ලිපිය
මේ කියන්න යන්නෙ ගොඩක් වෙනස්,ඒ වගේම ලස්සන චිත්‍රපටයක් ගැන..ගොඩක් අය බලලත් ඇති මම හිතන්නෙ..කොහොම බලල නැති කවුරුවත් ඉන්නව නම් අදම බාගෙන බලන්න..මොකද මේ දවස් වල ලිබර්ටි සිනමා ශාලාවෙ මේ චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපරය තිරගත වෙනව..ඒ වගේම හෙට මම ඔයාලට ඒ චිත්‍රපටය බාන්න දෙන්නත් හිතාගෙන ඉන්නව.. 🙂
මේ චිත්‍රපටන බොහොම වෙනස් බව මම කිව්වෙ ඇයි කියල ඔයාලට තේරෙයි මේ කතාව ඇහුවම..මෙන්න මේකයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව බිරිදගෙන් දික්කසාද වෙලා තනියම ජීවත් වෙන..මේ දෙන්නගෙ ළමයත් හැඩෙන්නෙ බිරිද ගාව..ඉතින් මේ පුද්ගලය රැකියාවක් හොය හොය ඉන්නකොට ලැබෙනව කෞතුකාගාරයක රාත්‍රී මුරකරු ලෙස වැඩ කරන්න..මොහු පළවෙනි දවසෙ වැඩ කර කර ඉන්නකොට තේරෙනව මේ කෞතුකාගාරයේ තිබෙන සියලුම පිළිම වලට පණ එන බව..ඔව්,විහිළු නෙවෙයි..ඇත්තටම පණ එනව..ඒ කොහොමද?පණ ලැබුනට පස්සෙ එයාල කරන්නෙ මොනවද?මේ මුරකරුට නිදහසේ ඉන්න ලැබෙයිද කියල බලාගන්න නම් චිත්‍රපටය බාගන්නම වෙනව..ඇත්තටම ලස්සන කතාවක්..මේකෙ දෙවන චිත්‍රපටයත් ලස්සනයි..ඒක තේරුම් ගන්න නම් මේක බලල ඉන්න වෙනව..ඇක්ශන්,ඇඩ්වෙන්චර්,කොමඩි,කිඩ්ස් ආදී ලෙස වර්ගීකරණය කරන්න පුලුවන් මේ ෆිල්ම් එක ඉක්මනටම බාගන්න..
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
7892E9D94144AE2B36AC0210EFDFD68D721B651B1.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
B0F0A0A39573D0439C6B8106841C2C05328582C3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,683 downloadsDownload Night-at-the-Museum-2006.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
54 comments
NUWAN"s lane
සුභාෂ්
Ela film ekak meka
hamoma balannaඋදාන
මැක්සාආආආආආආආ... මම බැලුව කා...ලෙකට කලින්
පොතේ ගුරො.. මෙකේ දෙවනි කොටස ගැන ඉක්මනට තොරතුරක් දෙනවද්??
පොතේ ගුරා
@NUWAN"s lane! එළ එළ..හෙට දෙන්නම් මේකෙ දෙවනි කොටස..(අලුත්ම එක) මේ වගේම එළ!
@සුභාෂ් !ඒක නම් ඇත්ත..එළ ෆිල්ම් එකක්!
@උදාන! මම නම් දෙවනි එක බැලුව මචන්..හෙට උදේම දාන්න ඉන්නෙ ඒ ගැන ලිපියක්.. :)
ගාල්ලේ බඩා
නියම ෆිලම් එකක් තමයි දෙවනි එකත් out වෙල තියෙන්නෙ
උදාන
පොතේ ගුරො.. මේක පොඩ්ඩක් බලපO....
Uraj Deemantha
මචෝ ටීවී සීරීස් ගැන දාන්න එහෙම අදහසක් නැද්ද..........?? ගොන් දෙපැයේ යන ඒවා නෙවෙයි....... Prison Break වගේ ඒවා......?? මම මේ දවස් Prison Break Season 2/3/4 බානවා.......!! :D
රොයිලි
@ Uraj Deemantha
හා හා කට! කට! කට වරද්ද ගන්න එපා.
ටීවී සීරිස් බානවා කියලා කියන්න යන්න එපා.රවුටර් එක හම්බවෙන්නේ නැතිවෙයි. :-P
පොතේ ගුරා
@ගාල්ලේ බඩා! ඔවු මචෝ..ඔන්න ඒකත් දැම්ම! :)
@උදාන !ඔව් ඔව්..නැගල යනව නේ.. :)
@Uraj Deemantha ! මම නම් ගොඩක් බලල නෑ බන්z..Prison break,Heroes,Lost,X-files තමයි අලුත් ඒවට බලල තියෙන්නෙ..පරණ ඒව නම් බර ගානක් බලල තියෙනව..හර්කියුලීස්,xසීනා,කෝනෑන්,රොබින් හුඩ්,රන් සෙව්වන්දිය පිපුණු ගුහාව,කුංෆු,ඒ ඔක්කොගෙම ටොරන්ට් තිබ්බ නම් ලියන්න තිබ්බ! :D
@රොයිලි !ඔව් ඔව්..දැන් කරන්න දෙයක් නෑ..මම ගොඩ!හුර්ර්ර‍්රේ! :P
Uraj Deemantha
මම මේ පොතේ ගුරාට ගේමක් දෙන්න සෙට් කරලා තියෙන්නේ, මගේ රවුටරේට කෙලවපු දවසට..........!! :P Barcleys එකේ එකාලා දන්නවා නම් අපිට රවුටර් විකුණන එක නවත්වනවා...... :) හික්ස්..... :D
සරදියල්
මොකද්ද බන් ඔය රවුටර් කතාව?? :)
පොතේ ගුරා
@Uraj Deemantha ! නෝ තෑන්ක්ස් මචෝ..මට ගේම් එපා..මම ෆිල්ම් බලනව විත‍්රයි ගේම් ගහන් නෑ! :P
@සරදියල් !මේ මුන් කබල් රවුටර් වගයක් අරගෙන දැන් අඩනව බන්z..ගනන් ගන්නෙපා තාම පොඩි උන් නෙ.. ;) :P
Uraj Deemantha
හික්ස්...... :D පොතේ ගුරෝ........ :)මම තාම ඉන්නවා..... :) ගේම දෙන හැටි බලාගමුකෝ මගේ රවුටරේට කෙලවපු දවසට.. :P
Uraj Deemantha
Dum Dum
You gave me Gum Gum
I give you Gum Gum
You new Dum Dum
You give me Gum Gum
You in trouble Dum Dum
You better Run Run
ඒ ටික නම් පට්ට මචන්....... :) හික්ස් ....... :D
රොයිලි
@ පොතේ ගුරා
මචං පරණ TV සීරීස් වල ටොරන්ට් තියෙනවා.
මම දැන් කුංෆු, spell binder, robin hood සෙට් එකම බාල තියෙන්නේ. ඒවා විශේෂ ඕඩර් වලට බාපුවා.කුංෆු episode ම තියෙනවා 62ක් :D
මේ දවස් වල 24 බාලා ඉවර කලා සීරීස් හතම. දැන් Prison break බාන්නයි යන්නේ. මගේ හාඩ් එක ඉඩ නෑ බං.නැත්තම් මේ වෙද්දි ඒකත් ඉවරයි.
TV serious ගැනත් ලියහන්.
Nishantha
Ane Machan හර්කියුලීස්,xසීනා,කෝනෑන්,රොබින් හුඩ්,රන් සෙව්වන්දිය පිපුණු ගුහාව,කුංෆු Katha Set wala Link tika Dala Sinhala Sub Tikakuth Dammanam, Maha Punyakarmayak........... pls...........
malith
machan, meke .srt file eka nedda???
that is d perfect way machanRamraj
ආ ඔන්න මම මේකත් බැලුවා.
sudath
ow atthatama neyama film ekak
Shashi Fernando
මේකනම් ෆුල් සිරා.... කට්ටිය බය නැතුව ඩවුන් කරන් බලන්න.....
Shashi Fernando
meka patta, niyamai, dewani kotasat bagena balanna ona. :D
darshana
meka mama balala thiyenava....kamak ne ai balanava.....tnxxxx machooooooooo
Shashi Fernando
meke dewani ekat baluwa, patta sira, niyama katawa, :D
Dammika
Machan meke sinhala sub KO??????
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
තිසර නියෝ (Thisara Buddhika)
සබට තුති
imesh
meke subtitles tiyanawada mchnla
Saman Prasad ( Black Panther )
ඔන්න එහෙනම් බාන්න දැම්මා...
සබ් එකට තුති වේවා...!!!Kulanjana Maduranga
ela....subata thanks KANISHAKA sis.....digatama sub denn.jaya wewa.............
Kulanjana Maduranga
ela....subata thanks KANISHKA sis.....digatama sub denn.jaya wewa............
නයන
thanks sis,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
වරුණ රංගජිත් (වරූ)
නියමයි..
සබට තැන්කු..
ජය“චූටී මල්ලි”
මේක බලලා නෑ
අලුත් එක එන්න කලින් මේක බලන්න වෙයි
වගෙ
සබට තුති
ඔබට ජය...Yenu
Thank You...........
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි
සුපිරි ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
සබ් එක නම් ගන්‍නවා.
ෆිල්‍ම් එක නම් ගන්‍න විදිහක් නෑ.
කාගෙන් හරි ෆිලුම උස්‍සන් එන්‍න තමයි වෙන්‍නේ.
එහෙනම් දිගටම තමන්‍ට හැකි පමනින් උපසිරැසි කරන්‍න හැකියාව ලැබේවා!!!!
ජයෙන් ජය වේවා!!!!!!!!!!!D CRAIZY
මේකට සබ් දෙනකන් බලන් හිටියේ.බොහොම ස්තුතියි...!
නලින්
ස්තුතියි කනිෂ්කා සොයුරියේ
කලින් බලපු නියම කථාවක් මෙක..
ජය වේවා!
චන්දිම අමරසිංහ
niyamai sahodari onna bawa 3nweni akkat ekmanata ona thaz.
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!maxxxxxxx
නියමයි නියමයි
සුපිරි ෆිලුමක් වගේ.Jack
ස්තුතියි අක්කේ සබ් එකට.
මේක නම් බලලා නෑ.
පට්ට නලුවෙක්නේ ඉන්නේ.
මමත් ගත්තා.
ස්තුතියි.
තව එකක් ඉක්මනින්ම දෙමු නේද.ඉසු ඩිපි (Isu DP)
නියමයි කනිෂ්කා සහෝදරී.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Sanjaya
කනිෂ්කා සහෝදරීය බෝහෝම පිං සබි එකට.....
රොයිලි
බොහොම ස්තූතියි කණිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි මේ මූවි කලෙක්සන් එකත් දැන් සම්පූර්ණයි, ජයවේවා.
බෙන් ටෙනිසන්
පාර මචං :)
lakshan
thanks bro..............
Prazad
ස්තුතියි යාලුවේ...
Hashan M. Priyadarshana
Thank you bro
Lahiru Lakshan
thanks sis....
Pasan
Sub 1t thankz...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක මමත් බෑලුවා පසුගිය සෙනසුරාදා උදේ itn පෙන්නුවා නියමයි.