ඉතින් යාළුවනේ අදත් මම සුපුරුදු විදියට ලස්සන චිතුපටියක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නිතර කියනවා ඇනිමේෂන් පැත්තෙන් සැබෑ ලෝකෙටත් එන්න කියලා. ඔන්න ඉතින් ඒ නිසාම මම අද ඇනිමේෂන් නොවන චිත්‍රපටියක් අරන් ආවෙ. මේ චිත්‍රපටිය ගැන මට කිව්ව සමීර කරුණාරත්න සහෝට ස්තූතියි. The Silent Mountain (2014). මේක ටිකක් වෙනස් වි…

ඉතින් යාළුවනේ අදත් මම සුපුරුදු විදියට ලස්සන චිතුපටියක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නිතර කියනවා ඇනිමේෂන් පැත්තෙන් සැබෑ ලෝකෙටත් එන්න කියලා. ඔන්න ඉතින් ඒ නිසාම මම අද ඇනිමේෂන් නොවන චිත්‍රපටියක් අරන් ආවෙ. මේ චිත්‍රපටිය ගැන මට කිව්ව සමීර කරුණාරත්න සහෝට ස්තූතියි.
The Silent Mountain (2014). මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්.vයුද්ධය, ආදරය, විරහව, පිය සෙනෙහස, වෛරය, අවස්ථාවාදී බව මේ හැම දෙයක්ම තියන ලස්සන කතාවක්. IMDb අගය 5.2/10 ක් අරන් තියන මේ කතාවට පළමු ලෝක යුදධය පසුබිම් වුන ආදර කතාවක් තමයි පාදක වෙලා තියෙන්නෙ. ප්‍රධාන චරිතය කරන්න නානියා චිත්‍රපට මාලාවෙ පීටර් ගෙ චරිතය නිරූපණය කරපු William Moseley.
කතාව ගැන කිව්වොත් සතුරු පාර්ෂවයෙ තරුණියක් එක්ක ආදරෙන් බැදෙන සොල්දාදුවෙක් තමන්ගෙ රටත් ආදරයත් රැක ගන්න කරන වෑයමක්. යුද්ධයේ නීරස බව,යුද්ධයෙන් ප්‍රයෝජන ගත්ත අවස්ථාවාදී මිනිස්සු, අසරණ තරුණ ජීවිත නිකරුණෙ විනාශ වෙන හැටි. මේ ගැන තමයි කතාව තියෙන්නෙ.කියනවට වඩා බලලා රස විදින්න ආරාධනා කරනවා හැමෝටම.
එහෙනම් තව ලස්සන කතාවකින් මුණගැහෙමු.ජය…..
713 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E6E112F02599161C047D78B2DCD742D0BFA0697C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,540 downloadsDownload The-Silent-Mountain-2014.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
28 comments
Nandana
වරුණ රංගජිත් (වරූ)
වාව්...
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්...
ලස්සන ඇති ෆිල්ම් එක..
අනිවා මේක දැන්මම බානවා...
ජයම වේවා...!!!වරුණ රංගජිත් (වරූ)
වාව්...
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්...
ලස්සන ඇති ෆිල්ම් එක..
අනිවා මේක දැන්මම බානවා...
ජයෙන් ජයම වේවා...!!!sahan
thank you!!!!!!!!!!!!!!!
Dawn of the Planet of the Apes (2014) ekatath sub dennakoo...දමිත්
නියම වැඩක්. මේ දවස්ටිකේම බැලුවෙත් යුද්ධය අලලා කරපු නිර්මාණ.
ගොඩක් ස්තුතියි නගා.
ජයෙන් ජය...Naween
නියමයි වගේ.බලලම තත්ත්වෙ කියන්නම්
උසිරැසියට බොහෙම තුති.ජය...!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P :P ජය
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Kulanjana Maduranga
Superb.....hoda movie ekak wage.bagena balamu.ape cartoon akki ne....hodai hodai.thanks NIRMANI akki....ohoma yn...jaya wewa..........
Nethmiwk
Thank you so much.
me
Thanks
janaka kalu
Thank U Nirmani......
Sanjaya
ස්තුතියි සහෝදරී............
Sisira Hegoda
Thanks Nirmani.
Jack
නියමයි අක්කේ.
අද නම් වෙනස් චිත්‍රපටයක් ගෙනත් තියෙන්නේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
එලස් අක්කෙ
සබට තුති
ඔබට ජය...Saman Prasad ( Black Panther )
අම්මෝ... ඇති යාන්තම් සජීවී පැත්තට ඇවිල්ලා...
දැන් ඉතින් එහෙම්මම ලිපියත් තව ටිකක විතර ලියන්න පුරුදු වුනොත් හොඳයි නේ... :3
සබ් එකට ස්තූතියි අක්කේ...indika
thnq :)
නලින්
ස්තුතියි නිර්මාණි සොයුරියේ
ලස්සන කථාවක් හැඩයි..
ජය වේවා!
චන්දිම අමරසිංහ
niyamai lassana katawak thaz & subapatum...
Tharindu Perera
patta kathavak vageee......
danma banava mekaaaa...
thanks akke sub ekatahhh....ඉසු ඩිපි (Isu DP)
නියමයි නිර්මාණි අක්කේ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. මොකෝ මේ කවදවත් නැතුව ලව් ස්ටෝරි එකක් දීලා. දැන් කවුද එතකොට අපිට කාටූන් දෙන්නේ? ජය෴෴ :P :P
Emi
Thanks..........:)
danushka sampath
Nice
Thanks ..........දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank U Nirmani.