Watch Trailer

A Good Old Fashioned Orgy (2011) Sinhala Subtitles | නියම පරණ තාලේ සෙක්ස් පාටියක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හලෝ යාලුවනේ, මේ පාරත් ගෙනාවා පට්ට කොමඩියක් 2011 ආපු IMDB 6.1 කරකවපු.. පටන් ගත්ත වෙලාවේ ඉඳන් අග දක්වාම හිනා වෙන්න පුලුවන් comedy/Romance කැටගරි වලට අයත් චිත්‍රපටියක්..මේකේ ප්‍රධාන නළුවා ගැන කියනවනන් ඒ කොමඩි බලන කවුරුත් දන්න We’re the millers, Horrible Bosses, Hall Pass, Masterminds වගේ සුපිරි කොමඩි…

හලෝ යාලුවනේ, මේ පාරත් ගෙනාවා පට්ට කොමඩියක් 2011 ආපු IMDB 6.1 කරකවපු.. පටන් ගත්ත වෙලාවේ ඉඳන් අග දක්වාම හිනා වෙන්න පුලුවන් comedy/Romance කැටගරි වලට අයත්  චිත්‍රපටියක්..මේකේ ප්‍රධාන නළුවා ගැන කියනවනන් ඒ කොමඩි බලන කවුරුත් දන්න We’re the millers, Horrible Bosses, Hall Pass, Masterminds වගේ සුපිරි කොමඩි චිත්‍රපටි වල රඟපාපු Jason Sudeikis කියන නළුවා තමයි. ඒ වගේම Leslie Bibb, Lake Bell වගේ ගොඩක් නළු නිළියෝ දායක වෙලා තියෙනවා.

කතාව ගැන කියනවනම් කතාවේ ප්‍රධාන චරිතේ වෙන අපේ එරික්ට ඉන්නවා සුපිරිම යාළුවෝ සෙට් එකක් ඉන්නවා එයාලා පොඩි කාලෙම ඉඳන් එකට ඉන්න යාළුවෝ සෙට් එකක් එයාලගේ ප්‍රධානම විනෝදාංශේ තමා එරික්ගේ ගෙදරට සෙට් වෙලා එක එක අමුතුම තාලේ පාටි දාන එක..හැබැයි අවසානේ එරික්ගේ තාත්තා ඒ ගෙදර විකුණන්න තැරැව්කාරයොන්ට භාර දෙනවා.ඉතින් එරික් හිතනවා මෙයාලගේ මේ ගෙදර විකුණන්න කලින් දාන්න අන්තිම සුපිරිම පාටියක්..ඉතින් අන්තිමට හැමෝම පුදුම කරමින් එරික්  සෙක්ස් පාටියක් දාන්න යෝජනා කරනවා..ඉතින් මෙයාගේ මේ සෙට් එකේ ඉන්න ගෑණු යාළුවෝ නම් මුලින්ම අකමැති වෙනවා..එරික් මෙයාලව කොහොම කැමති කරගවයිද? අන්තිමේදි මෙයාලා සෙක්ස් පාටිය දායිද කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා ඒ වගේම කියනවා චිත්‍රපටිය ගලාගෙන යන්නේ විහිළු දෙබස් එක්ක නිසා යවා යවා බැලුවොත් නම් තේරුමක් නැතිවෙයි වගේම, ටිකක් වැඩියෙන් වැඩිහිටියන්ට පමණයි දේවල් තියෙන නිසාත් හොඳ හොඳ වචනත්🤣😉 ගොඩක් අන්තර්ගත නිසා එකෙන්ම වැඩිහිටියන්ට පමණයි සුදුසු!


අන්තිමට කියන්න ඔනේ මේ ෆිලුම ගොඩක් Idioms, American slang, Phrases දෙබස් වලින් පිරිලා තියෙන නිසා සිංහලේට පරිවර්තනය කරන්න අල්‍රතින් සබ් කරන්න පටන් ගත්ත කෙනෙක් හැටියට ටිකක් අමාරු වුනා.හොඳම උදාහරනේ “Orgy” කියන වචනේ,ඒක මොකද්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ😉😉ඒත් ඒකට හරියන සිංහල වචනේ මොකද්ද? මට නම් අන්තිමට යොදා ගන්න සිද්ද වුනේ “සෙක්ස් පාටියක්” කියන වචනේ තමයි. ඒවගේ ගොඩක් තැන් තිබුනා සිංහලේට පරිවර්තනය කරන්න අමාරු තැන් ඒත් කොහොම හරි කතාවට හානියක් නොවෙන්න වැඩේ කරා. පොඩි හරි අවුලක් තිබ්බෝත් සමාවෙන්න කියන ගමන් අපි ගියා තවත් මේ වගේ එළම කොමඩියක් අරන් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

8,370 downloadsDownload A-Good-Old-Fashioned-Orgy-2011.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RipperJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-09-06
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

RipperJ

Subtitles

8,370 downloadsDownload Subtitles67 KB

17 comments

  1. රොෂාන් ශමීර

    නියමයි
    ~ ජය වේවා ~

  2. Hansika

    Please meke download link eka denawada

    1. yohan

      baiscopedownloads.co site eke balanna

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Dasitha

    subtitle ekat thanks!

  5. Suranjan

    Thanks jayawewa......!

  6. jagath55

    Thanks

  7. Dewadithya

    Thanks for Sub!

  8. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    දැන් මේ වගේ කතා නැ සුපිරියට හිනා වෙන්න පුළුවන් ඒවා.

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. lakshan

    thanks ....................

  12. KAUSHALYA

    THANKS BUDDY

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. voiru kithyuga

    machan sub 1ke nikan akuru tikak witarak watenne ay

  16. Sahan Gayantha

    thanks a lot Ripper saho sub ekata