ආයුබෝවන් යාලුවෝ හැමෝටම… ඔන්න බයිස්කෝප්වාසි යාළුවන්ට අදත් මං ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ සබ් ඒක කරන්නනම් ගොඩක් පරක්කු උනා. එකට බයිස්කෝප් ඇඩ්මින් සෙට් එකෙන් සමාව ඉල්ලන ගමන්ම කතාව ගන ටිකක් කියන්නම්. කතාව ගොඩනැගෙන්නේ ප්‍රදාන වශයෙන් පුද්ගලයින් හතර දෙන්නෙක් වටා තමයි. ඒ චාලි සහ එයාගේ…

ආයුබෝවන් යාලුවෝ හැමෝටම… ඔන්න බයිස්කෝප්වාසි යාළුවන්ට අදත් මං ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ සබ් ඒක කරන්නනම් ගොඩක් පරක්කු උනා. එකට බයිස්කෝප් ඇඩ්මින් සෙට් එකෙන් සමාව ඉල්ලන ගමන්ම කතාව ගන ටිකක් කියන්නම්.
කතාව ගොඩනැගෙන්නේ ප්‍රදාන වශයෙන් පුද්ගලයින් හතර දෙන්නෙක් වටා තමයි. ඒ චාලි සහ එයාගේ බිරිඳ මිෂෙල්, චාලිගේ සහෝදරයා ජොෂ් සහ ජොෂ්ගේ පෙම්වතිය මීනා යන චරිත වේ. ඔවුන් නිවාඩුවක් ගත කිරීමට වෙරළබඩ ආසන්නයේ නිවසක් කුලියට ගනී.ඔවුන් මේ නිවස තෝරාගන්නේ එක්තරා වෙබ් අඩවියක් තිබු දන්විමකිනි ඒ අනුව එම ස්ථානයට ලගා වන ඔවුන්ට ටේලර් නම් පුද්ගලයා හමු වේනවා. ඔහු මේ නිවසේ භාරකරු ය.මෙහි රැදී සිටින ඔවුන්ට අමුතු සිදුවීම් කීපයකට මුහුණ දීමට සිදුවේ. යම් අයකු ඔවුන් පිළබද විමසිල්ලෙන් පසුවන බව ඔවුන්ට තේරුම් යයි.කෙසේ නමුත් මිට වග කිවයුත්තා ලෙස ඔවුන් අදහස් කරන්නේ නිවස භාරකරු වන ටේලර් වේ. ඉන්පසු සිදුවන්නේ කුමක්ද?ටේලර් හට මේ චෝදනාවෙන් ගැලවිය හැකිද?සති අන්ත නිවාඩුව ඔවුන්ට සතුටින් ගතකිරීමට හැකි වේයිද?

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB-Rip පිටපත් සඳහා අදාළ වේ.
5,137 downloadsDownload The-Rental-2020.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල ජයසිංහ
Subtitles
17 comments
Supun Kaushalya
RVMENDIS85
Thanks for sinhala sub.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Requests...... (බයිස්කෝප් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් The Silence of the Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය)
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007Anonymous
Thanks bro
Tehan
Home for rent (2023)
me film eke sub ekath dannako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Deegayu Abeysekera
thank
Suranjan
Thanks jayawewa.......!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
ab
thank you
රිශාන්ත
ඔබේ උත්සාහයට බොහොම ස්තුතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Samarawickrama
Thanks bro sub ekata.
Darshana pethum
Thanks a lot brother..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Rental (2020) Sinhala Subtitles | සතිඅන්ත නිවාඩුව [සිංහල උපසිරැසි සමග] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/The-Rental-2020.jpg)
තෑන්ක්ස් සහෝ