කොහොමද අපේ බයිස්කෝප් කට්ටිය..මගේ හතරවන සබ් එක විදිහට මේ පාර අරන් ආවෙ කොරියන් ඇක්ශන් ෆිලුමක්..මේක ලබාදීම ගැන අපේ සමීර කරුණාරත්න සහෝට ස්තූති වන්ත වෙන්න ඕන..මේක 2014 දි රිලීස් උන එකක් නිසා ඉක්මනට දෙන්න උනා..ඉතින් අඩුපාඩුනම් ඇති..යාන්තම් සති 2 කින් වගේ කරගන්න පුලුවන් උනා..මාර්තු මාසෙ 11 ටම මේක දෙන්න පු…
කොහොමද අපේ බයිස්කෝප් කට්ටිය..මගේ හතරවන සබ් එක විදිහට මේ පාර අරන් ආවෙ කොරියන් ඇක්ශන් ෆිලුමක්..මේක ලබාදීම ගැන අපේ සමීර කරුණාරත්න සහෝට ස්තූති වන්ත වෙන්න ඕන..මේක 2014 දි රිලීස් උන එකක් නිසා ඉක්මනට දෙන්න උනා..ඉතින් අඩුපාඩුනම් ඇති..යාන්තම් සති 2 කින් වගේ කරගන්න පුලුවන් උනා..මාර්තු මාසෙ 11 ටම මේක දෙන්න පුලුවන් උන එකත් හොදයි..
Crime,Action සහ Thriller යන ගනයට අයිතිවෙන මේ ෆිලුම IMDB රේටින්ග්ස් 7.2 ක වගේ ඉහල අගයක්ට ගියපු එකක්..අධයක්ෂනය “Kim Seong Hun” මෙතුමාගෙන්..2014 Cannes film Festival එකේදි ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙනවා.පලමු දවසෙම ටිකට්පත් 80000 ක් විකිනිලා.සිනෙමා උලෙලවල් කිහිපයකදී හොදම අධ්‍යක්ශනය සහ තවත් සම්මාන කිහිපයක්ම ලබාගෙන තියෙන සුපිරි ෆිලුමක් මේක.නලු නිලියෝ නම් ඉතින් ගොඩක්ම හුරු පුරුදු නෙවෙයිනෙ.මේ ෆිලුම ආදායම් වාර්තා අතින් ඉහල තැනක ඉන්නවා…
ෆිල්ම් එක ගැන ටිකක් කිව්වොත්..
කෝ ගන් සු කියන්නෙ අපරාධ පරීක්ශකයෙක්..හදිස්සියේම අම්ම මිය ගිහින් එයාගෙ සහෝදරිය කෝල් කරනවා අවසන් කටයුතු වලට එන්න….ඒ වෙනුවට හදිස්සියේ යනගමන් අතරමගදි කෙනෙක් ඔහුගේ වාහනේ හැප්පෙනවා..එත්නින් තමයි තෝරු මෝරු හාල්මැස්සො ඔක්කොම ඉන්න අවුල පටන් ගන්නෙ…මේ කිව්ව ඇති නේද..කෝ ගන් සු ට හිටපුගමන්ම මොකද වෙන්නෙ..කෝ ගන්සු ටිකක් මොලකාරයෙක්..එයා මේ එන ප්‍රශ්න විසදගන්නෙ කොහොමද…ෆිලුම බලලම කොමෙන්ටුවක් දාන්න…මගේ ලිපිය සුපිරි නොවුනට ෆිලුමනම් පට්ටයි හොදේ….ගිහින් එන්නම් ..ආයෙත් හමුවෙනකම් ඔබට ජය..!
6CA11D43824EEB3E328461DF4C0268308B762AD5 76F24EA175830766A674FBF2E8C947F69CF51237 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,272 downloadsDownload A-Hard-Day-2014.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දිනේෂ්-නලින්ද-රාජපක්‍ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් නලින්ද රාජපක්ෂ (Dinu NR) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනේෂ් නලින්ද
Subtitles
38 comments
gayan
එල්.සී. දමැල්
තුති ජය....
භාග්‍ය වික්‍රමසිංහ
elaz
Dhanushka
ela macho
Sisira Hegoda
Thanks
kanchana
lipiyath lassanata liyala tiyenawa malli...
sub walata sthutiy
Kulanjana Maduranga
niayamai…thanks NILAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
තැන්ක්ස් බන් සබට අනිවා බැමක් තමා
ඉසුරු
එල තමයි අයියා
Jack
නියමයි මචෝ.
කොරියන් ඒවා අනිවා බලනවා.
ස්තුතියි සබ් එකට.
ජය.HK
Trailer 1 vena ekakne.......
SaDuN dAnUsHkA (ධනූ)
නියමයි සහෝ.
බොහොම ස්තුතියි....!මධුශාන් (ගජිනි)
මචෝ.... මේකේ දාල තියෙන trailer එක tamil ෆිල්ම් එකක trailer එකක් බන්.
පොඩ්ඩක් බලහන්...any way sub එකට thanks මචෝ....
action ෆිල්ම් එකක් නම් අතාරින්නෙ නැ.
ජය වේවා.....!!!!!prabhath
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dilshan
ela
Chami
Thanks...
සාරංග
Cannes උළෙල නියෝජනය කළ චිත්‍රපටියක් නම්, හිත හිත ඉන්න දෙයක් නෑ !
මේකට සබ් දැමීම ගැන ස්තූතියි !- සාරංග -
kavi
subata godak pin...jaya wewa !!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun
ela.. niyamai a..
ruwan kasun
thanks sahoo..
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Rasula
The Theives kyla patta korean film 1k tynw. Sub krla dannako!!
බ්ලැක් පැන්තර්
සබට තුති මචෝ...
ජය...!!!wasantha
thank you.......
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
mithun
Thx bro ෆිලුම නම් සුපිරියි වගෙ උපසිරැසියට බොහොම ස්තුතියි
malith
Ela elaz
Supun_no
thank you
thanks for sub
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Thinith
උපසිරසියට බොහෝම ස්තූතී,
නමුත් උපසිරසිය Download කරන්න බැහැනේ..
උදව් කරන්න....
ස්තූතීDewadithya
Thanks for sub!
0718901293
Thanx brother
Saranga J. Liyanagama
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![A Hard Day (2014) | එක දුෂ්කර දවසක්.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/A-HARD-DAY-2014-.jpg)

tnx saho...man asama korean film walata.lankawe wediya famous nowunata korean fims pattai.