Watch Trailer

This Is Where I Leave You (2014) | මේක තමයි මං ඔයාව අතහැරිය වේලාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිට…

This Is Where I Leave You (2014)

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි.

කතාව කියමුකෝ. මේක ටිකක් වෙනස්ම ජාතියේ එකක්, හරියට කතන්දරයක් වගේ. මේ කතන්දරය එක් පවුලක් වටා ගෙතුනු කතන්දරයක්. කතාව පටන් ගන්නේ වෙනම සීන් එකකින් උනාට කතන්දරයේ හරි පටන්ගැන්ම තියෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ. මේ පවුලේ තාත්තා හදිසියේම නැතිවෙනවා, ඒ හින්දා හතරවටේ හිටපු මේ තාත්තාගේ ළමයි ටික ගෙදර එනවා තාත්තාගේ අවසන් මොහොත හොදින් සංවිධානය කරන්න. ඒත් ඒ අම්මට තිබුනේ වෙනම අදහසක් හා වෙනම ආසාවක් ඉටුකරගන්න. මේ අම්මාට ඕන උනේ මේ ළමයි හතර දෙනාව, ඒ කියන්නේ සහෝදරයෝ තුන්දෙනයි සහෝදරියවයි එයා ගාවින් ටික කාලේකට හරි ළගින් තියගන්න. ඒකට මේ අම්මා කරන්නේ, මේ ළමයි හතර දෙනාට කියනවා තාත්තගේ අවසන් කැමැත්තේ හැටියට එයාලට හරියටම සතියක් එකදිගට එක්තරා පුජාවක් කරන්න ඕනේ කියලා. අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ මේ හතර දෙනාට ඒ දේට කැමති වෙන්න වෙනවා, මොකද ඉතින් කමන්ගේ තාත්තගේ අවසන් කැමැත්තනේ. ඔන්න ඔතනින් තමයි කතාව, එහෙමත් නැත්නම් කතන්දරය පටන් ගන්නේ…. මෙහෙම කියලා බැහැ. ඔයාලා බලලාම ඉන්න.

හාස්‍යජනක චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය IMDb වල 6.6 ක අගයක් තියන අතරම ලෝකය පුරා සිටින බෝහෝ අයගෙන් හොද ප්‍රතිචාර තවමත් ලැබෙමින් පවතිනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Shawn Adam Levy නමින් නොදන්නවා උනාට අපි හුගදෙනෙක් ආසාවෙන් නරඹපු Night at the Museum: Battle of the Smithsonian  චිත්‍රපටය කලෙත් මෙයාම තමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ මේකේ හැටිත්. මේ ඇති නේද. එහෙනම් මට යන්ඩ අවසර. නැවත සබකින් මුණගැසෙන තුරු ඔබ සැමට ආයුබෝවන්.

තෙරුවන් සරණයි.

 

Gone Girl (2014) on IMDb

 

 

708 MB (BR) කොපිය මෙතනින් බාගන්න

BC5D9129AB525736C91B81AFA8B5B8757EDB4FC9

806 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

9F65B621A211E9DF47137ACE6DEFDC63F284C594

1.64 GB (1080p BR)) කොපිය මෙතනින් බාගන්න

824B542059966C20B535E97A6A4488EE7111B403 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,127 downloadsDownload This-Is-Where-I-Leave-You-2014.baiscopelk.zip202 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/1463042_10200353356476849_913590461_n-e1424373704953.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත් රාජපක්ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසිත් රාජපක්ෂ

Subtitles

3,127 downloadsDownload Subtitles202 KB

26 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks HASITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. haritha prabuddha

      sub eketa thanks,

  2. thisal

    එලස් පස්ට තැන්ක්ස් සබට කොමඩි තව දෙනවා නම් වටිනවා

  3. janaka

    thanx wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. ANJANA

    Thanks...

  5. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  6. SaDuN dAnUsHkA (ධනූ)

    නියමයි සහෝ.
    බොහොම ස්තුතියි....!

  7. Anushka

    බොහොම ස්තුති සහෝ..
    දිගටම කරගෙන යන්න ධෛර්ය ලැබෙන්න ඕනේ

  8. එල්.සී. දමැල්

    Thank u... :D

  9. Prabath Chathuranga

    Thanks bro, good luck.

  10. prabhath

    thanks

  11. indika

    thn Q :)

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි හසිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. venuka

    tnx

  17. ARA

    ස්තුතියි සබ් එකට.

  18. kanchana

    sthutiy malli ....

    mamath tikaka hina wenna hithuwa...
    sub dunnata sthutiy

  19. බ්ලැක් පැන්තර්

    සබට තුති කොල්ලෝ...
    බාන්න දානවා එහෙනම්...
    ජය...!!!

  20. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. R.S. Samantha

    thank you macho..
    ela ela.

  23. Prabuddha Kulatunga

    sub match wenne nane yako time.mn copy 3ma baawa.ekakwat match wenne na.ganool ekak baawa.eekat match wenne na.mokadda me sub walata galapena hari vedio eke nama kiyahanko.bluray nam match wenne natho

    1. විමා

      අපේ ඩව්න්ලෝඩ් වෙබ් අඩවියේ තියෙනව සහෝ ගැලපෙන කොපිය.

  24. Pasan

    Thx bro..