Watch Trailer

Qissa (2015)|ඉරණම කිසිවෙකුට වෙනස් කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම ආයෙත් සැරයක් ඔයාලා හමුවට මේ එන්නේ ටිකක් අමුතුම බයිස්කෝප් එකක් අරගෙන. මේක මගේ උපසිරසි ගමනේ දොළොස් කණුව වෙනවා. මේක අලුත් ෆිල්ම් එකක් කියලා කියන්නත් ඕන. මේකට ප්‍රධාන චරිත සඳහා Irrfan Khan, Tisca Chopra, Tillotama Shome රංගන දායකත්වය සපයලා තියෙනවා. වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.…

Qissa (2015)

ඉතින් යාලුවනේ ඔන්න මම ආයෙත් සැරයක් ඔයාලා හමුවට මේ එන්නේ ටිකක් අමුතුම බයිස්කෝප් එකක් අරගෙන. මේක මගේ උපසිරසි ගමනේ දොළොස් කණුව වෙනවා. මේක අලුත් ෆිල්ම් එකක් කියලා කියන්නත් ඕන. මේකට ප්‍රධාන චරිත සඳහා Irrfan Khan, Tisca Chopra, Tillotama Shome රංගන දායකත්වය සපයලා තියෙනවා. වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.

උම්බර් කියලා කෙනෙක් ඉන්නවා එයාට දුවලා තුන් දෙනෙක් ඉන්නවා එයාගේ බිරිඳට තවත් දරුවෙක් හම්බවෙන්න ඉන්නේ. උම්බර්ට ඕන වෙන්නේ පිරිමි ළමයෙක්. ඒත් හම්බවෙන්නේ ගෑණු ළමයෙක්. නමුත් උම්බර්ගේ බිරිඳ අකමැති උවත් උම්බර් ඒ ගෑණු දරුවාව පිරිමි ළමයෙක් විදිහට හදාගන්නවා. ඒ ළමයට කන්වර් කියලා නම තියනවා. පොඩි කාලේ ඉඳන්ම එයාව පිරිමි ළමයෙක් විදිහට හදාගන්න නිසා එයාගේ අක්කලාවත් දන්නේ නෑ එයා ගෑණු ළමයෙක් කියලා. ඒ බව දන්නේ එයාගේ දෙමව්පියන් විතරයි. එයා ටික ටික ලොකු වෙනකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා. ඔක්කොම මෙතන කිව්වොත් කුතුහලය කියන එක නැති වෙනවනේ.

එහෙනම් ඔන්න මම අදට සමුගන්නවා. යන්න කලින් මේක මගේ ඇඟේ ගැහුව සමීර චතුරංග අයියව මතක් කරන්න ඕන. සමීර අයියා මාව පොඩි අමාරුවක නෙවෙයි දැම්මේ. මොකද මට මේක තේරුම් ගන්නම හතර සැරයක් විතර බලන්න උනා. බයිස්කෝප් ඇඩ්මින්ලා හැමෝවම වගේම සෙට් එකේ හැමෝමත් මතක් කරන ගමන් බාගෙන කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලත් කියන ගමන් මම යනවා. ජය වේවා…!

Shark (2010) on IMDb

 

 

693 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

587B3AD9502BB0E852299990D80402EF944DB17B

3,709 downloadsDownload Qissa-2015.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,709 downloadsDownload Subtitles23 KB

32 comments

  1. එල්.සී. දමැල්

    අද මම 1ක !
    උපසිරැසට තුති ....ජය....!

  2. dushmantha neelanayana

    good, Aravind 2, Sree yana telugu film 2 kata sub dennwada, release wela godak kal,boxofice hit una, loku help ekk

  3. Yenu

    Thank you...digatama sub denna...

  4. chathura madusanka

    ela ban thanks

  5. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි තාරක සහෝ, ජය :D

  6. Teddy

    මමත් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැක්කා. හොද කතාවක් කියලා හිතෙනවා. සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ. මෙච්චර ඉක්මනින් බලන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ.

  7. Sanjaya

    Thanks Saho… Sub akata Bohoma Pin….

  8. I.W.M.S Ilangakoon

    Tikak amuthu katawak wage,,,
    balamu balamu,,,
    digatama demu,,,
    jaya wewa,,,,

  9. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  10. dinesh

    thank you................

  11. Kulanjana Maduranga

    niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  13. Ruwan

    මොකද්ද බං මං මේ Trailer එක?

  14. nalinda

    thank you

  15. පොඩි මෑන්

    Sabatath oyage Mahansiyatath godak Thanks Saho :D :D :P :P

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. Gayan

    එල එල

  18. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  21. iresh

    උපසිරැසිය දුන්නට බොහොම ස්තූතියි සහෝ

  22. sadeesh

    Thanks. Saho

  23. max

    thx bro roy movie 1ka dannako :) :)

  24. බ්ලැක් පැන්තර්

    සබට තුති මචෝ...
    ජය වේවා...!!!

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. lakmal

    onna mamat banawa,, thanks sabata,, jaya wewa.

  28. රොහාන් J

    හොඳා

  29. r.s. samantha

    thanks macho.. onna mamath gaththa.
    digatama sub denna wasanawa labewa..
    jaya wewa...!!!

  30. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  31. nidi

    වෙනස්ම කතාවක්. නමුත් බලා ඉන්න හිතෙනවා. සබ්ස් නැති නම් මේ චිත්රපටය තේරැම් ගන්නවා සුම්මා.
    ස්තුතියි තාරක!

  32. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.