ඔන්න යාළුවනේ මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම. ඒ වගේම දෙවැනි ඉංග්‍රීසි චිත්‍රපටය. පළවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය වගේම මේකත් විද්‍යා ප්‍රබන්ධයක්.ඒක නිසා මේකෙත් විද්‍යාත්මක වචන ටිකක් නම් තියෙනවා.සමහර අයට ඒ වචන නම් තේරෙන එකක් නෑ.ඒත් චිත්‍රපටය රස විදින්නනම් ඒක පොඩ්ඩක්වත් බාධාවක් වෙන් නෑ.මොකද මේක සුපිරිම ගණය…

ඔන්න යාළුවනේ මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම. ඒ වගේම දෙවැනි ඉංග්‍රීසි චිත්‍රපටය. පළවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය වගේම මේකත් විද්‍යා ප්‍රබන්ධයක්.ඒක නිසා මේකෙත් විද්‍යාත්මක වචන ටිකක් නම් තියෙනවා.සමහර අයට ඒ වචන නම් තේරෙන එකක් නෑ.ඒත් චිත්‍රපටය රස විදින්නනම් ඒක පොඩ්ඩක්වත් බාධාවක් වෙන් නෑ.මොකද මේක සුපිරිම ගණයේ ඇක්ෂන් තියෙන සුපිරිම චිත්‍රපටයක්. පටන් ගත්ත වෙලාවේ ඉදල ඉවර වෙනකම් එක දිගට ඇසිපිය නොහෙළා බලාගෙන ඉන්න පුළුවන් තරමේ සුපිරිම ඇක්ෂන් ටිකක් තියෙනවා. ඔයාලටත් බැලුවට පස්සේ ඒක තේරේවි. කෆීර් වලින් දාන සුපිරිම වැඩ කිඩ ටිකක් ඔයාට මේ ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන්.
චිත්‍රපටය මුලින්ම තිරගත උණේ 2005 ජූලි 29 වෙනිදා.නිෂ්පාදනය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 135 ක් වගේ ඇති විශාල මුදලක් වැය වෙලා තියෙනවා. අධ්‍යක්ෂක Rob cohen. Vin diesel රගපාපු The Fast and the Furious සහ xXx ෆිල්ම්ස් දෙක ඔයාලට මතක ඇතිනේ .ඒ ෆිල්ම්ස් දෙකත් අධ්‍යක්ෂණය කරෙත් මෙයාම තමා.ඒ දෙක බලපු අය දන්නවා ඇති ඒවත් සුපිරිම ඇක්ෂන් ෆිල්ම්ස් කියලා.
අපි එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඉන්නවා සුපිරිම කෆීර් පයිලට්ස්ලා තුන්දෙනෙක් . ඇමෙරිකාවේ ඉන්න දක්ෂම කෆීර් පයිලට්ස්ලා තුන් දෙනා මෙයාල. “බෙන් ගැනන්”, “කාරා වෙඩ්”, “හෙන්රි පර්සෙල් ” තමා එයාලගේ නම්. මෙයාලට තව අලුත් සගයෙක් එකතු වෙනවා. එයත් සුපිරි වැඩ කාරයෙක්. හැබැයි එයා මනුස්සයෙක් නෙමේ . කතා කරන්න පුළුවන් හිතල තීරණ ගන්න පුළුවන් තනියම වැඩ කරන නියමු රහිත කෆීර් එකක්. (හරියට knight rider කාර් එක වගේ). එයාගේ නම තමා එඩී(EDI). එඩිට මුලින් නම් මේ තුන් දෙනා කැමති වෙන් නෑ.එඩී මුලදී මෙයාල කියන දේ අහල හොදට වැඩ කරනවා.එක දවසක් මෙහෙයුමකට ගිහින් ආපහු ලෑන්ඩ් කරනකොට එඩිට අකුණු පහරක් වදිනවා. ඒ වෙලාවේ ඉදල එඩි අමුතු වෙනවා. මෙයාල කියන දේ අහන් නැති වෙනවා. ඊට පස්සේ එඩී මොනව කරාවිද? එඩි අපහු කලින් හිටපු තත්ත්වෙට ඒවිද? ඔයාලත් බලලම දැන ගන්න ………ජය වේවා!!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Stealth[2005]DvDrip-aXXo.avi
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,372 downloadsDownload Stealth.2005.baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/M.G.T.-සුදේශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.G.T. සුදේශ්
Subtitles
38 comments
namal Senadeera
arrow4srilanka
අද මම 1. ස්තූතියි සබ් ඒකට සහෝ !
namal Senadeera
1 මම වගෙයි නේද?
arrow4srilanka
වැරදුනා 2.... :D
arrow4srilanka
ඔව්.... :D
namal Senadeera
(sun)
කැලුම් ගුණසේකර
සතුතියි උපසිරැසියට. ඔන්න මාත් ගත්තා.
නලින්
ස්තුතියි සුදේෂ් සහෝ!
මෙක බලලා තියෙන මැක්සා කථාවක්සිංහල සබ් එක්ක ආයිත් සැරයක් බැලුම තමයි කොලිටි වැඩි
ජය වේවා!
Naween
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි.... ඔබට ජයෙන් ජය...!
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Givantha Arshakularathne
Thank you
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)SaDuN dAnUsHkA
සිංහල උපසිරසම බලන්න Baiscopelk තමයි.
උපසිරසට බොහොම තුති සහෝ................malinnavod
Thanks මචං.
Kulanjana Maduranga
meka mmth balala thiyanawa..........supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiii................subata thanks SUDESH saho.digatama sub demu.jaya wewa..............
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි කතාවක් වගේ, බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.
Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:Dmb
patta film eka mama kalin balala tiyenawa !
anuka
පට්ට නියමයි ෆාස්ට් ඇන්ඩ් ෆීරියස් 7 තව නෑනේ එපා වෙනව
Chanaka Hasitha Naveendra
elazz
dap
ස්තුතියි සුදේෂ් සහෝ
sajeewa
thanks brother... download karala balannam
Thanks Again
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........Dinuka
මෙහි කිසිදු කෆීර් යානයක් දක්නට නොමැත ඇමෙරිකානු හමුදාව කෆීර් යානා භාවිතා කරන්නේද නැත. http://en.wikipedia.org/wiki/Stealth_(film) ෆිල්ම් එකට යොදාගත් ප්ලේන් ගැන මෙතන තියෙනවා . ගුවන්යානයක නම හරියට පරිවර්තනය කරන්නට බැරි ඔබගේ පරිවර්තන හැකියාව පුදුම සහගතය
MGT SUDESH
FOOLISH DINUKA. DON'T TELL ME ABOUT my TRANSLATING KNOWLEDGE.I KNOW ABOUT MY KNOWLEDGE .I AM A FAMOUS ENGLISH TEACHER IN OUR TOWN AND OTHER AREAS.WHO THE HELL R U???????????
ධනූ
නමුත් මේ සිනමාපටය තුල කොතැනකවත් කෆීර් යානයක් දක්නට නොමැත. එමෙන්ම ඇමරිකානු හමුදාව තුල කෙදිනකවත් කෆීර් යානා භාවිතයක් කර නොමැත. කරුණාකර සබ් වලට තමන් කැමති නම් යෙදීමෙන් වළකින්න. ඔබ ගුරුවරයෙකු නිසාම මෙවැනි සුළු වැරදි නැති තරමට හොඳයි නේද? ඒ ගැන ටිකක් හිතල බලන්න.
Nandana
Thank U Sudesh.
රොයිලි
බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nelson Rodrigo
good job friend, Thanks!
MGT SUDESH
මා හට ඇමෙරිකාව ගැන ඉගැන්වීමට කිසිවකු උත්සාහ නොකරන්න.මන්දයත් මා හට එවැන්නක් අවශ්‍ය නැත .දිනුක හා දනු වැනි මෝඩ අමනයින් ගැන මා හට දුකය.
Dinuka
වැරද්දක් පෙන්නුවම එක පිළිගන්න බැරි ඔබ වගේ මෝඩයන්ගෙන් ඉගෙනගන්න ඔහෙලගෙ පැත්තේ ළමයි ගැන දුකයි. ඇමරිකාව ගැන ඉගෙනගන්නේ නැතුව ඇමරිකානු film වලට සබ් දාන්න බෑ බං.
charith ishara
ඒක ඇත්ත.කවෘ හරි තමන්ගෙ වැරැද්දක් කියලා දෙනවානං ඒක පිලිගන්ඩ පුරුදු වෙන්ඩ ඕනෙ නිකන් බයිල නොගහා
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Chaminda Lakruwan
Niyamai macho mama me film eka dan langadi bagena baluwa pattha film eka mata hituna ai mekatha sab eka danna parakku une kiyala.dan sab ekath akka balanawa tnx macho
vidusanka
Machan....aluthin english film 1k publish kaloth mata danwanna.mama e gaman ma bagannwa.... thanks a...a...
prabhath
thanks
Eagle
ස්තූතියි!
ashan alnkanath
thanks.................good luck
Advertisement

මේකනම් සුපිරි බයිස්කෝප් එකක්. බොහොම ස්තූතියි සහෝදරයා.