A House of Dynamite (2025) Sinhala Subtitles “A House of Dynamite” කියන්නේ මග අරින්න හොඳ නැති, 2025 ආපු පට්ටම ෆිල්ම් එකක්. නිකන්ම වෙඩි තියාගන්න ඇක්ෂන් මූවි එකක් වගේ පෙනුනට, මේක මාරම ගැම්මක් තියෙන සයිකොලොජිකල් ත්‍රිලර් එකක්. මේක පටන් ගන්නේ හරිම සරල තැනකින් වගේ පෙනුනට, විනාඩි දහයක් යද්දී අපිව නිකන්ම…

“A House of Dynamite” කියන්නේ මග අරින්න හොඳ නැති, 2025 ආපු පට්ටම ෆිල්ම් එකක්. නිකන්ම වෙඩි තියාගන්න ඇක්ෂන් මූවි එකක් වගේ පෙනුනට, මේක මාරම ගැම්මක් තියෙන සයිකොලොජිකල් ත්‍රිලර් එකක්.
මේක පටන් ගන්නේ හරිම සරල තැනකින් වගේ පෙනුනට, විනාඩි දහයක් යද්දී අපිව නිකන්ම ඒ ස්ක්‍රීන් එක
ඇතුලට ඇදලා ගන්නවා. ෆිල්ම් එකේ ටයිටල් එකේ තියෙන “Dynamite” කියන වචනේ තේරුම ෆිල්ම් එක බලද්දී තමයි හරියටම තේරෙන්නේ. ඒක නිකන්ම පුපුරන දෙයක් විතරක්ම නෙවෙයි කියලා තෙරෙනවා ,මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියෙන පීඩනය පුපුරලා යන විදිහ ගැනත් කියවෙන කතාවක්.
සවුන්ඩ්ස් සහ කැමරා ඇක්ශන් ටික නම් සුපිරි. විශෙෂයෙන්ම අපි හිතන දේ නෙවෙයි අන්තිමට වෙන්නේ, හොඳට මොළේ වෙහෙසලා බලන්න පුළුවන් ත්‍රාසජනක ෆිල්ම් එකක් හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න. සුපිරි භාණ්ඩයක්!
ඉතින් තව කිව්වොත් film එක spoil වෙන නිසා මෙතනින් නවත්වන්නම්.
ජය
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,515 downloadsDownload A-House-of-Dynamite-2025.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
A House of Dynamite Sinhala SubtitlesSubtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #A House of Dynamite (2025) Sinhala Sub
- #A House of Dynamite (2025) Sinhala Subtitles
- #A House of Dynamite Sinhala Sub
- #A House of Dynamite Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
Nimsara
Love insurance kompany sinhala sub demu takgala ?
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
ජය! ✌damindu chathushan
thankyou brother
Anonymous
Thanks Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ ෆිලුමට සිංහල සබ් දුන්නට තෑන්ක්ස් මචෝ.........