Watch Trailer

Salvable (2025) Sinhala Subtitles | සටනින් එහා ගිය ජීවිතයක් සොයා… [සිංහල උපසිරසි]

Salvable (2025) Sinhala Subtitles මේ “Salvable” චිත්‍රපටයේ විශේෂත්වය තමයි, මෙහි ප්‍රධාන චරිතය රඟපාන ටෝබි කෙබෙල් (Toby Kebbell) විසින්මයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. ඔහුත් එක්කම ප්‍රධාන චරිතයකට ෂියා ලබියුෆ් (Shia LaBeouf) සම්බන්ධ වෙනවා. මේක බොක්සිං පසුබිමක දිවෙන, ලොකු ගැඹුරක් තියෙන Crime Drama ග…

Salvable (2025) Sinhala Subtitles

මේ “Salvable” චිත්‍රපටයේ විශේෂත්වය තමයි, මෙහි ප්‍රධාන චරිතය රඟපාන ටෝබි කෙබෙල් (Toby Kebbell) විසින්මයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. ඔහුත් එක්කම ප්‍රධාන චරිතයකට ෂියා ලබියුෆ් (Shia LaBeouf) සම්බන්ධ වෙනවා. මේක බොක්සිං පසුබිමක දිවෙන, ලොකු ගැඹුරක් තියෙන Crime Drama ගණයට අයිති වෙන ෆිල්ම් එකක්.
‎
කතාව කෙටියෙන් කිව්වොත්, ප්‍රධාන චරිතේ වෙන ‘සැල්’ කියන්නේ වයසත් එක්ක වැටිලා, ජීවිතේ අවුල් වුණු, හිටපු බොක්සර් කෙනෙක්. එයාට ආයෙත් ගොඩ එන්න බැරි තරම් අමාරු තැනක ඉන්නකොට, ඔහුගේ යාළුවා වෙන ‘වින්ස්’ (ෂියා ලබියුෆ්) විසින් සැල්ව ආයෙත් නීති විරෝධී බොක්සිං වළල්ලකට ඇදලා ගන්නවා.
‎
ඉතින් මේ සටන, සැල්ට ආපහු ජීවිතය දිනාගන්න ලැබෙන අවසාන චාන්ස් එකද? නැත්නම් මේක වින්ස්ගේ අඳුරු සැලැස්මක කොටසක්ද? තමන්ගේ ජීවිතයම පරදුවට තියලා කරන මේ දරුණු සටන කොතනින් නවතීද කියන කුතුහලය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
‎
එහෙනම් film එක බලලම ඉන්නකෝ…….හැමෝටම ජය…..

Salvable (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,754 downloadsDownload Salvable-2025.zip38 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Salvable (2025) Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

1,754 downloadsDownload Subtitles38 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Anonymous

    Thank you