හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Tyler Perry විසින්. “අපි කතා කළේවත් නැහැ. අපි කියන දේ, අපි දන්නවා වගේ, ඒත් ඇත්ත, අපි දෙන්නම එකි…

හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Tyler Perry විසින්.
“අපි කතා කළේවත් නැහැ.
අපි කියන දේ, අපි දන්නවා වගේ,
ඒත් ඇත්ත, අපි දෙන්නම එකිනෙකා ගැන පිස්සු වැටෙන්න පටන් ගත්තා.”
ලියේන් කියන්නෙ තාත්ත නැති සීයා ගාව ඉන්න සුදු ජාතික තරුණියක් .එයාගෙ අම්මා එයාව දාලා උතුරට යද්දි ලියේන් ව බකට් එකක වගේ එකක දාල ගියපු නිසා හැමෝම ඇයට කියන්නෙ බකට් කියලා. හොරස් ජෝන් බොයිඩ් කියන්නෙ කලු ජාතික තරුණයෙක්.හැමෝම එයාට කියන්නෙ බායු කියලා.බායුගෙ තාත්තයි සහෝදරයයි දෙන්නා බායුට නපුරුකම් කරනවා.බායුට ඉන්නෙ අම්ම විතරයි. බායුට ඕනි වෙනවා ලියේන්ව ප්‍රියසම්භාශනයකට එක්කන් යන්න.ඒ ගැන අහන්න ලියේන්ගෙ ගෙදරට ගියත් ඒක අහන්න බැරි වෙනවා.
පස්සෙ ලියේන් බායුගෙ ජනේලෙන් කඩදාසි රොකට් එකක් එවනවා ලියුමක් විදිහට.ඒත් බායුට අකුරු කියවන්න බෑ. ලියේන් බායුට අකුරු කියවන්න උගන්වනවා.ටික දවසක් යද්දි ලියේන් සහ බායු ආදරෙන් බැදෙනවා.ඒකට ලියේන්ගෙ ගෙදරින් කැමති උනේ නෑ.ලියේන්ගෙ ගෙදරින් එයාව දකුණට එක්කන් යනවා.බායු හමුදාවට බදවා ගන්නවා.ඒත් බායු කිසි දිනක ලියේන්ට ලිපි ලියන එක නතර කරේ නෑ.දෛවයේ සරදමක් විදිහට දෙන්නට දෙන්නා ආයෙත් මුණගැහෙනවා.
ඊට වඩා කතාව කියන්න යන්නෙ නෑ. හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය රසවිදින්න කියලා
ජය වේවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,885 downloadsDownload A.Jazzmans.Blues_.2022.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
9 comments
Anonymous
Naveen
උපසිරසියට තුති
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela