නිරාලි මංගල සේවයක් පවත්වාගෙන යන තරුනියක්. තමන්ගේ අම්මා කරගෙන ගිය ව්‍යාපාරය නිරාලි ට බාර දුන්නා විතරයි. අලුත් තැනක අලුත් ඔෆිස් එකක්. හැබැයි හරියටම ඉස්සරහින් ඉන්නේ දික්කසාද නීතිඥයෙක්! මෙතෙන්ට කසාදයක් කරගන්න එන අය මුලින්ම දකින්නේ එතන. දික්කසාද නීතිඥයෙක්! ඒ තමයි කෝස්ටි, දික්කසාද නීතිඥයෙක්හෙ වත් පවුල් න…

නිරාලි මංගල සේවයක් පවත්වාගෙන යන තරුනියක්. තමන්ගේ අම්මා කරගෙන ගිය ව්‍යාපාරය නිරාලි ට බාර දුන්නා විතරයි. අලුත් තැනක අලුත් ඔෆිස් එකක්. හැබැයි හරියටම ඉස්සරහින් ඉන්නේ දික්කසාද නීතිඥයෙක්! මෙතෙන්ට කසාදයක් කරගන්න එන අය මුලින්ම දකින්නේ එතන. දික්කසාද නීතිඥයෙක්! ඒ තමයි කෝස්ටි, දික්කසාද නීතිඥයෙක්හෙ වත් පවුල් නීතිඥයෙක්. පවුල් නීති ගැන විශේෂඥයෙක්.
එක්කෙනෙක් මිනිස්සුන්ව කසාද බන්දනවා. අනිත් කෙනා එයාලගේ දික්කසාදේ බලාගන්නවා. අද බඳින අය හෙට දික්කසාද වෙනවනේ. සේවාදායකයා එකයි සේවාව විතරයි වෙනස් වෙන්නේ. දෙකම එකම තැනින් කරගන්න පුලුවන්. දෙන්නගෙම බිස්නස් දෙගුණයක් වෙනවා. කෝස්ටි මෙහෙම හිතුවට නිරාලි එහෙම හිතන්නේ නෑ. කොහොම හරි දෙන්නෙක්ව එකතු කරන්නමයි හදන්නේ. ඉතින් මේ දෙන්නගෙ රන්ඩු සරුවල් තමයි කතාව දිගටම යන්නේ. අන්තිමට කවුද දිනන්නේ කියලා කතාව බලලම දැනගමු.
සැප්තැම්බර් 30 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Shashanka Ghosh. රංගනයෙන් දායක වෙන්නේ රිතේශ් දේශ්මුක් සහ තමන්නා. ඇත්තටම කතාවේ ලොකු දෙයක් දකින්න නැති වුනත් සරලව ගලායන කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම හොඳට හිනාවෙන්නත් පුලුවන්. ඒ වගේම මයුර මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
9,681 downloadsDownload Plan-A-Plan-B-2022.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
34 comments
lakmal
Anonymous
Thanks akke
Akshay ge aluth ekath dennkoSameera
මලයාලම් කරන්නෙ නැද්ද කවුරුවත්...
අලුතින් ගොඩක් ඇවිත් තියෙනෝ..Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥dulan
ස්තුතියි !
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!bunny
Thanks both
Anonymous
Patta
Anonymous
දෙන්නටම බෝම ස්තූතියි කිව්වා
Redrux
Thnkz both
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Gayan
තැන්ක්ස් දෙන්නටම
Anonymous
Theerpu sub plz
නිසල්
අක්ෂේගේ Raksha Bandhan ෆිල්ම් එකටත් සබ් දෙන්න බලන්න මේ සබ් එකටත් ගොඩක් ස්තුතියි
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
thanks guys
Anonymous
එලකිරි
Anonymous
තෑම්ක්ස් බොම්කස්❤️
Neo
Thanks both
Keep it upගීත්
Raksha bandhan
Laal singh chadda sub plzRumesh
තැන්ක්ස් දෙදෙනාටම
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
Brahmastra sub plz baiscope
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
supiri
mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
chill eke blanna puluwan
sub ekta thanks bro