Watch Trailer

Vesper (2022) Sinhala Subtitles | නුදුරු අනාගතය. [සිංහල උපසිරැසි]

මගහැර ගන්න නම් එපා එහෙම උනොත් මිස් වෙන්නේ සුපිරි විද්‍යා ප්‍රබන්යධක්. අද මේ උපසිරැසි අරන් එන්නේ Vesper කියන 2022 දී තිරගත උන ඉංග්‍රීසි චිත්‍රපටයටයි. මුලින්ම කියන්නම් ඉතිං ඔයාලා The passengers වගේ කතා මීට කලින් බලලා ඇති කියලා හිතනව. මිනිස්කම උරාබොන තාක්ශනය සහ මිනිසුන්. ඉතිං මේක මිස් කර ගන්න එපා. අපි…

මගහැර ගන්න නම් එපා එහෙම උනොත් මිස් වෙන්නේ සුපිරි විද්‍යා ප්‍රබන්යධක්.

අද මේ උපසිරැසි අරන් එන්නේ Vesper කියන 2022 දී තිරගත උන ඉංග්‍රීසි චිත්‍රපටයටයි. මුලින්ම කියන්නම් ඉතිං ඔයාලා The passengers වගේ කතා මීට කලින් බලලා ඇති කියලා හිතනව. මිනිස්කම උරාබොන තාක්ශනය සහ මිනිසුන්. ඉතිං මේක මිස් කර ගන්න එපා. අපි දැන් කතා කරමු චිත්‍රපටයේ ආගිය තොරතුරු ගැන.

ඉතිං මේ කතාව අයිති වෙන්නේ Sci-fi සහ Drama කියන ඝණයට. ඉතිං මෙහි අධ්‍යක්ෂණය Bruno Samper සහ Kristina Buozyte කියන අධ්‍යක්ෂක දෙපල විසින් සිදුකරල තියෙනව. රංගනයෙන් දායක වෙන්නේ Raffiella Chapman, Eddie Marsan, Rosie McEwen, Richard Brake සහ Melanie Gaydos නමැති නළු නිලි පිරිසක්. මේ සිනමාපටය ප්‍රංශයේදී, ඉංග්‍රීසි බසින්  2022 අගෝස්වෙතු 17නිදා මිනිත්තු 114 ක කතා කාලයකට සීමා වෙමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලබමින් ප්‍රදර්ශණය වෙලා තියෙනව.

මෙහි සංගීතය Dan Levy සපනය අතර කැමරාකරණය සහ පසුබිම් සහය Feliksas Abrukauskas විසින් සිදුකර ඇත. තවද නිශ්පාදන සහය ලෙස Natrix, Rumble Fish Productions, 10.80 Films යන සමාගම් වලින් සිදුකර ඇත.  ඒ වගේම මෙම කතා මාලාවට 89% Rotten Tomatoes අගයක් ද, 6.2ක  IMDb අගයක් ද, 70% ක Metacritic වගේ ඉහල ප්‍රගති අගයන් ලබා ගන්නටත් සමත් වී තිබෙනවා. ඒ වගේම ඩොලර් මිලියන පහක් වියදම් කරමින්  ඩොලර් මිලියනකයට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනව දැනට. 

හරි එහෙමනම් වැඩි විස්තර නැතුව යමු අපි කතාවේ සාරාංශය පැත්තට. ඉතිං මේ සිද්දි දාමය සිද්ද වෙන්නේ මිනිස් වර්ගයාගේ නොමනා ක්‍රියා කලාපයෙන්. ඒ කියන්නේ එක එක අත්හදා බැලීම්, ජාන වැඩසටන් ඒව වගේ දේවල්. ඉතිං මේ අත්හදා බැලීම් මනුස්ස වර්ගයාට පාලනය කරගන්න බැරිව පාලනයෙන් පිට පනිනව. ඉතිං ඒ විනාසයෙන් පස්සේ ලෝකයේ කෑම හෝ වතුරවත් ඉතිරි වෙන්නේ නෑ. ඉතිං මේ තත්වය යටතේ තමන්ගේ ජීවිතය බේර ගන්න සටන් වදින් පුංචි දුවකගේ උත්සහවන්ත ක්‍රියාවන්  ඔයාලම බලන්න.

තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය.

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

10,049 downloadsDownload Vesper-2022.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන ප්‍රදීප් (දරා) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-09-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දර්ශන ප්‍රදීප් (දරා)

Subtitles

10,049 downloadsDownload Subtitles25 KB

25 comments

  1. oshanda

    thanks sahoo

  2. lakmal

    thanks bro

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Anonymous

    thanks bro

    1. Aravinda

      එලකිරි සබ් එක ස්තුතියි සහෝ

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. හිෂාන් සමරසිංහ

    Thanks for the Subtitles file.

    Hellraiser (2022) movie එකටත් subtitles දෙන්නකෝ...

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. Anonymous

    subtital eke bagetaa bagayak waradi. English walin kiyana theruma newi sub eke tiyenne. Hariyata danne nathnm egenagena awilla hariyata karanna. service ekak deddi hariyata denna

  13. KDU

    කවුද මල්ලී මේ ???
    ජීවිතේ පලවෙනි පාරට බයිස්කෝප් සබ් දීල තියෙද්දි වෙන සයිට් එකකින් සබ් අරන් බැලුවේ

  14. Roshan

    Thnx bro...Great job...Good luck....

  15. indika 75

    thanks..

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Anonymous

    Tnx brother

  18. Nisal Theekshana

    thanks

  19. Anonymous

    Thank you...

  20. lakshan

    thanks ..........................

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Dewadithya

    Thanks for Sub!

  24. Nishan

    උපසිරැසියට ස්තුතියි සහෝ