Watch Trailer

A Kind of Murder (2016) with Sinhala Subtitles | කවුද මිනීමරුවා? [සිංහල උපසිරසි සමඟ]

The Conjuring හා Insidious චිත්‍රපටිවලින් හොල්මන් අල්ලන්නෙක්. Fargo රූපවාහිනී කථා මාලොවේ පොලිස් නිලධාරියෙක් සහ මෙම කථාවේ බිරිද ඝාතනයේ සැක කරුවෙක්. ඔහු නමින් Patrick Wilson මොහුගේ තවත් සලරුවක් තමයි අද අරන් ආවේ. IMDB 5.2 අගයක් ලබාගෙන තිබෙන මේ සලරුව Drama, Thriller ඝනයට වර්ග කරනවා. ස්ටැක්හවුස් කියන්නේ…

A-Kind-of-Murder-(2016)

The Conjuring හා Insidious චිත්‍රපටිවලින් හොල්මන් අල්ලන්නෙක්. Fargo රූපවාහිනී කථා මාලොවේ පොලිස් නිලධාරියෙක් සහ මෙම කථාවේ බිරිද ඝාතනයේ සැක කරුවෙක්. ඔහු නමින්  Patrick Wilson මොහුගේ තවත් සලරුවක් තමයි අද අරන් ආවේ. IMDB 5.2 අගයක් ලබාගෙන තිබෙන මේ සලරුව Drama, Thriller ඝනයට වර්ග කරනවා.

ස්ටැක්හවුස් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක්.  සහ යම්කිසි මානසික ප්‍රශ්නයත් තිබෙන බිරිදකගේ ස්වාමි පුරුෂයෙක්. ඉතින් මානසික ප්‍රශ්නය තමයි අධික ලෙස සැක කිරීම හා ඉරිසියාව ඔය අතර මේ නගරේ කාන්තාවක් ඝාතනය වෙනවා. එයට චෝදනා ලබන්නේ ඇගේම ස්වාමි පුරුෂයයි. නමුත් පොලීසීයට ඔහුව අල්ලා ගැනීමට සාක්ෂි නෑ ඔය අතර ස්ටැක්හවුස් තවත් කාන්තාවක් සමග සම්බන්ධ කමක් පටන් ගන්නවා සහ ඔහුගේ බිරිදව දික්කසාද කරන්නයි සූදානම. හදිසියේම ස්‍ටැක්හවුස්ගේ බිරිද මරණයට පත්වෙනවා. අර කලින් සදහන් කල ඝාතනය සිදුවූ ස්ථානයේම. ඉතින් මේ ඝාතනයටත් සැකය එල්ල වෙන්නේ ඇගේ ස්වාමි පුරුෂයට ඒ කියන්නේ ස්ටැක්හවුස්ට. දැන් සැකකාර ස්වාමි පුරුෂයෝ දෙන්නයි කවුද වැරදි කවුද හරි කවුද ඇත්තටම තමන්ගේ බිරිදය ඝාතනය කරේ යන කරුණු මේක බලලම දැන ගමු. ගිහින් එන්නම් ඔබ‍ට ජය.

A Kind of Murder (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Kind of Murder 2016 720p WEBRip 700 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,362 downloadsDownload A-Kind-of-Murder-2016.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,362 downloadsDownload Subtitles35 KB

14 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. Sisila Prasad

    නියමයි මචෝ...
    ජය!!!

  3. Prabath

    Thanks brother.

  4. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ.මේ දෙකටත් සබ් දෙනවනම්
    Death Note (2006),Death Note 2: The Last Name (2006)
    සුපිරියටම ඇති.ජය වේවා!

  5. Udara Damith B/K

    ස්තූතියි.............

  6. අසිත

    elama saho thanks

  7. හසිත මධුෂාන්

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට……

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. devinda

    Affata Menna Maduwa Awith.Ty Malli.Gdk Pin....

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. venuka

    Thanks machan

  13. චමත්

    එල bro

  14. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති