ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khann…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna මෙකේ ප්‍රධාන නිලියගේ (තනු) චරිතයට පණ පොවනවා. කම්මැලි නැතුව එක දිගට බලන්න පුලුවන් සලරුවක් තමා මේක.
කතාව පැත්තට ගියොත් ශිවා මෙයාගේ වැඩේ ගෙදරින් අකමැති ආදරවන්තයන්ව කසාද බන්දලා දෙන එක තමයි. එකට එයාට තරා තිරමක් ඔනේ නැ ඇමතිගේ දුව උනත් මෙයා ගෙදරින් උස්සන් අවිත් බන්දලා දෙනවා. දවසක් මෙයා මෙහෙම කසාදයක් කරලා දිලා එ කෙල්ලගේ තාත්තාගේ මැරෙයෝ පන්නගෙන එද්දි කොචිචිය නැගලා බෙරෙනවා. කොච්චියේ යන අතරේ එක ගැනු ලමයේ හයියෙන් කැ ගහලා අදරේ කියලා කියනවා. ඉතින් මෙයා කොච්චියෙන් පනිනවා. මෙයා මේ ගැනු ලමයගේ පස්සෙන් යනවා අදරය ඉල්ලගෙන. මේ අතර තමයි මෙයාව හොයාගෙන මැරයෝ දෙපිරිසක් එන්නෙ මොකටද මෙයව හොයාගෙන එන්නේ? ඒ වගේම තනු මෙයාගේ අදරේ පිලිගනිවිද ?
එහෙනම් එක සලරුව බලලම තිරනය කරන්න කියලා කියනවා. එහෙනම් ඔබට ජය…….!
Due to copyright issues, we do not provide any torrent links.
Shivam (2015) HDTVRip x264 MP3 RDLinks Exclusive
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,463 downloadsDownload Shivam-2015-new-Baiscopelk.com_.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/IshanSandaruwan2-e1484000723890.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් සඳරැවන් (Scott MacCall)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාන් සඳරැවන් (Scott MacCall)
Subtitles
22 comments
Sandaruwan
Kasun Widusha
Tnx mcn
Kulanjana Maduranga
niayamai…telugu nm aniwa balanawa...thanks ISHAN saho..sub ekata..thawa aluth telugu film demu.jaya wewa……
Nirodha uthpala
Mama tama baluwe na eath umbe 1 sub eaka elama aye itean mekatada keyanna deyak na thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......NIMESH ( BUNNY )
Ela......fatta........BAIRAVAA film ekatath apu gaman sub eka dihan mchn
NIMESH ( BUNNY )
Elamai.....
sudarshana fernando
sube ekata thanks saho Dynamite (2015 teligu film) ekatath sube dannako eka supiri film ekak...jayavewa...digatama sube danna/..
Pradeep
hyper (2016) bro me movie ekatat sub denko... thx sub ekata....
ryan_3vanz
තෑම්ක්ස් අයියා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshan
thanks saho,onna bewa
tao mihiranga
නියමයි සහෝ
nihal
Googly(2013) me film eke sub eka dennako
Pasindu
Sub ekata thanks. Puluwannam "Needhi Singh" movie ekatath sub denna
DNTDS
English සබ් එකක් වත් නැති මේ වගේ ෆිල්ම් වලට සබ් කරනවට බොහොම ස්තුතියි මචෝ...
aluth.lk
niyamai mekatath sub denna!
oya kollage Hyper (2016) film eka!Isitha Prasad
Thanks bro sub ekata denakan balagena hitapu film ekak
Digatama sub dendoooTharaka Lahiru
tnq
L.G.T.Dilshan Liyanage
Ty macho
Anonymous
Thank for sub
Wajira
Thank for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thankzz for sub...