චානක රණසිංහ සොයුරා විසින් එවන ලද ලිපිය… කොහොමද යාලුවනේ ඔන්න මං ගෙනාවා මගෙ දෙවැනි උපසිරැසිය. මේක නං ටිකක් පරණ කතාවක්. ඒත් ක්‍රියාදාමත් එහෙම තියනවා මේ කතාවේ සාරාංශයක් මං පොඩ්ඩක් කියන්නම්. ලෝකේ දියුණු වීමත් එක්ක මිනිස්සුන්ට තමන් ජිවත් වෙන පරිසරේ ටිකෙන් ටික අමතක වෙලා පරිසරය විනාස කරන විට පිටසක්වල ජීවින…

චානක රණසිංහ සොයුරා විසින් එවන ලද ලිපිය…
කොහොමද යාලුවනේ ඔන්න මං ගෙනාවා මගෙ දෙවැනි උපසිරැසිය. මේක නං ටිකක් පරණ කතාවක්. ඒත් ක්‍රියාදාමත් එහෙම තියනවා මේ කතාවේ සාරාංශයක් මං පොඩ්ඩක් කියන්නම්. ලෝකේ දියුණු වීමත් එක්ක මිනිස්සුන්ට තමන් ජිවත් වෙන පරිසරේ ටිකෙන් ටික අමතක වෙලා පරිසරය විනාස කරන විට පිටසක්වල ජීවින් ඇවිල්ලා මිනිස් වර්ගයා සහමුලින්ම නැති කරලා ලෝකය බේරාගැනීමේ උත්සාහයක නිරත වීමක් තමයි මේ චිත්‍ර පටියේ අන්තර්ගතය. මේ චිත්‍ර පටිය විද්‍යා ප්‍රබන්ද චිත්‍ර පටියක්. මෙහි IMDB අගය 5.5 ක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපට වර්ගයෙන් ගත හැකි උපරිම අගය ලබාගෙන තියනවා මෙහි රංගනයෙන් දායකත්වය වන ප්‍රධාන චරිතය වන්නේ අපි කව්රුත් දන්නා matrix චිත්‍රපටියේ රග දක්වන Keanu Reeves ය. මේ චිත්‍ර පටියේ අධ්‍යක්ෂක Scott Derrickson වේ.
මෙහි රංගනයෙන් දායකවෙන සෙසු චරිත නම්
චිත්‍රපටියේ නම සැබෑ නම
1.Colonel -Robert Knepper
2.John Driscoll -Kyle Chandler
3.Dr. Myron -John Rothman
4.James Hong – Mr. Wuf
ඉතින් මේක ටිකක් අමුතුම විදියේ කතාවක්. මාත් ඒවගේ එකක් කලින් බලා තිබුනේ නැ. ඒ වගේම මං හිතනවා කට්ටිය සතුටින් රසවිදි කියලා.
කළින් පළ කර තිබූ ලිපිය…
මේ ෆිල්ම් එක නම් ගොඩක් කට්ටිය බලල ඇති. ඒ උනාට බලල නැති අයට ප්‍රයෝජනයක් වෙන්නත් ඒක්ක මම මේ ගැන ලියන්නෙ. මේක ගැන සරළ විස්තරයක් කියනව නම් මේක 1959 දී හදපු ෆිල්ම් එකක්. ඒත් මේක 2008 දීත් අයේ හැදුව මොකද මේක ඒ තරම් හොද නිර්මාණශීලී කතාවක් නිසා. ඔන්න එහෙනම් මම කතාවෙන් ටිකක් කියන්නම්. මෙහෙමයි. 1928 දී ඉන්දියාවෙ සිටින විදෙශිකයෙකුට කදු මුදුනකදී ආගන්තුක දීප්තිමත් වස්තුවක් දක්නට ලැබෙනව. මේ පොර මේක අල්ලල බලනව. එතනින් ඒ සිද්දිය ඉවරයි. ඔයාලට පස්සෙ දකින්නට ලැබෙයි මේ සිද්දියත් කතාවෙත් තියන සම්බන්දතාවය. දැන් වර්ථමානය. ඇමරිකාවේ විද්‍යාඥවරියකට හදිසි කැදවීමක් ලැබෙනව විශේෂ වැඩකට. ඇය මේ කැදවන්නේ මොකටද කියා ඇයට වත් දැනගන්න ලැබෙන්නේ නෑ. මේ විද්‍යාඥවරියකට එතැනට ගිය පසු දක්නට ලැබෙනව තමන් මෙන්ම විද්‍යාඥ පිරිසක්. පසුව මොවුන් සියල්ලම දැනුවත් කරනව පෘතුවිය දෙසට පැමිණෙමින් ඇති ආගන්තුක වස්තුවක් ගැන. පසුව දැනගන්නට ලැබෙනව මේ පිටසක්වල යානයක් බව. මා මුලින්ම කී සිද්දිය හා මොවුන් අතර ඇති සම්බන්දතාවය කුමක්ද? ඔවුන් එන්නෙ කුමකටද? පෘතුවිය ආක්‍රමණය කරන්නද? නැත්නම් වෙනත් ගිවිසුමකටද? පෘතුවි වාසීන්ට ඔවුන් සමග ගනුදෙනු කිරීමට ශක්තියක් ඇත්ද? පැමිණ ඇත්තේ එක් යානාවක් පමණයි ද? මේ ආදී දහසක් ප්‍රශ්ණ විසදමින් මෙම චිත්‍රපටය අපූරුවට ගලා යයි. විද්‍යා ප්‍රබන්ධ ප්‍රිය කරන්නවුන් මෙන්ම වෙනස් අන්දමක චිත්‍රපටයක් රස විදීමට කැමති සියල්ලන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි.
Due to copyright issues, we do not provide any torrent links.
The.Day.the.Earth.Stood.Still.2008.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,130 downloadsDownload The.Day_.the_.Earth_.Stood_.Still_.2008.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක රණසිංහ
Subtitles
44 comments
Anonymous
පොතේ ගුරා
@දිසා! බොහොම ස්තුතියි මචං!!
පොතේ ගුරා
@මලී! ඔව් අනිවාර්යෙන් බලන්න..කම්මැලි හිතෙන්නේ නෑ කියල ෂුවර්!
දිසා
මචන් උබට හොද තේරිමෙ හැකියාවක් තියනවා .වැඩෙ එළ .පට්ට .සිරා
malee_msg
බලන්න ඕනී...!
Mervin
link eka weda nee machn pirate bay eke athi
පොතේ ගුරා
@ Mervin!ඔන්න මචන් ලින්ක් එක හැදුව!
Dinushka Udara | රොකියා
මම මේකට ලිපියක් ලියන්නයි හිටියෙ. අද තමයි මේක බැලුවෙ මම. බලන් යනකොට බයිස්කෝප් සයිට් එකෙත් නැති පිචර් එකක් නෑනෙ.
බලපු නැති අය ඉන්නවනම් බලන්න.නියම ෆිල්ම් එකක්
Ramraj
නියම ෆිලම් එකක්. මම මේක බැලුවා. බලපු නැති අය ඉන්න වානම් බලන්න.
Thilina
Subtitles nadda sinhala ????
dineth silva.
@ baiscope eke loku aiye,
puluvannam sait eke parana lipi search karanna puluvan podi kaulu rajayek set karapankooo..
-jaya weeva.Udara Damith B/K
ekanam hodayi
maxy
maxxa
uda
බැලුවා බැලුවා, ඒත් ආපහු හොයාගන්න වෙනවා. මේ ලිපිය දැක්කහම ආපහු බලන්න වගේම එකතුවට දාගන්නත් ආසාවක් ඇති වුණා. ආපහු බලන්න ඕනෙමයි මේකනම්, මොකද දැන් මතකත් නෑ මොනවද තිබ්බේ කියලවත්!
Tharindu
meke sinhala sub nane machang :(
Dana
Baganna onee...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)adisha
කො සින්හල සබ්
දමිත්
නියමයි සහෝ...
ස්තුතියි...ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි
The Golden Compass (2007) මේකටත් සිංහල සබ් නෑ සහෝ
ලිපියක් පමනයි site එකේ තියෙන්නෙ.පුලුවන්නම් සබ් දෙන්න
ජය වේවා!NIMESH ( BUNNY )
Ela bn.... .tnq
Udara Damith B/K
...............ස්තූතියි............
Prasad Randunu
Thank u sahooooo...
Jaya Wewa..!mithun
ඔයාට ස්තුතියි සබ් නැති සයිඩ් එකෙ ෆිල්ම් ටිකට මෙහෙම බලල උපසිරැසි දානවට සහෝ puluwan nm මෙන්න මෙ අඩුවත් සම්පුර්ණ කරන්න සහෝ Flight of the phoenix 2004 සුපිරිම ෆිල්ම් එකක් ඔකෙ අන්තිම හරියෙ දැනෙන මෙවුව එක බොහොම කලාතුරකින් රස විදින්න ලැබෙන්නෙ චිත්‍රපටයකින් පුලුවන් නම් එකත් දෙන්න බ්‍රො
Dulanga
Thanks
w a thilak
විද්‍යා ප්‍රබන්ධ කතා නැරඹිමට ඉතා කැමතියි.බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට......
Kulanjana Maduranga
niayamai…thanks CHANAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sashidu
Assassins creed 2016 film eke sinhala sub eka ikmanata danawada
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka Ranasinghe
කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි සහෝ !
nidi
thanks Chanaka! well done!
Pasindu kushan
Thank u......
Lanka Lions
හා බලමු බලමු සුපිරිම කතාවක්
dinesh nilantha1234
thank you....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Milinduprabash
ThnkQw
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
Lahiruj
සබ් එකට ස්තූතියි සහෝ.
chamindu Kesara
සුපිරි වගේ film එක sub එකට thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

fïl kshuhs