Watch Trailer

A Knight’s Tale (2001) with Sinhala Subtitles| මිනිසෙකුට පුලුවන්ද තරු වෙනස් කරන්න? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ මගේ පලමු උපසිරස නිර්මාණය. ඇත්තටම කිවොත් මම මේ නිර්මාණය තෝර ගත්තේ මෙක මම 10 පාරකට වඩා නරඹපු චිත්‍රපටයක්. එ තරමට මෙකෙ කතාව ලස්සනයි. මේක 2001 උනාට මුලු චිත්‍රපටය පුරාවටම එකාකාර අශ්වාදයක් ලබන්න පුලුවන්. මම මේකේ කතාව කියන්න යන්නෙ නැහැ. ඔය ගොල්ලො මෙක බලන්න කලින් කමෙන්ට් කරන්න එපා. මෙක බලල ඉ…

ආයුබෝවන් ! මේ මගේ පලමු උපසිරස නිර්මාණය. ඇත්තටම කිවොත් මම මේ නිර්මාණය තෝර ගත්තේ මෙක මම 10 පාරකට වඩා නරඹපු චිත්‍රපටයක්. එ තරමට මෙකෙ කතාව ලස්සනයි. මේක 2001 උනාට මුලු චිත්‍රපටය පුරාවටම එකාකාර අශ්වාදයක් ලබන්න පුලුවන්. මම මේකේ කතාව කියන්න යන්නෙ නැහැ. ඔය ගොල්ලො මෙක බලන්න කලින් කමෙන්ට් කරන්න එපා. මෙක බලල ඉවර වෙලා කමෙන්ට් කරන්න. බැලුවට පස්සෙ ඇත්තටම හිතට දැනෙන දේ කියන්න. මේක කරන්න මට ගොඩක් මහන්සි වෙන්න උනා. කරන්න පටන් ගත්තට පස්සෙයි මේකේ වැඩිපුර වචන සාහිත්‍ය කියල තෙරුනේ. කොහොම හරි අපි කතා කරන භාශාවෙන් හිතට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න ගොඩක් උත්සහ කලා එක සාර්ථකද නැද්ද කියන එක ඔය අය බලලම කියන්නකෝ. හැබැයි හිනා වෙවි බලන්න පුලුවන්. ඒ වගේම ඔය ගොල්ලො අහල ඇති මෙ සින්දුව.

Buddy, you’re a boy, make a big noise,
Playin’ in the street, gonna be a big man some day
You got mud on yo’ face, you big disgrace
Kickin’ your can all over the place, singin’

We will we will rock you
We will we will rock you

Buddy, you’re a young man, hard man,
Shouting in the street, gonna take on the world some day
You got blood on yo’ face, you big disgrace
Wavin’ your banner all over the place

We will we will rock you (sing it)
We will we will

බයිස්කෝප් අඩවියටත් ස්තුතිවන්ත වෙනවා මේක පල කරන්න ඉඩ හසර ලබා දුන්නට. ජය වේවා…!

A Knight's Tale (2001) on IMDb

 

 

696 MB (720p.BRRip) කොපිය මෙතනින් බාගන්න

98d2fba50550b81e3583ffb0d86199474efa4a43

1.75 GB (1080p.BRRip) කොපිය මෙතනින් බාගන්න

1C47A7EB1BAF370AC46054040D6F2BBE0012D848 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,202 downloadsDownload A.Knights.Tale_.2001.baiscopelk.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/හර්ෂ-දිසානායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂ දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හර්ෂ දිසානායක

Subtitles

2,202 downloadsDownload Subtitles94 KB

48 comments

  1. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HARSHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. Harsha Dissanayaka

      thnx bro

  2. Deshan

    Thnx mchn sub ekta. Keep it up

    1. Harsha Dissanayaka

      thnx machan

  3. ප්‍රණීත් චින්තක

    පලමු උපසරැසියට සුබපැතුම් හර්ෂ සහෝ.
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    මේ විදියට දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    1. Harsha Dissanayaka

      thanx sahoo me cmnt tika loku haiyak e laga film 1 karanna

  4. Lahiru Amarathunga

    tanxxx machan sub ekata film eka patta bn

    1. Harsha Dissanayaka

      thank you machan

  5. yeshu

    tnx

    1. Harsha Dissanayaka

      wlcm :)

  6. hansi

    good job !

    1. Harsha Dissanayaka

      thnx han

  7. kd

    niyamiii...thanx

    1. Harsha Dissanayaka

      wlcm bro

  8. Malinda

    නියම වැඩක් සහෝදරයා
    බොහොම ස්තුතියි සබ් එකට

    1. Harsha Dissanayaka

      thanx sahoo cmnt 1 godak watinawa

  9. Inoka Perera

    බොහොම ස්තුතියි මේ වගේ චිත්‍රපටි ගේනවට හොඳ උත්සාහයක්

    1. Harsha Dissanayaka

      thank you

  10. sadun

    patta lassana kathawak

    1. Harsha Dissanayaka

      thnx

  11. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. Harsha Dissanayaka

      thanx bro

  12. asiri

    pattaaaaa

    1. Harsha Dissanayaka

      thnx

  13. Mithun Sriyantha

    උපසිරැසියට තුති bro.
    දෙන්න හොදම එව ඔබට ජය

  14. Mithun Sriyantha

    මම තවම මෙ මුවී එක බැලුවෙ නැ
    මම මෙක සෙව් කරගත්ත ලිස්ට් එකෙ
    ෆිල්ම් පොලිමක් තියෙනව නොවැ බලන්න
    බලළ අනිවාර්යයෙන් කොමෙන්ටුවක් දානව සහො
    @ the Green inferno IMDB 5/5 (2013)
    මෙ මුවී එකට කිසිම කෙනෙක් සබ් දිල නෑ තව

    1. Harsha Dissanayaka

      thnx bro.. mama eka balala hodai num aniwa sub karannam

  15. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි හර්ෂ සහෝ සිංහල උපසිරැසියට. එවගේම අඩවියට සාදරයෙන් සමාදරයෙන් පිලිගන්නවා. නැවතත් සුපිරි නිර්මාණයක් අරන් එන්න. ජය වේවා෴

    1. Harsha Dissanayaka

      aniwa bro thnx

  16. Dulanga

    3rd time I am going to watch this movie.thanks a lot

    1. Harsha Dissanayaka

      kochchara baluwath athi wenne neha.. meka

  17. malith

    පලවෙනි උපසිරසට සුබ පැතුම් සහෝ ඉස්සරහටත් නිර්මාණ කරමු ජය ......

    1. Harsha Dissanayaka

      thnx

  18. රොයිලි

    බොහොම ස්තූතියි හර්ෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Harsha Dissanayaka

      thank you saho

  19. Isuru Dharshana

    Harsha..aiyaaa..elakiriii..ahaaa...thwa..daamuuuu.....

    1. Harsha Dissanayaka

      thnx broos

  20. pendaaaaaaaaaa

    niyamai machan good job

  21. nirosh

    welcome to baiscope, keep it well bro.

  22. Ravin

    Thanks

  23. Yaka

    මරු ෆිල්ම් එක !!!

  24. sachintha

    Your Highness [2011] sinhala sub1 puluwannam dennakoooooooooo

    1. Harsha Dissanayaka

      OK ekath patta mama ekata sub 1 dennam

  25. me

    Thanks

  26. විමා

    අඩවියට සාදරයෙන් පිලිගන්නවා හර්ෂ සහෝ
    පලවෙනි වැඩේට නියම ෆිල්ම් එකක් තෝරගෙන තියෙන්නේ
    දහපාරකට වඩා බලල ඇති මම මේක
    හීත් ලෙජර් සහ We will we will rock you.
    ඔය දෙකම සිනමා රසිකයෙක්ට අමතක නොවේනම දේවල් දෙකක්
    ඉදිරියටත් අපිත් එක්ක රැඳී සිටීවි කියල හිතනව සහෝ
    ජය වෙවා :D

  27. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය!

  28. podda

    thanks bro

  29. චරිත

    Heath Ledger ගේ ෆිල්ම් එකක් (කවුරුත් දන්න විදිහට The Dark Knight ෆිල්ම් එකේ ජෝකර්)
    උපසිරසියට තුති