Watch Trailer

Billa 2 (2012) with Sinhala Subtitles | චරිත දෙකේ මැරයාගේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! ඔයාලට මතක ඇතිනේ Billa (2007) සලරුව ගෙනෙද්දී මම කිව්වා එකේ දෙවන කොටසකුත් තියෙනවා ඒකත් අරගෙන එනවා කියල. ඉතින් ඒ වුන පොරොන්දුව ඉටු කරන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. අති ප්‍රබල සටන් ජවනිකා වලින් පිරිච්ච මෙම සරුව ඉන්දියානු කෝටි 33 වැනි විශාල වියදමක් දරමින් සාදා නිම කර ඇත. එහි අදායම වශය…

හැමෝටම ආයුබෝවන්….! ඔයාලට මතක ඇතිනේ Billa (2007) සලරුව ගෙනෙද්දී මම කිව්වා එකේ දෙවන කොටසකුත් තියෙනවා ඒකත් අරගෙන එනවා කියල. ඉතින් ඒ වුන පොරොන්දුව ඉටු කරන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. අති ප්‍රබල සටන් ජවනිකා වලින් පිරිච්ච මෙම සරුව ඉන්දියානු කෝටි 33 වැනි විශාල වියදමක් දරමින් සාදා නිම කර ඇත. එහි අදායම වශයෙන් කෝටි 95ක් බව සදහන් වේ. තවද මෙහි IMDb අගය ලෙස 6.3/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, මිනිත්තු 132 පුරා දිවෙන මෙම විත්‍රපටය 212 ජුලි මස 13 වන දින ලොව පුරා තිරගත කරන ලදී.

කතාව පැත්තට පොඩ්ඩක් යොමු වුනොත් ඩේවිඩ් බිල්ලා (අජිත් කුමාර්) යුද්ධ කාලයේ ශ්‍රීලංකාවෙන් බොට්ටුවකින් ඉන්දියාවට සරනාගතයෙකු ලෙස තමිල්නාඩුවේ, රාමේෂ්වරම් නගරයට යන කෙනෙක්. ඔහුට එහිදී රංජිත් කියන යාළුවව මුනු ගැහෙනවා ඉන්පසු ඔවුන් දෙදෙනා විසින් දේශීය දියමන්ති ජාවාරම් කරුවෙකු ලෙස මුලින්ම අපරාධ ගමන ආරම්භ කරනවා. ඔහොම ඉන්න අතරේ බිල්ලාට අබාසි නම් පාතාල නායකයෙකු මුන ගැහෙනවා. ඉන් පසු ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරමින් අන්තර්ජාතික පාතාල නායකයෙකු ලෙස වෙනස් වෙනවා. කතාව නම් තියෙනවා තව ගොඩාක් ඉතින් ඔයාලගේ රස වින්දනය උදෙසා කතාව මෙතනින් නතර කරනවා. කොහොම වුනත් බිල්ලා එක බලමු අය මේක නොබලා ඉන්න එපා.

මේ ලබා දී ඇති ටොරන්ට් එක බ්ලුරේ පිටපතක්වේ සයිස් එකෙන් ලොකු වුනත් ගුණත්මක බවින් වැඩි අලුත් චිත්‍රපටිය දර්ශණ බලනවා වගේ බලන්න පුළුවන්. මෙහි සහ ඩිරෙක් ලින්ක් ලබා ගැනීම සදහා අපගේ බයිස්කෝප් සිංහලෙන් ඩිරෙක් ලින්ක් පිටුවට පිිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඉතින් සලරුවකින් හමුවෙන තුරු බයිස්කෝප්වාසි සියළුම දෙනාට ජය…!

Billa (2007) on IMDb

 

 

946 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B4B2FAF85AB535F1CA65927373047FC2AE704EAE

1.85 Gb (BR) කොපිය මෙතනින් බාගන්න

AA01D9963645D8B673BAF2753B0C1AFD97688BD4   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,717 downloadsDownload Billa.2.2012.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

4,717 downloadsDownload Subtitles35 KB

18 comments

  1. Gayan

    Thanks...

  2. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සදුන් අයියේ
    ලොකුම ලොකු අඩුවක් පිරෙව්වේ ඔයා
    සුපිරි ෆිලුම
    සුපිරි ස්ටෝරියකුත් තියෙනවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  4. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා !!!!

  5. Mithun Sriyantha

    මෙකෙ mb400වගෙ torrentසයිඩ්ල නැද්ද බ්‍රො

  6. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි සදුනා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  7. Kulanjana Maduranga

    niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. udi

    onna balanawam patta film ajithge

  9. kavinda

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි.

  10. ඩොක් අයියා

    1 නම් බැලුවා ගොඩක් හොඳයි, බලමු මේකත් කොහොමද කියලා

    තැන්කු වේවා මේ වගේ අපිට සබ් හදලා දෙනවාට <3

  11. zats

    please bro, irudhi suttru subtitle dannako

  12. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sajana

    Ela.Ela.Sub Ekata thanks..veerudokkade sinhala subtitles.me film eke sub ekath dennako.

  14. madusunk

    bro ela wadak bro, billa thelingu film 1k thiyanawa ned?, 1tth sub daannko..

  15. nimesh

    thanks machoooooooooo

  16. Gayanmanu

    Tnkuuuu

  17. nihalpujitha

    Billa 2 (2012)

  18. avishka360

    Sub ekata Thanks