Watch Trailer

Mystic Blade (2014) with Sinhala Subtitles | සෑම්ගේ පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට? මාව මතකද දන්නෙත් නැහැ ඉතින්. සෑහෙන කාලෙකට පස්සේ තමයි මම සිංහල සබ් එකක් අරන් ඔයාලව හමුවෙන්න ආවේ. ඉතින් ඔෆිස් වැඩ, අනිත් වැඩ ඒ හැම එකක්ම අස්සේ යන්තම් වෙලාවක් හොයාගෙන තමයි මේකට සබ් එක කළේ. ඇත්තටම මේ ෆිල්ම් එක මම කරන්න බාර අරන් දැන් ගොඩක් කල් වෙනවා. ඒ දවස්වල මම මේක පොඩ්ඩක් බලලා […]

ඉතින් කොහොමද කට්ටියට? මාව මතකද දන්නෙත් නැහැ ඉතින්. සෑහෙන කාලෙකට පස්සේ තමයි මම සිංහල සබ් එකක් අරන් ඔයාලව හමුවෙන්න ආවේ. ඉතින් ඔෆිස් වැඩ, අනිත් වැඩ ඒ හැම එකක්ම අස්සේ යන්තම් වෙලාවක් හොයාගෙන තමයි මේකට සබ් එක කළේ. ඇත්තටම මේ ෆිල්ම් එක මම කරන්න බාර අරන් දැන් ගොඩක් කල් වෙනවා. ඒ දවස්වල මම මේක පොඩ්ඩක් බලලා එච්චර හිතට වැදුනේ නැති නිසා අතඇරලා දැම්මා. ඒත් මේ ළඟදී ආයි නිකමට බලන්න හිතුනා. ඒකෙ ප්‍රතිපලය තමයි අද මේ සබ් එක නෝට් පෑඩ් එකක නිර්මාණය වෙන්නේ. ඇත්තටම මේක බලන්න වටින ලස්සන සංවේදී නිර්මාණයක්.

ඉතින් වෙන කතා මොකටද නේ … අපි ෆිල්ම් එක දිහාවට යමු නේ. මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ 2014.10.15 දින තමයි. මේක අධ්‍යක්ෂණය කරන්නේ David Ismalone විසින්. මේක ලියලා තියෙන්නේ Don Ferguson විසින් තමයි. මේකේ ප්‍රධාන චරිතය ලෙස Don Ferguson (සෑම්) ලෙස රංගනයෙන් දායක වනවා.

සෑම්ගේ බිරිඳ වන “මලී” ව සෙවණැලි සංවිධානය නමින් හඳුන්වන කණ්ඩායමේ ඝාතකයින් විසින් කුරිරු ලෙස මරා දමනු ලබනවා. සෑම් ඉදිරිපිටම තමයි ඔහුගේ බිරිඳව මරා දමනු ලබන්නේ. සෑම් සහ ඔහුගේ පුතා වන ශිරෝ මේ ලොව තනි වෙනවා. ඉතින් සෑම්ට කොපමණ දුකක්, වේදනාවක්, තරහක් ඇති වෙන්න ඇද්ද? ඉතින් ඊට පස්සේ මේ ත්‍රස්තයින්ගෙන් සෑම් විසින් පළිගන්න ආකාරය තමයි ඉදිරියට දිගහැරෙන්නේ. සෑම්ට මේ අයගෙන් තම බිරිඳ මැරූ පලිය ගන්න පුළුවන් වෙයිද ? ශිරෝ ට මොකක් වෙයිද ? ඒ ටිකට ඉතින් උත්තර හොයාගන්න නම් මේ ෆිලුම බලන්නම වෙනවා.

ඉතින් කට්ටියටම මේ සංවේදී ෆිලුම බලන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. නැවතත් කාල වේලාව ලැබුණොත් තවත් ෆිලුමකින් හමුවෙමු. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

Mystic Blade (2014) on IMDb

 

 

988 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

419BEEE1DD8095259FB811744E46312C66C30902 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,498 downloadsDownload Mystic.Blade_.2014.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/WarunaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,498 downloadsDownload Subtitles315 B

13 comments

  1. malith madhushan

    Thanx saho sub ekata aniwa balannam

  2. asiri

    txz

  3. G@neo

    thanks

  4. Sadun Danushka

    හපොයි වරුණ උඹ..
    එල එල ස්තුතියි උපසිරැසියට

  5. Kulanjana Maduranga

    sahenna kalekin ne VARUNA saho.......thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Deshan

    thnx bro

  7. Sameera

    Thanks....

  8. Malinda

    නියම වැඩක් සහෝදරයා
    බොහොම ස්තුතියි සබ් එකට

  9. Sanath Perera

    thanks for sub bro...

  10. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි වරුණ මචෝ සිංහල උපසිරැසියට. සැහෙන කාලෙකින්නේ සබක් අරන් ආවේ නේද? ජය වේවා෴

  12. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ravin

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.