Watch Trailer

A Lonely Place to Die (2011) with Sinhala Subtitles | කදුකරයේ විලාපය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම ගෙනාවා නියම ෆිල්ම් එකක්. IMDb අගය 6.3 ක් වෙනවා මේ ෆිල්ම් එකට. චිත්‍රපටිය ඉවරවෙනකම්ම කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුලුවන්. Adventure, Thriller, Crime, ගණයට වැටෙන මේ චිත්‍රපටිය හොඳ විචාරක අදහස් ලබා ගෙන තිබෙනවා. ප්‍රධාන චරිත Melissa George, Ed Speleers වෙනවා. ඔන්…

ඉතින් යාලුවනේ ඔන්න මම ගෙනාවා නියම ෆිල්ම් එකක්. IMDb අගය 6.3 ක් වෙනවා මේ ෆිල්ම් එකට. චිත්‍රපටිය ඉවරවෙනකම්ම කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුලුවන්. Adventure, Thriller, Crime, ගණයට වැටෙන මේ චිත්‍රපටිය හොඳ විචාරක අදහස් ලබා ගෙන තිබෙනවා. ප්‍රධාන චරිත Melissa George, Ed Speleers වෙනවා.

ඔන්න කඳු නගින්න ආස කට්ටියක් ස්කොට්ලන්තයේ කඳු පන්තියක් වෙත යනවා. මේ අතරේ මොවුන් එක් තැනක විවේක ගන්න නතර වූ විට ඔවුන්ට යමෙකු කෑ ගසන ශබ්දයක් ඇසෙනවා. ඔවුන් වටපිට සොයා බලද්දි දකිනවා පොලව යට වලලපු කුටීරයක සිටින පුන්චි කෙල්ලෙක්. ඉතින් මේ කට්ටිය මේ කෙල්ලව බේරගෙන උඩට ගන්නවා. මොනවද උනේ කියලා අහන්නත් බෑ මේ කෙල්ල ඉංග්‍රීසි දන්නෙ නෑ. ඉතින් මේ අය කරපු වැඩේ බරපතලකම තේරෙන්නෙ පස්සේ තමයි. මොකද මේ කෙල්ලව පැහැරගෙන තියෙනවා කප්පම් ඉල්ලන්න. ඉතින් මේ කට්ටියට ඊට පස්සෙ සිදු වෙන්නෙ බොහොම භයානක සිද්දි ටිකකට තමයි. මේ කෙල්ලව පැහැරගත්තු අපරාධකාරයොත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඒ වගේ හතර වටින් වට වෙච්ච කැලේකින් මේ කෙල්ලව ආරක්ශිතව එලියට අරගෙන යන අභියෝගයත්, තමන්ගේ ජීවිතය රැකගැනීමේ අභියෝගයටත් මුහුන දෙන මොවුන්ට කුමණ ඉරණමකට මුහුණ දෙන්න පුලුවන් වෙයිද කියලා බලන්න ඔයාලම නරඹලා දැනගන්න. ඉතින් යාලුවනේ දෙයියනේ කියලා බාගෙන ඔයාලගෙ අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා. කට්ටියටම ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BRRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂේන් මලින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-12

Subtitles by

අෂේන් මලින්ද

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

71 comments

  1. ys madhusanka

    apita balanna puluwan film dana thawa sira kollek hambuna.hooorrrrraaaayyyyyyy

  2. ys madhusanka

    me admin brother mewage ela film witharak baiscope site ekata danna denna.nethnam apita balanna dewal ne

  3. Alaya

    pasta film1k wage..ela ela..jaya wewa macho \m/

  4. D_DASH

    onna damma download wenna thanks.. machan... sub akka dunna aka godak watinawa... jayen jaya ela ela

  5. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් මචං.... ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යමු.

  6. Danushka

    thanx macho.

  7. විකියා

    මේක නම මැක්සා ෆිල්ම් එකක්...අනිවා බලන්න හැමෝම...
    බොහොම ඉස්තුතියි සහෝ..

    ජයෙන් ජය~!

  8. Budditha Fernando

    බොහොම ස්තුතී මචන්.. පට්ට ෆිල්ම් එකක්...

  9. salinda

    ela sahooo thanx sinhala sub akkama dunnata.

  10. vikumdx

    ela ela ban ..ubanam mara pinak karaganne..

  11. chamara

    maxxa
    mama meka balala thiyanawa habai without sinhala sub
    dan ayeth balanna puluwan sinhala sub akka
    100 thank u
    try to put sinhala sub like this maxxa movie

  12. click here

    Thanks for the sub ..... !!

  13. Djwathila

    මම ගොඩක් ආස වර්ගීකරණයේ එකක්..
    තැන්ක්ස් කොල්ල සබ් දුන්නට...

  14. kantha

    thanks very much/.......

  15. චන්ද්‍රයා

    එලම කිරි........ආ............!!!! සුපිරි.........!!!! තව තවත් සබ් දෙන්න වාසනාව ධෛරිය ලැබේවා........ජයෙන් ජය......

  16. Jayan Chamal

    balalama kiyanam ela thansk a lot

  17. sagara

    thanks brawo

  18. chamila

    thanks.....

  19. wasantha

    thanks bro........

  20. Dina

    බොහොම ස්තුතියි අශේන් සහෝ.......මේ වගෙ ෆිල්ම් සබ් නැතුව බැලුවට ගතියක් නැ.. බොහොම පිo..

  21. Basitha

    thanks dar.......

  22. සුනෙත්

    කාලෙකින් හොද එකක් වගේ. ඉස්තුතියි මචං මහන්සියට .

  23. kasun

    thanks macho hoda film ekak kiyala hithanawa

  24. රාම් රාජ්

    මෙන්න සුපිරි ෆිලම් එකක්.මේ වගේ ඒවානම් එක හුස්මට බලන්න පුලුවන්.ස්තූතියි සිංහල සබ් වලට

  25. kasun

    sab wada nane saho

  26. ys madhusanka

    ashen thamai angammana sumanata passe mata hambuna hondama kolla.niyamai macho

  27. අබා

    ගින්දර තමයි අශෙන් සහෝ....ගිනි ගිනි

  28. Sha

    Ela ela thankzzzzzzzzzzz :)

    Onna damma down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaaaaa :D

  29. අමීර

    Thanks hode......

  30. වා.මු.නිලන්ත පියසිරි

    පින් සිද්ද වෙනවා කොල්ලෝ සිංහල උප සිරැසි වලට. තව තවත් සිංහල උප සිරැසි දාන්න දිරිය විරිය ලැබේවා.

  31. Timbelekke

    haffe huga dawasakin balanna hithena film ekak dila me wage supiri film dena me wage saholata witharak jaya wewa!

  32. pandukabaya

    meka nam aniwa balanawa

  33. l@kshan

    thanx machan .............

  34. tikiri

    නියමයි තැන්ක්ස් මචන් ඔන්න බෑ ‍‍වනේ න දැම්මා

  35. sami

    ela macho.
    thnxxx hode

  36. kkg

    ස්තුතියි කියන්නෙ පලු යන්න ස්තුතියි

  37. Amila

    very good movie..habai sub eke sinhalanam chater..Bazar eke bashawa thiyenne.

  38. Sahan

    thnxzzzzz mchoooooooooooo............!!!!!!!

  39. මාටිං

    සබ් වලට පිං. එක දෙයක් කිවුවට කමක්නෑනේද? ඔයාගෙ නම දානකොට ඒක පැත්තකින් දැම්මනම් (ඒ කියන්නෙ මුළු තිරේම වැහෙන්න නෙවෙයි) වැඩිය හොදයි. වෙන කියන්න දෙයක් නෑ එල කිරි. ජය වේවා!

  40. Asabha

    Thankx machan.....................

  41. Dinuk

    Ela kollekne thnx machaan

  42. asanka

    අනේ මට සිංහල සබ් බාගන්න බැහැනේ උදව් කරන්න

    1. S.H Tharaka prabhath

      Thanks for the sinhala sub bro...

  43. AMILA

    THANX MACHOO

  44. හේමාල්

    BANNA DEMMA MEKATH ,BALALAMA KIYANAM.THANK YOU !!!

  45. me

    Thanks

  46. kkg

    tnx nice

  47. uda

    ane macho tnx..kammelikame hitiye...onna mamth gatta

  48. Deegayu

    superb movie eka machan..
    tx....quality ekath patta...
    essarahatath me wage movie ekka denna...ook

  49. සාරංග ලියනගම

    මේක සබ් එක දෙනකම් හිටියේ. පට්ටම ෆිල්ම් එකක්. ගොඩාක් ස්තූතියි අශේන් සහෝ...
    තව මේ වගේ පට්ට ෆිල්ම්ස් වලට සබ් දෙන්න.. :)

  50. Achala

    Elama kiri Film Aka baluwa thanks machan

Load more comments