Watch Trailer

Om Shanti Om (2007) with Sinhala Subtitles | පුනරැත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]

මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම මේකට සිංහල උපසිරැසි දැම්මේ චිත්‍රපටය ආපු කාලෙමයි. ඒ කියන්නේ 2006දි. ඒ කාලෙදි මම මේ සිංහල යුනිකෝඩ් ගැන නම් දැනන් හිටියේ නෑ. Note pad එක open කරගෙන එතනින් Format–>Font ගිහිල්ලා සිංහල ෆොන්ට් එකක් තෝරලා තමයි මම සිංහලෙන් මුලු චිත්‍රපටය…

මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම මේකට සිංහල උපසිරැසි දැම්මේ චිත්‍රපටය ආපු කාලෙමයි. ඒ කියන්නේ 2006දි. ඒ කාලෙදි මම මේ සිංහල යුනිකෝඩ් ගැන නම් දැනන් හිටියේ නෑ. Note pad එක open කරගෙන එතනින් Format–>Font ගිහිල්ලා සිංහල ෆොන්ට් එකක් තෝරලා තමයි මම සිංහලෙන් මුලු චිත්‍රපටයටම සිංහල උපසිරැසි දැම්මේ. ඒ කාලේ බලද්දිත් ඒ විදිහට player එකේ ෆොන්ට් එක සිංහලයට මාරැ කරලා තමයි බැලුවෙත්. මම මේක ඔයාලට දෙන්න ඕනෙ හින්දා Unicode converter එකක් භාවිතයෙන් නැවත යුනිකෝඩ් ගැන්වුවා මෙය මුලුමනින්ම. ඒ විස්තර ඇති මේ ගැන නේද?

චිත්‍රපටයට ගැන කියනව නම්, IMdb රේටින්ග්වල 6.3/10 ක අගයක් අරන් මිනිත්තු 162ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට මම නම් 9.3/10 ක්ම දෙන්න කැමතියි. මෙය Action‍‍, Comedy, Drama යන ප්‍රවර්ගයන් යටතේ තමා වර්ග කර තිබෙන්නේ. මේකේ නිමැවුම්කරු තමයි Main Hoon Na (2004), Dil Chahta Hai (2001), Kabhi Khushi Kabhie Gham…(2001) ව‍ගේ අද්විතිය චිත්‍රපටයන්ට පන දුන් Farah Khan. මෙහිදි ෂාරැක් ඛාන් – Om Prakash Makhija විදිහටත් Om Kapoor විදිහටත් , දීපිකා පදුකෝනි Shantipriya ‍හා Sandy ලෙසත් ද්විත්ව චරිතයන්ට පණ පොවනවා.‍ අර්ජුන් රාම්පාල් – Mukesh ‘Mike’ Mehra විදිහටත්, කිරන් කේර් Bela Makhija (as Kirron Kher) විදිහටත් රඟපානවා.

කතාව කෙටියෙන්ම මෙහෙමයි. 1970 ගණන් වල වේදිකාවක ගැයෙන ගීතයකිනුයි චිත්‍රපටයට ආරම්භ වන්නේ. මේ වකවානුවේදි Om (ෂාරැක් ඛාන්) නලුවෙක් වෙන්න ගොඩක් උත්සාහ කරන කනෙක්. නමුත් හදිසි සිදුවීමකින් ඔහු මෙන්ම ඔහු ආදරය කල Shantipriya (දීපිකා පදුකෝනි) මරා දමනවා. නමුත් ඒ ක්ෂණයෙන් ඔහුට නැවත ඉපදිම ලැබීමත් සමග වර්තමාන කාලයට චිත්‍රපටය අවතීර්ණ වෙනවා. එහිදි ඔහු තමන්ගේ හා තමන් ආදරය කල යුවතියගේ මිනීමරැවන් සොයාගෙන පලිය ගනිද?…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD/Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

36,124 downloadsDownload Om-Shanti-Om-2007.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-02-17

Subtitles by

දමිත් තරංග

Subtitles

36,124 downloadsDownload Subtitles77 KB

92 comments

  1. ms

    thanx

  2. කේ. යූ. ජී. උදාර

    මුල්ම වැඩේට මගෙන් සුබ පැතුම්..... දිගටම මේ වැඩේ කරගෙන යමු.
    පුළුවන් නම් ෂාරුක්ගේ තව පරණ ෆිල්ම් ටිකකට සබ් දාමු...

  3. sujeewa

    thanks saho sinhala subtitlewalata

  4. Dina

    මේක මම බලපු පට්ටම බයිස්කෝප් එකක්.. සිoහල සබ් එක්කලම තියේන නිසා කට්ටිය අනිවා බලන්න.. මාත් ආයම බලන්න ඕනා.. බොහොම ස්තුත්යි සහෝ.. පිo.....

  5. විකියා

    මරු ආ....මේක එක පාරක්ද කොහෙද බැලුවා..ඒත් ටීවී එකේ...දන්නවනේ ඇඩ් අනෙකුත් ඒවයි එක්ක මට ෆිල්ම් එක බලන එක එපා වුනා...දැන් නම් නිදහසේ බලන්න පුළුවනි..
    බොහොම තුති සහෝ....
    ඉස්සරහටත් හින්දි ටැමිල් ඒවා දෙන්න
    ජයෙන් ජය~!

  6. theekshanax

    ටැන්කූ ටැන්කූ දමිත් සහෝ

  7. salinda

    ela ela palawane sub akata magen suba pathum.degatama karagana yanna sahoo.sub akka balanna aasawen hetapu film akak.thanx machan

  8. Rumesh

    එල මචන්, මමත් බලල තිබුනට ආයිත් සැරයක් බලනව,
    මචන් ෆරා ඛාන් හදපු ‍ෆිල්ම් වෙන්නෙ,Main hoon na,Om shanthi om, Tees maar khan විතරයි.මේ ‍ෆිල්ම් එක 1958 තිරගත වෙච්ච මදුමති ‍ෆිල්ම් එකෙ රී මේක් එකක්,කතාව වෙනස් නමුත් සංකල්පය එකයි.ෆරා ඛාන් ඒ ‍ෆිල්ම් එක එයාගෙ ශෛලියට අනුව නැවත සකස් කරල තියනව. මම හිතනව පුලුවන්නම් පරණ ‍ෆිල්ම් එකත් බලන්න කියල.මොකද මම හිතන විදියට පරණ ‍ෆිල්ම් එකෙ ප්‍රමිතිය ගොඩක් ඉහලයි කියල මම පෞද්ගලිකව හිතනව. කොහොම උනත් එල,තවත් තවත් සිංහල සබ් දාපන් මචන්. ජය වේවා!!!!

  9. යසිරු මධුක

    මචෝ මම මේක බලල තියෙනවා, නමුත් ඔය කරපු වැඩේ මම අගය කරනවා. දිගටම ෆිල්ම් වලට සබ් දාන්න. මම ඔයාට සුබ පතනවා.

  10. [DiN3sH]

    එල එල... සුබ පතනවා!!

  11. Dinuka

    Thanx Sahoo...Jaya wewa...

  12. kantha

    thanks very much for sinhala sub...........

  13. Sha

    Ela ela machan :)

    mama me film 1a balala tiyanawa kalin. bt dan sinhala sub akka dela tiyana nisa apahu down karanawa.

    Thankzzzzzzzzzz sinhala sub 1ta :)

    Digatama Hindi film walata sub dewe kiyala hethanawa ;)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaa :D

  14. Budditha Fernando

    බොහොම ස්තුතී සහො.. මේකනම් බලන්න ඔනෙ...

  15. chathurabuddi

    thankoo macho

  16. chamila

    baluwa but thanks...

  17. අබා

    සින්හල උපසිරසි නැවත වෙනම බාගත කරගැනිමට සැලැස්වීම පිලිබද අඩ්මින් සහෝදරයන්ට මගේ ස්තූතිය...
    ස්තූතියි දමිත් සහෝ.ඔයාගෙ පලමු උත්සහයට සුභ පැතුම්..දිගටම බයිස්කෝප් සමග රැදී සිටින්න..ඔබට ජය෴෴෴෴

  18. හසිත අලහකෝන්

    2007 දි හැමෝම පිස්සු වැටිච්ච චිත්‍රපටියක්. මේක ජාත්‍යන්තරව ගොඩක් ජනප්‍රිය උනා. මේ චිත්‍රපටියෙ හොඳ කතාවක් තියෙනව වගේම ඉතාමත් විශිෂ්ට සංගීතයක් තියෙනව. මම හිතන්නෙ නවක සංගීත අධ්‍යක්ෂක වරු දෙන්නෙක් තමයි සංගීත නිර්මාණය කරල තියෙන්නෙ.
    දීපිකා පදුකෝන් කියන සුරූපී නිළියවත් හඳුන්වා දුන්නෙ මේ චිත්‍රපටියෙන් තමයි.
    ඇත්තටම "ෆාරා කාන්"නොහිටින්න "ෂා රුක් කාන්ට" මේ ජනප්‍රියත්වය ලැබෙන්නෙ නෑ.
    මම හිතන්නෙ මේකෙ ජනප්‍රිය නළු නිළියො 34 දෙනෙක් පමණ "ආරාධිත රඟපෑම්" කරනව.
    දමිත් තරංග ට ස්තූති කරනව උපසිරැසි දුන්නට. ඉදිරියටත් මේ විදියෙ තවත් චිත්‍රපටි වලට උපසිරැ දෙන්න කියල ඉල්ලනව.
    ජය වේවා....!

    1. Thilina

      ෆාරා ඛාන් නැත්නම් ෂාරුක් ඛාන්ට මේ ජනප්‍රියත්වය ලැබෙන්නෙ නැහැ කියනවනම් ඒක වැරදියි. ෂාරුක් ඛාන් ෆාරා ඛාන්ගෙ ෆිල්ම් එකක මුලින්ම රගපෑවෙ 2004දි (මේ හූන් නා ෆිල්ම් එක) ෂාරුක් මේ ජනප්‍රියත්වයට ආවෙ ඊට කලින්.
      හැබැයි යශ් චොප්රා( දිල්වාලේ දුල්හනියා, දිල් තෝ පාගල් හේ, වීර්-සාරා....) කරන් ජොහාර් (කුච් කුච් හෝතා හේ, කබී කුශී කබී ගම්, කල් හෝ නා හෝ...) වගේ අය නැත්නම් ෂාරුක් මේ තැනට එන්නෙ නැහැ.

  19. sasi

    thanksssssssssss

  20. රාම් රාජ්

    දීපිකා ඉන්නවානම් ඉතිං මොන කථාද ආයේ දෙපාරක් හිතන්නේ නැතිව බානවා.

  21. ys madhusanka

    aiyo monada mewa beluwe api kiri boddi.ane mehemath un.tv eke balala balala thiththa wuna ewa thamai danne

  22. chinthaka

    maru fillm eka mama thunparak balala thiyanawa sinhala sub ekka thawa parak balanawa,thank saho.

  23. චරිත පොල්ගස්දෙණිය

    ELAZZZZZZZZZZZZZZZZZZZZZZ
    pattama film akak..............

  24. ys madhusanka

    meka banna epa machanla.pen ekak aran ape gedara waren mama dennam top quality film ekak

    1. ysge thaththa

      Pen eka ubalage ammage huththa asse gahapan ponna hukannaa. thopita wadak nathi unata apita meka wadak thiyenawa

  25. ys madhusanka

    meka deepikanam patta

  26. ys madhusanka

    ey mage comments ain karanne.lankawe minissunta eththa mechchara thiththada

  27. ys madhusanka

    oya wage weda gena lejjai admin brother

  28. හිස් අහස

    ෆිල්ම් එක නම් තියනවා සබ් එක බාගන්නම්

    ස්තූතියි මිත්‍රයා

  29. Isuru Udana

    This is a great work man. Don't ever hesitate to create subtitles for good movies like this. Thanks once again...... :)

  30. Isira

    මචෝ මම මේක බලල තියෙනවා, දිගටම ෆිල්ම් වලට සබ් දාන්න. මමත් ඔයාට සුබ පතනවා.

  31. Tharanga Darshana Ekanayaka

    එළකිරි මචන්......
    ‍ෆිල්ම් එක බලලා තියනවා... ආපහු සිංහල උපසිරස එක්ක බලන්න ඔනේ......
    බොහෝම ස්තුතියි උපසිරස දුන්නට............. :)

  32. damn

    machn 1st nisa awulkma naha aluth film danawanm hodai ban apahu parana ewa balanna set wenne naha aparade bana 1th

  33. Sri

    බොහොම ස්තුතියි,පුළුවන් නම් ෂාරුක්ගේ තව පරණ ෆිල්ම් ටිකකට සබ් දාමු…

  34. susantha

    thnxxxxxxxx

  35. හේමාල්

    මේක කලින් කිහිප සැරයක්ම බැලුවා.ලසන කතවක් නිසා.සබ් තියෙන නිස අයෙත් බලනවා.බොහොම ස්තුතියි . . දිගටම මේ වගේ හොද නිර්මාණ වලට සබ් කරන්න.

  36. Uraj Deemantha

    මේක මම බලලා නෑ වගේ...... :) සිංහල සබ් එක්ක ඉතින් නොබා ඉන්න බෑ නේ..... බාමි බාමි..... :) බොහෝමත්ම ස්තූති සිංහල සබ් වලට :D

  37. raju

    mata podi help ekak karanna.mama film download kara gaththata film vala සිංහල උපසිරස එක්ක balanna danne ne.ekath mama download kara gaththa.eka film ekata add kara ganna vidiya danne ne.plzz mata kiyala dennako.neththam mage email ekata mail [email protected]

  38. Ashoka

    lassana songs tikak thiyana niyama film ekak meka.thanks.

  39. harsha

    මේක එකසැරයක් බලල තියෙනවා.. එත් ආයෙත් සැරයක් බලන්න ඕන... දමිත් සහෝට ගොඩක් ස්තූතියි මේකට සබ් දුන්නට. ආයෙත් හින්දිවලට සබ් දෙන්න හිතනවනම් Guru, Weer Zara ෆිල්ම් දෙකත් ආදරයෙන් මතක්කරන්න කැමතියි... ෆිල්ම් එකකට සබ්දෙනව කියන එක ලේසි වැඩක් නෙමෙයිනෙ... ඒක නිසා අයෙත් ස්තූති කරල බාගෙන යන්නම්.. ජය෴

  40. kathu

    මෙක නම් බලලා තියෙනවා.. එත් ස්තුතියි...!!!

  41. සාරංග ලියනගම

    මේක ආපු දවස් වලම බැලුවත් සිංහල සබ් එක්ක බලලා නෑ. ගොඩාක් ස්තූතියි මේ වගේ පට්ට ෆිල්ම් එකකට සිංහල සබ් දැම්මට.දිගටම මේ වගේ හොඳ ෆිල්ම්ස් වලට සබ් දෙන්න..
    ජයවේවා.

  42. sasi

    THANKSSSSSS MAMA MEKA ENAKAN BALAN HITIYEEEEE

  43. Anusha

    film eka hariyata baluwe dan thamai, sinhala sab walata thankx. thawa films danna.JAYA WEWA....

  44. chinthaka

    pattai sinhala sub ela..............

  45. gayan

    maxxxa bro

  46. Nimal

    thanks bro...

  47. Uraj Deemantha

    ඔන්න අද තමා මේක බලන්න යන්නේ...... පට්ට ෆිල්ම් එකක් වගේ...... :) මම නම් බෑවේ 3.03GB කොපි එකක්..... පට්ට..... :D

  48. DAMER

    එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  49. Dina

    මට ආයම බලන්න හිතුනා.. ඔන්න මම සබ් එක එක්කම බාගත්තා... බොහොම පිo සබ් හදපු යාලුවට......

  50. Menu

    මම මේක බලල තියෙනවා.
    දිගටම ෆිල්ම් වලට සබ් දාන්න.
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි
    මම ඔයාට සුබ පතනවා!!!

Load more comments