එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ…

එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ නැතුව, වැරදි හදාගෙන ජිවත් වෙන්න තිබුණා නේද කියලා………ඒත් එතකොට ඔහු පමා වැඩියි” මම අද අරන් ආව චිත්‍රපටියේ කොටසක් උපුටා දැක්වුවේ, සියදිවි නසා ගැනීම කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නොවන බව දැක්වීමටයි. අපිට මේ ලැබී ඇති සුන්දර ජීවිතය, විනාශ කර නොගත යුතු බැව් කියවෙන චිත්‍රපටියක් තමා මම අද අරගෙන ආවේ.
මේ චිත්‍රපටියේ කතාව දෙසට මඳක් අවධානය යොමු කළොත්, මෙහි කතාව ගෙතී ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සහා කරන සිවු දෙනෙකුගේ, අපුරු හමුවීමක් පිළිබඳවයි. ප්‍රථමයෙන්ම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හතර වන මාර්ටින්, මෞරීන්, ජේජේ සහ ජෙස් එකිනෙකාව හමුවන්නේ උස කුළුණක් උඩදීයි. හමුවූ පසුවයි ඔවුන් දැන ගන්නේ, ඔවුන් සිවු දෙනාම මෙතනට පැමිණ ඇත්තේ, කුලුණෙන් පහළට පැන සියදිවි නසා ගැනීමට බව. කෙසේ වුවත් එක්තරා ගිවිසුමක් උඩ, ඔවුන් සියදිවි නසා ගැනීම, සති හයකට කල් දමා ගන්නවා. ඉන් පසු ඔවුන්ගේ ජිවිත ගෙවී යන්නේ කෙලෙසද යන්න වටා තමා මේ චිත්‍රපටියේ කතාව ගෙතී ඇත්තේ.
තව දෙයක් කියන්න ඕන. මෙය නාට්‍යමය (Drama) අකාරයේ චිත්‍රපටියක්. එබැවින්, අපේ සමහර යාළුවො බලාපොරොත්තු වෙන විදියේ කුතුහලය, සටන් නම් මේ චිත්‍රපටියේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ජීවිතයට යමක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. ඒක නිසා කැමති යාළුවො විතරක් මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා අරාධනා කරන ගමන් මම සමු ගන්නම්. ඔබට ජය.
550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
DFB75EFCAA82782EE4F8B5E26DBD51919ECE8210756 MB (BR) කොපිය මෙතනින් බාගන්න
07F4E6D6DA215C94CB19632A51A8FD10EC225AFC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,424 downloadsDownload A.Long_.Way_.D.2014.baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර වෙත්තසිංහ
Subtitles
25 comments
widuranga
ajith ranjan
i like too much this story. thank you brow <3
“චූටී මල්ලි”
කතාව නම් හොදයි වගෙ
බලමුකෝ
සබට තුති
ඔබට ජය.......Jack
ස්තුතියි මචෝ.
Drama එකක් බලන්නේ සෑහේන කාලේකින්Kulanjana Maduranga
elazzzzzz....amuthu storyak wge.subata thanks ISHARA saho.digatama sub denn.jhaya wewa...........
නලින් පෙරේරා
ස්තුතියි ඉෂාර සහෝ.. !
ජිවිතයට යමක් එකතු කරගත හැකි මට්ටමේ කතාවක් වගේ.
ජය වේවා.!
Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් මචෝ :-) :-D
ඔබට ජය…!Rashmika
thanks saho Aaron Paul inna nisa kalinma down krla tibbe..JAYA WEWA!!
Thusara
dan baanna damma...!! hnda ekak wage..!! Thank u wewa..!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indika
thnq :)
wiki
Thanks
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!චන්දිම අමරසිංහ
niyamai saho onna bawa subapatum..
ඉසු ඩිපි (Isu DP)
නියමයි ඉෂාර සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!අදිත ප්‍රවීන්
හොඳ කතාවක් වගේ .
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය !prabhath
thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි
සහෝ
සබට
තෑන්ක්ස්iduwara
Transformers Age of Extinction Sub Eka Dennako......
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
හොඳ ආදර්ශමත් කතාවක්නේ අරන් ඇවිත් තියෙන්නේ, නියමයි සහෝ,ජයවේවා.
Hiran
suppa mchan
Tilantha hansanath
බොහොම ස්තුතියි උපසිරැසියට
Ashvind
thank u
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx bro