Watch Trailer

Draft Day (2014) | තෝරාගැනීමේ දිනය… [සිංහල උපසිරසි සමඟ]

මේක තමයි මම ෆිල්ම් එකකට සබ් කරපු පළවෙනි අවස්ථාව. සබ් කරන එක බලන තරම් ලේසි නෑ කියල තේරෙන්නේ කරනකොට තමයි. මෙච්චර කල් බලපු ඒව වෙනුවෙන් මමත් එකක් කරල අනික් අයට බලන්න දෙන්න ඕනි කියල හිතුණ නිසා තමයි කරන්න ඉල්ල ගත්තෙ. මේක කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා.මේක “Drama” ගණයට අයිතිවෙන ෆිල්ම් එකක්. නිකු…

DRAFT DAY (2014)

මේක තමයි මම ෆිල්ම් එකකට සබ් කරපු පළවෙනි අවස්ථාව. සබ් කරන එක බලන තරම් ලේසි නෑ කියල තේරෙන්නේ කරනකොට තමයි. මෙච්චර කල් බලපු ඒව වෙනුවෙන් මමත් එකක් කරල අනික් අයට බලන්න දෙන්න ඕනි කියල හිතුණ නිසා තමයි කරන්න ඉල්ල ගත්තෙ. මේක කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා.මේක “Drama” ගණයට අයිතිවෙන ෆිල්ම් එකක්. නිකුත් වෙලා වෙලා තියෙන්නේ 2014 අප්‍රේල් 11 වැනිදා. ප්‍රධාන චරිත රඟපාන්නෙ Kevin Costner, Chadwick Boseman, Jennifer Garner අධ්‍යක්ෂණය Ivan Reitman. ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 28.

ඇමරිකන් පාපන්දු ක්‍රීඩාව ඇසුරෙන් සාදා ඇති සලරුවක් වන් මෙහි කතාව වන්නේ, පළමු තෝරා ගැනිමේ අවස්ථාව සඳහා කරන හුවමාරුවත් සමඟ කණ්ඩායම් කළමනාකරු සොනි වීවර් ට අවස්ථාව ලබී තිබෙනවා ඔහුගෙ කණ්ඩායම නැවත ගොඩ නගන්න. මේ තරුණ ක්‍රීඩකයන්ගෙ ක්‍රීඩා ජීවිතයේ තීරණාත්මක දවස වෙනුවෙන් ඔහුට මොනවද කැප කරන්න පුළුවන් කියල ඔහුට තීරණය කරන්න වෙනවා. ඔහුගෙ විශ්ලේෂණ හැකියාව හා ගන්න තීරණ නිසා කණ්ඩායමේ අනාගතය තීරණය වෙන්නෙ කොහොමද කියලා ලස්සනට පෙන්නල තියෙනවා. Drama ගණයේ චිත්‍රපටි බලන අයට විශේෂයෙන් බලන්න කියල ආරාධනා කරනවා.

සියලු දෙනාටම ජයවේවා..!!

Draft Day (2014) on IMDb

 

 

758 MB කොපිය මෙතනින් බාගන්න

6D7709489D7368FE2193223C1088424A339126BD

815 MB කොපිය මෙතනින් බාගන්න

14D2F376A87124DD1202750B45FFEBD41124DF14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,015 downloadsDownload Draft.Day_.2014.baiscopelk.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,015 downloadsDownload Subtitles121 KB

19 comments

  1. ishara

    ela ela twa sub demu thnk u for ur 1st sub

  2. නලින්

    ස්තුතියි දර්ශණ සහෝ!! පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
    දිගටම අඩවිය සමගින් රැදෙමින් අළුත් නිර්මාණ අරන් එන්න කියලා කියනවා..

    ජය වේවා!

  3. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  4. චන්දිම අමරසිංහ

    palamu upaserata subapatum . niyamai onna bawa

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දර්ශන සහෝ.. :-P
    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  6. Sanjaya

    සහෝ ගොඩාක් සතුටුයි ඔයත් සබි දෙන්න එකතු උනාට. බොහා්ම ස්තුතියි සහෝ....

  7. අදිත ප්‍රවීන්

    පළවෙනි එකට සුභ පැතුම් !
    දිගටම අපිත් එක්ක ඉන්න .
    :D

  8. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DARSHANA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  9. Jack

    සබ් එකට බොහෝම ස්තුතියි සහෝ.
    පලමු වැඩේටත් සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  10. Darshana

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි....
    සබ් එක හොඳයිද සහ අඩුපාඩු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    සහෝ
    සබට
    තෑන්ක්ස්

  13. Nelson

    Good Work Friend, Thanks!

  14. “චූටී මල්ලි”

    බැලෙයිද කියල නම් හරියටම කියන්න බෑ
    මචෝ
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය......

  15. රොයිලි

    බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  16. indika

    thnq :)

  17. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  19. Supun shanika

    ස්තූතියි සහෝදරයා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.