Watch Trailer

Pizza (2014) | හොල්මන් ද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්, ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා යාලුවනේ.මේ ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වේ සමීර චතුරංග අයියා.අලුත් එකක් හින්දා ඔන්න ඉක්මණින්ම අරගෙන ආවා.ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරපු සමීර කරුණාරත්න අයියටත් ස්තුතියි කියන්න ඕන.ඒ දෙන්නා තමයි ෆිල්ම් එක ඉක්මනට දෙන්න කියලා උනන්දු කලේ. Pizza කියපු ගමන් කෑ…

pizza (2014)

ඔන්න එහෙනම්, ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා යාලුවනේ.මේ ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වේ සමීර චතුරංග අයියා.අලුත් එකක් හින්දා ඔන්න ඉක්මණින්ම අරගෙන ආවා.ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරපු සමීර කරුණාරත්න අයියටත් ස්තුතියි කියන්න ඕන.ඒ දෙන්නා තමයි ෆිල්ම් එක ඉක්මනට දෙන්න කියලා උනන්දු කලේ.

Pizza කියපු ගමන් කෑමක්නේ මතක් වෙන්නේ.ඒත් මේ නම් කෑමක් ගැන නෙමෙයි.මෙම චිත්‍රපටය අයත් වෙන්නේ horror ගණයට.කවුරුත් ආසයි නේද හොල්මන් ෆිල්ම් බලන්න.මේක මහා රෑ උපසිරැසි කරන්න ගිහින් මාර කට්ටක් කෑවේ බය නොවී ඉන්න.මෙම චිත්‍රපටයේ IMDb අගය සටහන් වෙන්නේ 6.6 ක් ලෙස.පීසා විකුණන කොල්ලෙක් ගැන තමයි චිත්‍රපටිය පුරාවටම විකාශනය වෙන්නේ.විනාඩි 107ක් වෙනි පුංචි කාලයක තමයි මුළු කතාවම දිග හැරෙන්නේ.

එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක.කතාව නම් කියලා වැඩක් නෑ.මගේ වචනෙන් කිව්වොත් පට්ටයි.හොල්මන් කිව්වට හොල්මන් වලටත් වඩා ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් කියන්නත් පුළුවන් .ඉතින් කතාව කිව්වොත් අපරාදේනේ.ඔයාලම බලන්නකෝ හොදයි ද කියලා .ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.ඊලග පාර තෙලිගු ෆිල්ම් එකක් තමයි කරන්න හිතේ තියෙන්නේ.බලමු යාලුවනේ වේලාවක්‌ ලැබෙන විදියට.ඔන්න එහෙනම් අපි යනවා.කාටත් ජය.

 

Pizza (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

2476334F43DB6638D686F7DED8EB652A4F608DAF

765 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8AAE522111A8E2B66E0BF30DC29B924A26FB70E2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,917 downloadsDownload Pizza-2014.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

8,917 downloadsDownload Subtitles38 KB

50 comments

  1. sanj

    Thanx bro

  2. Kalana Praneeth

    Ela Ela.....
    Thanks Bro.......

  3. czRGsl

    Patta Film ekak...... Thanks.................. :)

  4. Harshani

    Thanks.. Meka Pizza tamil movie ekema copy 1k da?

  5. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  6. චන්දිම අමරසිංහ

    niyami thaz..

  7. hm hm

    meka tamil film 1k thiyanewa neda akeda me...

  8. Kavinda

    p/s kathawa tikak liyanna amathaka karnna epa make dana comment boruwata thrageta danwa withrai mona magulak make upload karath kattiya balanneth na ohee comment ekak dala yanwa eka nisa karuna karla kathwa liynna

  9. නලින්

    ස්තුතියි ලහිරු සහෝ..

    මිට කලිනිතු පිසා කියලා හොරර් එකක් ආවා නේද?

    කලින් එක නම් බැලුවා!

    ජය වේවා!

  10. hetti

    jaya wewa saho....!!

  11. dinesh

    thnk you very much.....nice

  12. Sanjaya

    Thanks bro....

  13. me

    Thanks

  14. Maxxy

    this is the hindi movie of a tamil movie which was came in same name 'pizza'. tamil movie eke tiyena gathiya meke ne.tamil movie eka pattai. meke ragapna ayageth acting hoda ne. so watch pizza tamil movie.

    1. Imesh Kumara

      sira kathawa bn !! tamil eka nm supiry ahh

  15. “චූටී මල්ලි”

    එල මචන්
    හොද තෙලිඟු එකක් දෙන්න මචන්
    මෙ වගෙ එව්ව නම් මම එච්හ්cර බලන්නෙ නෑ මේ දිනවල
    සබට තුති
    ඔබට ජය.......

  16. Jack

    එල කොල්ලෙක්නේ.
    මේකට ඉක්මනින්ම සබ් හම්බවෙයි කියලා හිතුවේ නෑ.
    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.

  17. Kulanjana Maduranga

    niyamai......thanks LAHIRU saho...keep it up.jaya wewa.............

  18. shasheen

    meka tamil eke copy ekakda?

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. yasitha

    meka tamil ekema hindi copy ekane machan...aparade ube mahansiya..eke thiyena gathiya meke na..remake movies dennepa machan..same storiyane.apahu balan na godak un.mama kiwwe aththa kiyala hithanawa...

    1. #YasmikaSH

      මේකේ ටැමිල් එක මම නම් හිතන්නේ මේකට වඩා හොඳයි කියලා තමයි.. ශක්ති එකේ ගිහිල්ලා තියෙනවා ඒ ෆිල්ම් එක.

  21. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍එ‍ල, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ..........
    ‍මේ‍ක ‍නම්‍ ‍සු‍පි‍රි‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍ගන්‍‍න‍වෝ......
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නෑ.
    ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍ති‍යෙන්‍‍නේ.
    ‍ත‍ව ‍ත‍වත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    1. kasun

      uruvam film eka sub ekka dannako.pattama horror film ekak.

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ළහිරු සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  23. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ.... සබි එකට බොහෝම පිං....

  24. roshan_st

    niyama film akak. thank you macho

  25. #YasmikaSH

    මේ කතාවෙම තෙලිඟු ෆිල්ම් එකකුත් ඔයිට ඉස්සරලා ආවා නේද??

  26. ලක්ෂාන් නිලංක

    sabata thuthi mcn..aniwa balanawa...jaya wewa...!

  27. ඉසුරු

    thanks bro,, horr

  28. THARINDU

    NIYAMA FILM 1K NY.KALIN AWA FILM DEKEN AKAKA KATHWAKDA DAN NA.ATH MUCHAN AYEMATH BALANAWA,SUBATA THANKS MUCHAN.

  29. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    සහෝ
    සබට
    තෑන්ක්ස්

  30. sonali

    apita kick 1i,singham returns movie 2e sinhala sub denne kawadada?

  31. ගයාන් රූකාන්ත (ජෝනා)

    සමාවෙයන් මචෝ අදහසක් දැක්වීමට පමා වීම ගැන
    ඔන්න මමත් සබ ගත්තා දැන් කොල්ලත් වෙඩි වගේ සබ් දෙනවා නේද
    එල එල ඔහොම යමු ඔහොම යමු ජය!!! :) :)

    1. kasun

      13B tamil horror film ekatath sub hadala dannako. api balan innawa. aka patta holman film ekak

  32. nalaka

    niyamai……thanks

  33. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    තවත් එකක් ඉක්මනටම ගේමු .
    සුභ පතනවා !
    :D

  34. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. කලින් දුන්න පීසා එකට මේකේ සම්බන්ධයක් තියනවා ද? කලින් එකනම් ගත්තා. මේකත් ගන්න ඕන. ස්තුතියි උපසිරැසියට.

  36. amith

    elakiri saho.......

  37. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  39. prasa

    Patta Film ekak…… Thanks……

  40. dilanka

    niyamai. sub ekata thanks.... .. honeymoon 2014 horror movie eketh sub dennakoooo..

  41. Manjula Kumara Gamage

    උපසිරැසියට තුති…… :)

  42. Paz

    Thanks Bro.

  43. Mithun Sriyantha

    බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට අනිවාර්යයෙන් අයෙ බනව එකෙන්ම. මෙ වගෙ ටිකක් බය හිතෙන සුපිරි එව දිගටම දෙන්න කියල ගොඩක් ගෞරවයෙන් ඉල්ලනව .

  44. CJay

    elama thamai......

    Good Luck bro......

  45. nish47

    ස්තූතියි සහෝ

  46. Anonymous

    domain eka wada karanne naneeee