යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්.., මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron…

යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්..,
මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil Patrick Harris වගේ බොහොම සුප්‍රසිද්ධ පිරිසක් එක්කාසු වෙනවා.
මේකෙ කතාව කියනවනම්.., ඇල්බට් කියන මිනිහ පට්ට මෝඩයෙක් මිනිහට වෙන්නේ මහ අමුතු දේවල්…, මිනිහ හෙන කයිය.., කොහොමහරි මිනිහ කෙල්ලෙකුට ආදරේ කරන්ව කෙල්ල තමයි ලුවිස්.., කෙල්ල මිනිහට බූට් එක තියල ෆොයි කියල පොරක් එක්ක යාලු වෙනව,, ඇල්බට් අවුලෙන් ඉන්නකොට දවසක් ගමට එනව ඇනා කියල කෙනෙක්.., එයා එක්ක පෙමින් වෙලෙනව ඇල්බට්.., ඒත් ඇල්බට් දන්නේ නෑ ඇන කියන්නේ දරුනු මිනීමරුවෙක්ගේ වයිෆ් කෙනෙක් කියල.. ඉතුරු ටික කියනවට වඩා හොදයි බලන එක..,
මට තව කියන්න දෙයක් තියනව…, අපි වෙනුවෙන් ඒ ගොල්ලන්ගේ කාලය වැඩ කැප කරල ලොකු කැපවීමක් කරල සබ් දෙන ඔයාල ඔක්කොටම ගොඩක් ස්තූතියි.., ස්තූතියි කියනවට වඩා ගැලපෙනව.. ඔයාලට පින්.., සබ් දානව කියන එක ලොකු වැඩක්.., අවංකවම කියනවනම් මමත් මුලින් ඔයාල දීපු ෆිල්ම් දෙකක විතර නම මාරු කරල යාලුවන්ට දුන්න.. මම පිලිගන්නව මම කලේ පඩත්තල වැඩක් කියල.., සබ් දාන එක මොන වගේ කැප කිරීමක්ද කියල නොදන්න නිසයි මම එහෙම දෙයක් කලේ.. ඒ ගැන මම ඔක්කොගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි.., සබ් එකක් හොරකන් කරනව කියන්නේ මහ පඩත්තල .., අසික්කිත ලොල් වැඩක්..,
හැමදාම ෆිල්ම් එක බාගෙන තැන්ක්ස් කරල යනවට වඩා එක සබ් එකක් හරි බයිස්කොප් කියන අපේ තැන වෙනුවෙන් දෙන්න පුලුවන්නම් මම හිතනව ඒක නියම කොන්ද පන තියන රෙස්පට් වැඩක්.., කියවල බැන්නත් කමක් නෑ.
සබ් එකේ වැරදි අඩුපාඩු තියනවනම් ඒ ගැන සමාවෙන්ඩලා
10,517 downloadsDownload A-Million-Ways-to-Die-in-the-West-2014.zip206 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කාවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් කාවින්ද
Subtitles
97 comments
udesh
Yenu
Thank You.....
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Shehan
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
Sam
thnkss sahoo...
Sanjaya
තැන්ක්ස් යාඑවා සබි දෙන්න ඔයත් එකතු උනාට. ඔයාලගේ මහන්සියට අපිට දෙන්න පුඑවන් මෙි වගේ දිරි ගැන්වීම තමයි. ඒ වගේම මෙි පිල්මි බලලා අපි ලබන සතුටෙන් ඔයාලා හැමෝටම ගොඩාක් පින් ලැබෙිවි යාඑවනේ........ අපිට සල්ලි වලට ගන්න බැරි ගොඩාක් වටිනම දේ තමා හිතේ සතුට. ඒ සතුට ඔයාලා හැමොටම ලැබෙන්න කියලා මම දහස් වරක් පතන්නමි.....
ඔයාලා හැමොටම ජයෙන් ජය....Thanu
Thanx sub 1ta
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Dina
thanko machannn.. :D
ANJANA
THANKS...
Lt.
එල ඈ. පට්ට වැඩක්. දිගටම සබ් දාන්න ධෛර්‍යය ලැබෙන්ඩ ඕනි.
sanjeewa
thanks lot sub ekata
කසුන් මදුසංක
එල මචන්. දිගටම කරමු.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)THARINDU
thanks muchan.
වරුණ රංගජිත් (වරූ)
නියමයි.
උපසිරැසියට තුති..
ඔබට ජය..kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ඉසු ඩිපි (Isu DP)
නියමයි කසුන් සහෝ.. :-P
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!yasasa lakmintha
පලමු නිර්මානයට සුබ පෑතුම් සහෝ... ජය වේවා..!
නලින්
ස්තුතියි කසුන් සහෝ!
පළමු එකට ජය වේවා! දෙවැන්නෙන් හමුවෙමු!
kasun kavinda
බොහොම ස්තූතියි අදහස් දක්වපු ඔක්කොටම.., අනිවා තව එකකින් හම්බෙමු.... ජය
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
රවිඳු නිපුන්
ela ela..niyamayi.
digatama sub karamu!!1me
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මෙන්න කොල්ලෙක්.... :-)
වැරද්ද පිලිගන්නවා කියන්නේ හොඳ ගතියක්. (අනිවා සමාව දෙනවා)ලියාම් නෙසන් ඉන්න නිසා සලකා බලන්න ඕනේ.
පලමු උපසිරැසියට මුළු හදවතින්ම සුබ පතනවා.තවත් උපසිරැසි ඔයාගෙන් අපි හැමෝම ඉදිරියට බලාපොරොත්තු වෙනවා.
දිගටම උපසිරැසි දෙන්න කියලා ඉල්ලනවා.ආයු- බෝ- වේවා !!! __/|\__
prabhath
palaweni sub ekata subapethum.thanks a wagema
“චූටී මල්ලි”
අනිවා බැලීමක් මචෝ
ෆිලුම තියෙ
තව පට්ට ඒවා දෙනන
වරදට සාමාව ඉල්ලපු එකෙ
නොදි කෝමැයි
සබට තුති
ඔබට ජය............බොබී
යෝ යෝ පලවෙනි සබ එකට සුබ පැතුම් මස්සිනේ @බාන ගමන්. දතේ අමාරුව දන්නෙ දතේ අමාරුව තියන එකානේ මචන්. ඒ වගේම වැරද්දක් වුනාම ඒක පිළිඅරගෙන නිහතමානිව කියන එක තරම් තවත් උතුම් දෙයක් නෑ මචන් ලොවෙත්. දිගටම හෙමින් හෙමින් ගොඩාක් කල් යනකම් සබ් කරන්න හැකියාව ලැබේවා යැයි පතමි. යෝ යෝ .......
dilshan
thanks for the sub It is a hard work and we appreciate your work
nirosha
niyama katawak wage.digatama subdenna.jayawewa
jayanandana
palaweni wadeta suba pathum machan, onna ehenam bawa, godak pin machan
Eagle
සබ් එකට ස්තූතියි. එල ෆිල්ම් එකක්!!
nuwan
ela ela
kasun kavinda
ela machanlaaaaaaaaa
Tharindu Perera
pattama kathavka vagee...
danma banava mekaa....
thanks machan sub ekatahh..prasa
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
Chami
Thanks...
Ranga
ස්තුතියි
මමත් හැමදාම ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරන් යනව මිසක් කමෙන්ට් කරන්නෙ මාසෙකට එකක් නැත්නම් මාස දෙකකට එකපාරක් වගේ...
අද ඉදන්වත් ඩවුන්ලෝඩ් කරන හැම එකකටම කමෙන්ට් එකක් දාන්යන්ඩ ඕන... :-)pamuditha
හරි හරි "කසුන් කාවින්ද අදිකාරම්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ඕනේ මුලටයි අගටයි විතරක් දැම්මාම ඇති නේද හැමතැනම තියෙද්දි මහ ඇනයක්නේ................!
kasun kavinda
he he hari sahooo...
he heeee soli hode..
eeeeelaga eke ohoma wen na
ශාන් විමුක්ති [විමා]
ඔච්චරම අවුලක්නම්
සබ් ෆයිල් එක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරලා ctrl + f ගහල ඒ එන බොක්ස් එකට 'කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න' කියන එක පේස්ට් කරලා, එන්ටර් කරන්නඑතකොට එන හැම ටයිම් ලයින් එකක්ම අයින් කරගෙන බලන්න
ඒ දේට බැන්නට සබ් එකට ස්තුතියි කියලනම් නැහැ, එහෙව් එකේ තව වැඩිපුර කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න කියල දාන්න වටිනවා
indika
tnq
krish
good work bro...
plz keep it up...!!!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
kasun kavinda
බොහොම ස්තුතියි සහෝ පිලිගැනිමට...,
ඔයාලත් එක්ක එකතු වෙල දිගටම සබ් දෙන්නයි බලපොරොත්තුව..,
ඔයගේ වාර්තා මම කඩනව හෙ හෙජය වේවා
kasun
thanx sahoooo
Lasiru
thanx..
bee
tnx pattaa ati
Black Panther
පළමු වැඩේට සුභ පතනවා...!!!
සබ් එකට තැන්ක්ස්... :)
සබ් දෙන්න තව තවත් ශක්තිය ලැබේවා...!!!madujaya
නියමයි මචන් ..වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට වාසනාව ලැබෙවා !!!!!!
pramod
thanx for the sub bro....:)
sanjeewa
thanks films eka beluwa lasana store ekak sub ekath ekka ayemath balanawa
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama 1 wage?