කොහොමද යාලුවනේ? ඔන්‍න මම තවත් උපසිරැසියක් අරන් ඉක්‍මනින්‍ම ඔයාලව හමුවෙන්‍න ආවා. අද ගෙනාපු උපසිරැසිය මම වෙනදා ගේන දෙමල උපසිරැසි ගොන්‍නෙන් බැහැර එකක්. මම මේ වෙනකම් දෙමල, හා ඉංග්‍රීසි චිත්‍රපට සදහා උපසිර…

කොහොමද යාලුවනේ? ඔන්‍න මම තවත් උපසිරැසියක් අරන් ඉක්‍මනින්‍ම ඔයාලව හමුවෙන්‍න ආවා. අද ගෙනාපු උපසිරැසිය මම වෙනදා ගේන දෙමල උපසිරැසි ගොන්‍නෙන් බැහැර එකක්. මම මේ වෙනකම් දෙමල, හා ඉංග්‍රීසි චිත්‍රපට සදහා උපසිරැසි ලබා දුන් අතර, වෙනසකටත් එක්‍ක මේ පාර ජපන් චිත්‍රපටයක් ගෙනෙන්‍න සිතුවා. ඒ කාර්‍යය කෙතරම් සාර්‍ථකද යන්‍න ඔයාලා තමයි තීරනය කරන්‍න ඕනේ. චිත්‍රපටය නම් ටිකක් විතර පරනයි. නමුත් මම හිතනවා ඔයාලා ගොඩ දෙනෙක් මේක නරඹලා නැතුව ඇති කියලා.
චිත්‍රපට පසුබිම ගැන කතා කලොත්, මේක 2005 සැප්‍තැම්‍බර් මස 15 වෙනිදා නිකුත් වූ චිත්‍රපටයක්. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්‍නේ Ten Shimoyama විසිනි. තිර රචනය Kenya Hirata විසිනි. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්‍නේ Futaro Yamada විසින් රචනා කල The Kouga Ninja Scrolls නම් නවකතාවයි. නළු නිළියන් නම් Yukie Nakama, Joe Odagiri, Erika Sawajiri, යන පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කතාව ගැන කතා කලොත් මෙන්‍න මෙහෙමයි කතාව ගලාගෙන යන්‍නේ. ඊගා හා කෝගා කියන්‍නේ, ෂිනෝබී නම් සටන් කලාව ප්‍ර්‍ගුන කල ගම්‍මාන දෙකක්. පිලිවෙලින් මොවුන් ගේ වංශ නම් “ෂුබාගාකුරේ” හා “මන්‍ජිදානී”යි. එකල රට පාලනය කල “දෙවියන් ගේ දෙවියා” යැයි, හදුන්‍වන රජුට අවශ්‍ය වෙනවා මේ ගම් දෙක අතර සටනක් පවත්‍වන්‍න. මොකද ඒ රජු පවා මේ ෂිනෝබී සටන් කලාවට මහත් බියක් දක්‍වන නිසා. එමෙන්‍ම ඒ ගම් දෙක පිහිටා තිබෙන තැන් පවා රජුට දන්‍නේ නෑ. මොකද මොවුන් සැගවී වාසය කරන නිසා. මේ ගම් දෙකත් එකිනෙකාට වෛර කරන, ඔවුන් ගේ සතුරා ලෙසටයි මේ ගම්‍මාන 2 ජනයා එකිනෙකා හදුනා ගන්‍නේ. මේ ගම්‍මාන 2, අනාගත නායකයි නායිකාවයි ප්‍රේමයෙන් වෙලෙනවා. නමුත් දෙන්‍නාටම එකතු වෙන්‍න බැරි බව මොවුන්‍ට තේරෙනවා. ඒ අතර මේ සටන නිසා මේ ප්‍ර්ශ්‍නය තවත් වැඩි වෙනවා. ඊට පස්‍සේ මොවුන් දෙදෙනා නායක කම ලැබුනාට පස්‍සේ ප්‍රේමයෙන් වෙලෙයිද? මේ ගම්‍මාන දෙකට අනිවාර්‍යෙන්‍ම සටන් කරන්‍න සිදු වෙයිද? මොවුන් ගේ අනාගතයට කුමක් වේවිද?
මේ හැම එකටම පිළිතුරු දැන ගැනීමට චිත්‍රපටය නරඹන්‍න කියලා ආරාධනා කරනවා. ඉක්‍මනින් තවත් දෙමල චිත්‍රපටයකින් හමු වෙමු. යන ගමන් කමෙන්‍ට් එකක් දාගෙන යන්‍න අමතක කරන්‍න එපා. ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!
26af78f32886e09fdcf68bc1df3c38958d8b29a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,294 downloadsDownload Shinobi.2005.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
30 comments
ruwan
Kulanjana Maduranga
meka nm pattai wge....bagena balamu..........subata thanks SIRAJ saho.ohoma yn.jaya wewa............
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
me
Thanks
niranji
Thanx sub walata
niranji
Thanx sub walata
Thilina Lakminda
නියමයි සහෝ... මේ වගේ එකක් එනකන් බලං හිටියේ.... තැන්ක්ස්.. දිගටම මේ වගේ ඒවා ඕනෙ...
වරුණ රංගජිත් (වරූ)
ආව් ආව් සිරාජ් මලය තවත් එකක් ගනල්ලා මෙන්න
දැන් දැක්කේ...
ජයම වේවා මල්ලී
අනිකත් ඉක්මනට දෙමු...ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති මචෝ
ජය!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)I.W.M.S Ilangakoon
thankz bro,, wenasakatath ekka mewage flim tama one,,, ela ela,,,,
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
චන්දිම අමරසිංහ
නියමයි සුබපැතුම්...
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ඉසු ඩිපි (Isu DP)
නියමයි සිරාජ් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි සිරාජ් සහෝ!
ජය වේවා!
“චූටී මල්ලි”
සින්ශෝ අබේ ලොක්කත් ආව එකෙ
ඒකටත් එක්ක වගෙ මේක දිලා හෙහ්...
එල එල
සබට තුති
ඔබට ජය............jayani chathupraba
Thank youuu
DAP
thanx
Ruchira
sub 1ට ස්තුතියි..........
Tharindu Perera
patta kathavak vagee...
thanks macahn sub ekatahh..prasa
ස්තුතියි සහෝ උපසිරැසියට
Ruchira
sub 1ට ස්තුතියි...........
Hashan
''A Moment to Remember (2004) " korean film eke sub eka harita film ekat ekka set wenne nane. eka hadala ayet upload karannako.
mata ''My Little Bride (2004)" korean film eke sinhala sub eka dennako.දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි මල්ලි, මම ඔයාගේ ලිපි දෙක තුනකම දැක්ක ලිපිය හැමතැනම විසිරිලා ගිහින් කියව ගන්න බැහැ, ඒ ගැන පොඩ්ඩක් බලන්න, මේ ලිපියත් කියවන්න බැහැනේ, අපරාදේ පොඩ්ඩක් බලන්න, ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
හැකිනම් මේකත් දෙන්න බලන්න. Shinobi: The Law of Shinobi (2004), මෙන්න ටොරන්ට් එක
http://www.fast-torrent.ru/film/sinobi-i-zakon-shinobi.html
ඔය ටොරන්ට් එක විතරයි මට හොයාගන පුළුවන් උනේ, කල්පනාවෙන් ටොරන්ට් එක හොයාගෙන බාගන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Sach
සබට තුති සිරාජ් සහෝ !!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

adanm mamai palaweniya
ela sahooo tnx