Watch Trailer

A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින්…

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ..
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින් ජීවිතය ගත කරන්නට කැමති..නමුත් ඔවුන් ලොකු සල්ලි කාරයන් නම් නෙවෙයි..ඒ නිසා සුපිරි සිනමා තරු එහෙම ගොඩවදින සමාජ ශාලා වලට යන්න ඔවුන්ට ලැබෙන්නෙ නෑ..නමුත් ඔවුන්ගෙ හීනය ඒක තමයි..මේ අරමුනත්,ඔවුන්ගේ පිස්සු වැඩත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..කොමඩි ෆිල්ම් වලට ආස අය බලන්න..

24 comments

  1. panchaz

    hodai wage balnna oone machan meka unrated ekak neda ehenam ela thx pothegura

  2. Uraj Deemantha

    බාමි බාමි..... :D කාලෙකින් කොමඩියක් බැලුවේ නෑ.........!! :)

  3. ගැNඩොLෆ්

    ඉඩ නැතෝ.... :(

  4. kolla

    matath ඉඩ නැතෝ

  5. පොතේ ගුරා

    @panchaz! ආහ්..උඹ නම් අනිවා ආස වෙයි.. :)

    @Uraj Deemantha! බාපන් බාපන්..:) ටිකක් වෙනස් ෆිල්ම් එක!

    @ගැNඩොLෆ් !අෆෝයි!

    @kolla! අෆොයි..මේක නම් මහා ව්‍යසනයක්!

  6. ඉද්දා

    මේ ෆිල්ම එක බබාලට හොඳ නෑනෙ. මට බලන්න වෙන්නෙ නෑ.හික් හික් පුලුවන්නං house of wax ෆිල්ම් එක ගැන දාන්න.....

  7. ප්‍රසා

    මචන් මේකේ තව එකක් තියෙනවා නේද ජිම් කේරි ඉන්න.. අන්න ඒකත් දාපන්කෝ මචෝ... මේකත් හොය හොය හිටියේ.. නම දන්නැති නිසා වැඩේ ය‍ට ගැහුනා.. තෑන්ක් යූ වේවා මචෝ මේක දැම්මට...

  8. Anonymous

    machn ''40 years old virgin'' film eka daapan..fun thama...

  9. marvelTracker

    captain mekath banna one

  10. පොතේ ගුරා

    @ඉද්දා !හික් හික්..එහෙනම් 18 වෙනකම් ඉදල බලපන්.. :) අෆෝ ඒක හොල්මන් නෙ බන්z,මම බයයි ඕවට..!

    @ප්‍රසා! අහ් එළකිරි..මම හොයල බලල දාන්නම් මචන් උඹ කියන අනික් එකත්.. :)

    @නිර්නාමික! ඒක දාල තියෙන්නෙ මචන්.. :)

    @marvelTracker! එළ එළ මචෝ.. :)

  11. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මෝ....

  12. RANUSHKA

    MEKA WADAKERANNA GOLAYO

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා..

  13. Thisara De Silva

    ඔන්න මමත් බානවෝ....

  14. dineth silva

    ඔන්න එහෙනම් මාත් බානවෝ….

    1. Asitha Chandrarathna

      ko ban nane

  15. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. Asitha Chandrarathna

      ko ban nane

  16. Naveen Jayawardana

    wada nane bro :/

  17. Rakith_Nilanka

    make sub nedda?

  18. lx ash

    sub aka nane bn.

  19. Shehan Tharindu

    Sub nane

  20. Anonymous

    Me film ekata sub denne kawadada ?

  21. Anonymous

    ko bn subtitle ek