Watch Trailer

He’s Just Not That Into You (2009) |ආද‍ර කතා ගොඩක්!

මේ කියන්න යන්නෙ අලුත් ෆිල්ම් එකක් ගැන..තරුණ අයට අල්ලල යයි කියල හිතන්න පුලුවන් කතාවක් තමයි මේකෙ තියෙන්නෙ..මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේකට දායක වෙලා සිටීම..ඒ නිසාම ෆිල්ම් ජනප්‍රිය උනා.. මම මේකෙ කතාව පිලිවෙලට කියන්නෙ නැතුව සාරාංශය කියන්නම්..ඇමරිකානු සමාජයේ සාමාන්‍ය ආදර සම්…

මේ කියන්න යන්නෙ අලුත් ෆිල්ම් එකක් ගැන..තරුණ අයට අල්ලල යයි කියල හිතන්න පුලුවන් කතාවක් තමයි මේකෙ තියෙන්නෙ..මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේකට දායක වෙලා සිටීම..ඒ නිසාම ෆිල්ම් ජනප්‍රිය උනා..
මම මේකෙ කතාව පිලිවෙලට කියන්නෙ නැතුව සාරාංශය කියන්නම්..ඇමරිකානු සමාජයේ සාමාන්‍ය ආදර සම්බන්දතා ගැන තමයි මෙහි කතා කරන්නෙ..තරුණ තරුණියන් පිරිසක් අතර ඇතිවෙන සම්බන්දතාත්..අනියම් සම්බන්දතාත් ගැන යම් තරමක් දුරට මේ ෆිල්ම් එකෙන් කතා වෙනව,අවසානයේ ඔවුන් සියල්ලම තම තමන්ගේ වැරදි වටහාගන්නව සමාජයට යම් ආදර්ශයක් දෙමින්..
කම්මැලි නැතුව බලන්න පුලුවන්  ෆිල්ම් එකක්..රසවත් තැන් බොහොමයක් තියෙනව..ආදර කතා බලන්න කැමති අය බාගන්න..

20 comments

  1. චරිත

    හොඳයි කියලා හිතෙනවා. බලලම තව විස්තර කියන්නම්

  2. kolla

    ගුරා තරහ වෙනව බාගත්තෙ නැතුව hitiyoth
    ඒ නිසාම බාමි බාමි කම්මැලි නැතුව බාමි

  3. පොතේ ගුරා

    @චරිත! එළ එළ මචෝ.. :)

    @ashan kandy!ඒක නම් ගති වගේ තමයි..ඔන්න බාන්න දැම්ම..තැන්කූ මචෝ.. :)

    @kolla ! හික් හික්..එළම තමයි මචන්..අල්ලල යයි මේ ෆිල්ම් එක උඹට.. :)

  4. පික්චර් පිස්සා

    බලමු බලමු .. මාත් කැමතියි ආදර කතා වලට ..

  5. සුභාෂ්

    අහ් මේ ෆිල්ම් එකේ ඩීවීඩී එක මම ගත්තා . . තාම බලන්න වෙලාවක් ලැබුනේ නෑ . . .

  6. kolla

    ela ela mama dl karanawoo.machan gura new york kiyala hindi dvdrip film ekak daala dan eka danna ela ela

  7. Uraj Deemantha

    අද වහිනවා...... ඒ නිසා රවුටරේට නිවාඩුවක් දෙනවා.......!! :P

  8. DragonD

    මම ඕක බෑව.. මට ඇල්ලුවෙ නෑ

  9. පොතේ ගුරා

    @පික්චර් පිස්සා! එළ එළ..එහෙනම් උඹට අල්ලල යයි! :)

    @සුභාෂ්! අහ්..අප‍රාදෙ ඩීවීඩී ගන්නෙ..ෆිල්ම් එක බලල කියන්නකො හොදද කියල.. :)

    @kolla! අඩා! ඕව් නේන්නම්..ඉක්මනටම දාන්නම් මචෝ.. :)

    @Uraj Deemantha! අෆොයි...අප‍රාධයක්!

    @DragonD! අෆොයි.. :)

  10. Saman

    mona karannada......dena dena eka apith banawa.....

  11. Supun Sudaraka

    ෂහ්! මේක නං මට හොඳ ආදර්ශවත් චිත්‍රපටියක් වේවි... බිපෙසි :D

    --
    මේ දවස්වල වැඩිය චිත්‍රපටි බැලෙන්නේ නැහැ අප්පා... කොම්පියු‍ටරේ ඇතුළේ දැනටමත් ගොඩක් තියෙනවා හිරවෙලා. අනිත් මේ අඩවිය හරහා ගිහිල්ලා බාපු ටොරන්ට් ටිකත් තියෙනවා බාලා ඉවර කරපු නැති :D

  12. පොතේ ගුරා

    @Saman! හොද ළමය! :P

    @Supun Sudaraka! හික්z..බාපන් බාපන්..හැබැයි මේක ලංකාවේ අයට නම් උපදෙසක් දෙන්නෙ නෑ වැඩිය.. :P

  13. ANURADHAX3

    බාලම බලමුකෝ මචන්....

  14. tharuksha123

    bohoma pin yaluwa :D

  15. රොයිලි

    වැඩියේ හොඳ නෑ වගේ මේකනම්...

    1. Pasindu

      Meke download botton eka na ne...

  16. Nimeshka Kumarasinghe

    good

    1. Pasindu

      Meke download botton eka na ne...

  17. Vimasha mandil

    Download karanta baane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.