ඔන්න මාත් උපසිරසි කලාව පටාන් ගත්ත. ඒ කියන්න මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. මේ උපසිරසි නිර්මාණය කරන එක ඒ තරම්ම ලේසි වැඩක් නම් නෙවෙයි…… මට මේක හදාගන්න දවස් හතරක් විතර කට්ට කන්න උණා ……. වෙනදට නම් මම කරන්නෙ අපේ බයිස්කෝප් අඩවියෙන් සබ් බාගෙන බලන එක. ඉතින් මටත් හිතුණ සබ් එකක් දාන්න ඕනි කියල. මේක මගෙ […]

ඔන්න මාත් උපසිරසි කලාව පටාන් ගත්ත. ඒ කියන්න මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. මේ උපසිරසි නිර්මාණය කරන එක ඒ තරම්ම ලේසි වැඩක් නම් නෙවෙයි…… මට මේක හදාගන්න දවස් හතරක් විතර කට්ට කන්න උණා ……. වෙනදට නම් මම කරන්නෙ අපේ බයිස්කෝප් අඩවියෙන් සබ් බාගෙන බලන එක. ඉතින් මටත් හිතුණ සබ් එකක් දාන්න ඕනි කියල. මේක මගෙ හිතේ ගොඩක් කාලයක ඉඳල තිබුණ අදහසක්. තිබ්බ වැඩ හින්ද අතපහු උණා…
ඉතින් මගේ මේ උපසිරසි නිර්මාණයේ ගොඩක් වැරදි තැන් ඇති. එහෙම තියෙනවානම් ඒව පෙන්නල කමෙන්ට් එකක් දාල යන්න කියල මම ඉල්ලා සිටිනව……
හරි එහෙනම් කතාව දිහාට හැරෙමුකෝ….මේක IMDb දර්ශකයෙ 5.8 ලබාගෙන තියන සලරුවක්. මේකෙ ඉන්නව red කියල වයසක කෙනෙක්. ඔහුට කාත් කව්රුවත් නෑ…. ඔහු බැංකුවෙන් ගත්ත ණයක් ගෙවන්න බැරි උණ හින්දා ඔහුගෙ පරම්පරා ගානක ඉඳන් පැවත එන ගොවිපළ ඔහුට නැති වෙනව. කාත් කව්රුත් නැති ඔහුට කාගෙ පිළිසරණක් ද? ඉතින් ඔහු දිවි නසාගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඔන්න එනව ඔහුගෙ මුනුබුරා ඊට පස්සෙ තමයි ඔහු මෙක්සිකෝවට රවුමක් ගහන්න යන්නෙ ඊට පස්සෙ ඔහුට වාසනාව පෑදෙන විදිහ බලන එක ඔයාලට බාරයි…
෴එහෙනම් අපි තව උපසිරසියකින් හමුවෙමු෴
3006bf8eee8d88f81c41c18e87c8dbe150f24d1e ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,104 downloadsDownload A.Night_.in_.Old_.Mexico.2013.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/HashanM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂාන් මදුශංක
Subtitles
16 comments
නලින්
Pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)Pathum chathuranga
නියමයි සහෝ පළවෙනියට තෝරාගෙන තියෙන ෆිලුමනම්..
උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට...
වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා... :)
ජය වේවා.. :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !dhanu
ela
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanajana Maduranaga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASHAN saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa.........
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී. දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
උපසිරසට තුති...
ජය...Jack
පලවෙනි සබට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය.හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
කැලුම් ගුණසේකර
පළමු උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ. සාදරයෙන් පිලිගන්නවා අඩිවියට.
රොයිලි
බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
බ්ලැක් පැන්තර්
මුල්ම වැඩේට සුභ පතනවා කොල්ලෝ...
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...
සබට තුති...
ජය වේවා...!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Hemal
Ela malli ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු උපසිරැසි නිර්මාණය එක්ක පැමිණි හෂාන් සහෝව අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඒවගේම සුබ පැතුම් සහෝ.
දිගටම මෙවැනි නිර්මාණ අරං එන්න, එලස්ස්!
ජය වේවා!